නයිටක් ගහලා බෝඩිමට එද්දි කාලකන්‍නි මී පකයා එ‍්ක කාලා ගිහින්. ඕකා බඩ ගිහින් මැරෙන්න ඕන කාලකණ්ණියා. රුපියල් 37 යි ගාණක් වුණා මේක.
ඉණට වැරහැලි කැබලි එල්ලා
![]()
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය
![]()
ගිහිල්ලා
![]()
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
![]()
නැගිටපල්ලා නැගිටපල්ලා!
![]()
උඹලගේ වාරය ඇවිල්ලා!!!
![]()
කොහෙද එහෙම කිව්වේ යකෝ ?අාතල් අාතල්. හැබැයි මෙච්චර මාව හැම විදිහටම දැකල තියෙන උඹලා අර අනුර කුමාර වගේ කළු කැත බඩ දාපු බතල කොටා මම කියල කියන්ඩ හදන එකනෙ ලොකුම joke එක.![]()
Cross Dressing එක ඉන්දරේ නෙවෙයි එකේ ඉන්න එකාගේ අත පොඩ්ඩක් බැලුවා නම් බඩු කවුද කියලා අදුරගන්න පුලුවන්
ඉන්දරේ උඩ පිළිගත්තා නේ ඌ ඉන්නේ කියලා . . නැත්නම් ඌ ඕක කියන්න ඕනේ .Cross Dressing එක ඉන්දරේ නෙවෙයි එකේ ඉන්න එකාගේ අත පොඩ්ඩක් බැලුවා නම් බඩු කවුද කියලා අදුරගන්න පුලුවන්![]()

ඉන්දරේ උඩ පිළිගත්තා නේ ඌ ඉන්නේ කියලා . . නැත්නම් ඌ ඕක කියන්න ඕනේ .![]()