අටමස්තානයෙන් චීවරධාරියා ඉවතට.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    බුදුන් ට වදනාමාන කරන්න කියලා බුදුන් කියල තියනවද ??
    ------ Post added on May 30, 2026 at 3:42 PM
    ධජග්ග සූත්‍රය.

    තොට අදාළ නැති වෙන්නේ කොහොමද පොන්නයෝ

    අධිකරණ වල කටයුතු ඉවර වෙන්න කලින් තීන්දු දෙන්නයි අපහාස කරන්නයි උඹට බලයක් කොයින්ද

    පොන්නයා වගේ anonymous ඉඳගෙන lorry talk නොදී එළියට බැහැලා කියපන් ඔය ටික අදාල වෙන හැටි බලන්න පොන්නයා
    කරපං මේ මම ඉන්නේ.
    හරි කරලා පෙන්නපං.

    ස්ත්‍රීදූෂකයන්ට උපරිම දඩුවම් දෙන්න මම පෙනි සිටිනවා.

    අධිකරණයට අපහස කිරිම කියන්නේ මොකක්ද කියලාවත් දන්නවාද බං උබ.

    හරි කරලා පෙන්නපං මට කරන දෙයක්.
    ------ Post added on May 30, 2026 at 3:46 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36

    නමක් ගමක් දාපන්.. anonymous nick name එකකට පකාක් කරන්නද පොන්නයෝ

    වේසිගෙ පුතාට අධිකරණයකින් වැරදි කරු කරන තෙක් නිවැරදි කරු කියන එක වත් තේරුමක් නැහැ.

    නීතිය ක්‍රියාත්මක කරන්න, යුක්තිය පසිඳලන ආයතන තියෙනවා... උඹ anonymous ඉඳගෙන පෙනී සිට ල අතේ ගහනවද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    වේසිගෙ පුතාට අධිකරණයකින් වැරදි කරු කරන තෙක් නිවැරදි කරු කියන එක වත් තේරුමක් නැහැ.
    කවුද කියන්නේ.
    එහෙනම් නඩුවක් දාන්නවත් බැ.
    BAD විහිලුකාරයා
     
    • Haha
    Reactions: Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,074
    113
    35
    Spain
    ඉතින් ඇයි මාට්ටු උනාම ගරු කරන එක නතර කරන්නේ ? මට්ටු උනාම මොනවද අලුතෙන් උනේ ?
    කොහොමත් බොරුවට වෙනම මිනිස්සු කියලා හිතල ගරු කරන එකේ ප්‍රතිපල තමයි ඔය .

    මනුස්සයෙක් මහන වෙන්නේ තමන්ගේ තියන අධ්‍යාත්මික අරමුණකට මිසක් එක එකාට වැඳ වැඳ ඉන්න නෙවෙයි .
    කවුද ඔය හාමුදුරුවන් ට වදින එක පටන් ගත්තේ ?

    දැන් උබ මොකක් හරි අරමුණක් හිතේ තියනගෙන වැඩක් , ජොබ් එකක් කරනවා වගේ දෙයක් තමයි ඕක .
    දැන් කරන්නේ ආගමික සංකේත කරල , බොර ගරුත්වයක් දීල අනවශ්‍ය සිවිල් බලයක් හදල දීල තියනව .
    ඒවා පාවිච්චි කරල උන් අපචාර , සල්ලි ගරන වැඩ කරනවා .
    උබලට උගන්නවා හිත තමයි වැදගත් . මොනදේ උනත් හොද හිතින් කරපු දේ විතරයි වැදගත් කියලා . :rofl: 🤦‍♂️

    වඳින්න ඕන නැහැ, බලහත්කාරෙන් වැඳුම් ගන්නෙත් නැහැ. වැඳුම් නොදී ඉන්නත් පුළුවන්. අපි බන් පන්සල් 3ක දායකයෝ. අපේ ගෙදර දෙපැත්තේ පන්සල් දෙක. අපේ අම්මාගේ ගමේ පන්සල. මෙවයිත් දුසිල් භික්ෂූන් හිටිය. එහෙම ඉන්නවා කියල හැම භික්ෂූන්වහන්සේ නමකටම ගරු සත්කාර නොකර ඉන්න බෑ. අපි සිල්වත් භික්ෂූන් ලෙස සලකා වැඳුම් පිඳුම් කරනවා. එක ඉතින් අපේ රටේ සංස්කෘතිය, ආගම ධර්මය රකින විදිය. ගිහියන් විදියට ඒවා අපේ යුතුකම. ඉතින් මම කලිනුත් කිව්වා වගේ දුසිල් මහණුන්ට අපි ගරු සත්කාර කරන්නේ නැහැ. භික්ෂූන්ට වැඳුම් පිඳුම් කරලා නිවන් දකිනත් බැහැ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    කවුද කියන්නේ.
    එහෙනම් නඩුවක් දාන්නවත් බැ.
    BAD විහිලුකාරයා
    සැකකරු/විත්තිකරු කියලා නඩු දන්නේ පොන්නයෝ

    දැන් උඹ rape එකක් කළා කියලා නඩුවක් තියෙනවා කියලා.. උඹව රස්සවෙන් අස් කරන එක හරිද? උඹට rapist කියන එක හරිද?

    අත උස්සලද පොන්නයෝ දොස්තර උනේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    සැකකරු කියලා නඩු දන්නේ පොන්නයෝ
    ස්ත්‍රීදුෂක සැකකාරයාට උපරිම දඩුවම ඉල්ලන්න පුලුවන්. ඒක තීන්දුවට බාධාවක් නෙවේ.
    😄😄
    දැන් උඹ rape එකක් කළා කියලා නඩුවක් තියෙනවා කියලා.. උඹව රස්සවෙන් අස් කරන එක හරිද? උඹට rapist කියන එක හරිද?
    ආයතන සංග්‍රහ ගැන දන්නෙත් නැ.
    අනේ යකෝ උබ!

    කතා කරපං තව මෝඩකම් එලියට එනවා ගානට
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    අටමස්ථානාධිපතිධුරයෙන් හා නුවරකලාවිය සංඝනායක ධුරයෙන් පල්ලේගම හේමරතන නැමැති චීවරයක් දරන පුද්ගලයා ඉවත්කිරිමට මල්වතු පාර්ශවය තිරණයක් ගෙන නිවේදනයක් මගින් දැනුම් දි ඇත.
    පොන්නයා තෝ වැරදි news එකක් නේ දාලා තියෙන්නේ

    අරූව තන්තුරෙන් suspend කරලා, නඩුව ඉවර වෙනකං

    තොට සිංහල ත් බැරිද මෝඩ පොන්නයෝ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    Usaviyata Puck Gahaganda Kiyala, Mahanayaka Oya Naki Pedo Iwath Karanan Athi, As a Start
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    ස්ත්‍රීදුෂක සැකකාරයාට උපරිම දඩුවම ඉල්ලන්න පුලුවන්. ඒක තීන්දුවට බාධාවක් නෙවේ.
    😄😄

    ආයතන සංග්‍රහ ගැන දන්නෙත් නැ.
    අනේ යකෝ උබ!

    කතා කරපං තව මෝඩකම් එලියට එනවා ගානට
    නඩුවක් දාපු පළියට rapist කියලා කියන්න පුළුවන් කියලා කොතන්ද පොන්නයෝ ආයතන සංග්‍රහයේ තියෙන්නේ?

    නඩුව ඉවර වෙනකං suspend කරන්න නම් පුළුවන්

    තෝ ඊයේ කිව්වා නේද අම්මා අප්පා ට loan එකක් වත් ගන්න ඇප වෙන්නේ නැති සක්කීලියෙක් කියලා උඹ?

    අවජාතක කුහක වේසිගෙ පුතා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    පොන්නයා තෝ වැරදි news එකක් නේ දාලා තියෙන්නේ

    අරූව තන්තුරෙන් suspend කරලා, නඩුව ඉවර වෙනකං

    තොට සිංහල ත් බැරිද මෝඩ පොන්නයෝ?
    එකෙක් පාත්තයෙක් අනිකා තාරාවෙක්.

    අද නැගලා තියන විදිහට පුලුවන් IM ඔලැන්සපින් පාරක් වත් දෙන්න වෙයි වගේ
     
    • Haha
    Reactions: Ldy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    ධජග්ග සූත්‍රය.
    ඔය ගුණ සිහි කිරීමක් නේ.
    හරි වදිනවා කියමු කෝ හාමුදුරුවන් ට . ඔය කියනේ සිල්වත් හාමුදුරුවන් ට වදින්න කියලා නේ .

    මුලින් හැමෝටම වදාල දුසිල්වත් කියලා මාට්ටු උනාම වදින්න එපා කියලා නෙවෙයි නේ .

    වදින්න සුදුසු හාමුදුරු කෙනෙක් තෝරාගන්න විදිය කොහොමද කියලා තියිඑන්නේ ?
    සිල්වත් ද දුසිල්වත් ද කියලා හොයන්නේ කොහොදම කියලා නැද්ද ??
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    එකෙක් පාත්තයෙක් අනිකා තාරාවෙක්.

    අද නැගලා තියන විදිහට පුලුවන් IM ඔලැන්සපින් පාරක් වත් දෙන්න වෙයි වගේ

    ගූ යන්න කිච උනාම අසනීප ඇදල ගන්නවා නේද ගූ සක්කිලියා

    ඉස්සෙල්ල ගිහින් සිංහල ඉගෙනගෙන වරෙන් බෙහෙත් දෙන්න කලින්

    1780137062423.png

    ඔය ගුණ සිහි කිරීමක් නේ.
    හරි වදිනවා කියමු කෝ හාමුදුරුවන් ට . ඔය කියනේ සිල්වත් හාමුදුරුවන් ට වදින්න කියලා නේ .

    මුලින් හැමෝටම වදාල දුසිල්වත් කියලා මාට්ටු උනාම වදින්න එපා කියලා නෙවෙයි නේ .

    වදින්න සුදුසු හාමුදුරු කෙනෙක් තෝරාගන්න විදියට කොහොමද කියලා තියිඑන්නේ ?
    සිල්වත් ද දුසිල්වත් ද කියලා හොයන්නේ කොහොදම කියලා නැද්ද ??

    මේ පොන්නය සරල සිංහල වල තේරුමවත් නොදන්නා එකේ , පාලි සූත්‍ර තේරෙනවා කියල හිතුවද බන් ?

    ගිරවා දාල medicine ගිහින් , සියල්ල දත් කියල හිතාගෙන ඉන්න පොන්නයෙක්

    ------ Post added on May 30, 2026 at 4:02 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    ගූ යන්න කිච උනාම අසනීප ඇදල ගන්නවා නේද ගූ සක්කිලියා

    ඉස්සෙල්ල ගිහින් සිංහල ඉගෙනගෙන වරෙන් බෙහෙත් දෙන්න කලින්

    View attachment 266378
    ඉතින් මේකට අනුව තාම ඉන්⁣නෙ පල්ලේගමද?
    Sipping Tea Time GIF
     
    • Haha
    Reactions: Ldy

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මිනිස්සුන්ට හැමදේම මතක තියාගන්න බැනේ ලංකාවේ ඩේලි නිවුස් එන හැටියට. අමතක වෙයි. නමුත් අපේ එකෙක් හරි ඉන්නවා මේක ඇදන් යන්න, උසාවිය යන්න, පස්සේ ගිහින් ආණ්ඩුව කෝනර් කරන්න. ස්ත්‍රිදූෂණය සෙල්ලමක් නෙවෙයි⁣. අනාගත ළමයි වෙනුවෙන් මම හැමදාම රේපිස්ලාව හම ගහන්න බලන්න ඉන්නව.

    සමහර බෞද්ධයන් හිතන්නෙ මේ සිදුවීම විවෘතව කතාකරලා නීතිය හමුවෙ විසඳගන්න යන එකෙන් බුද්ධ ධර්මයට හානියක් වෙයි කියලා. ඒ අයට තේරෙන්නෑ මේවා යට ගැහීමෙන් හරි ඉක්මනට අමතක කරවීමෙන් තමා බුද්ධ ශාසනයට හානි වෙන්නෙ කියලා. අනිත් කාරණය තමා "ඔය ඔක්කොම දාර්ශනික වදන් ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකං විතරයි" කියන එක. තමන්ගෙ දරුවෙකුට මෙහෙම දෙයක් උනොත් තමා ඒ අයට මේකෙ බරපතලකම දැනෙන්නෙ.

    භික්ෂුව නිවැරදියි නම් නිදහස් වෙයි. වැරදියි නම් රාජ්‍ය දඬුවමට යටත් කල යුතුයි. නීතිය උසාවිය ගැන ඒ විශ්වාසය තියාගෙන සිංහල බෞද්ධ අපි වැඩකරන්න ඕනෙ. බොරදියේ මාලු බාන උත්සහයන් මෙවෙලාවෙ නැතිව නෙමෙයි. ඒවා උනත් අඩපණ වෙන්නෙ නිවැරදිව යුක්තිය ඉටුවීම තුලයි කියලා තමා ග්‍රීන්තන්ඩරුත් හිතන්නෙ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,639
    113
    36
    ඉතින් මේකට අනුව තාම ඉන්⁣නෙ පල්ලේගමද?
    Sipping Tea Time GIF

    වැරැද්දක් උනාම පිළිගන්නත් කොන්දක් තියෙන්න ඕන .. පොන්නයෙක් ට ඒක කරන්න බැහැ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    සමහර බෞද්ධයන් හිතන්නෙ මේ සිදුවීම විවෘතව කතාකරලා නීතිය හමුවෙ විසඳගන්න යන එකෙන් බුද්ධ ධර්මයට හානියක් වෙයි කියලා. ඒ අයට තේරෙන්නෑ මේවා යට ගැහීමෙන් හරි ඉක්මනට අමතක කරවීමෙන් තමා බුද්ධ ශාසනයට හානි වෙන්නෙ කියලා. අනිත් කාරණය තමා "ඔය ඔක්කොම දාර්ශනික වදන් ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකං විතරයි" කියන එක. තමන්ගෙ දරුවෙකුට මෙහෙම දෙයක් උනොත් තමා ඒ අයට මේකෙ බරපතලකම දැනෙන්නෙ.

    භික්ෂුව නිවැරදියි නම් නිදහස් වෙයි. වැරදියි නම් රාජ්‍ය දඬුවමට යටත් කල යුතුයි. නීතිය උසාවිය ගැන ඒ විශ්වාසය තියාගෙන සිංහල බෞද්ධ අපි වැඩකරන්න ඕනෙ. බොරදියේ මාලු බාන උත්සහයන් මෙවෙලාවෙ නැතිව නෙමෙයි. ඒවා උනත් අඩපණ වෙන්නෙ නිවැරදිව යුක්තිය ඉටුවීම තුලයි කියලා තමා ග්‍රීන්තන්ඩරුත් හිතන්නෙ.
    කිසිම හාමුදුරුකෙනෙකුගේ ක්‍රියාවක් හෝ නොකර හැරිමක් නිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රි ධර්මයට බලපැමක් නැ කියලා බෞද්ධයින් තේරුම්ගත යුතුයි.

    බුදුන් වහන්සේ ඒ තරම් දැවැන්ත ව්‍යුහයක් නිර්මාණය කරලා තියනවා. දහමට බලපැමක් නැ.
     
    Similar threads