ඇපල් ශකබුං 🍎

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,677
    10,642
    113
    35
    Spain
    නයිට්‍රස් ඔක්සයිඩ් කියන්නේ මත් වෙන්න ගහන එකක්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,841
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නයිට්‍රස් ඔක්සයිඩ් කියන්නේ මත් වෙන්න ගහන එකක්ද?
    ඉස්කෝලේ ලාෆිං ගෑස් කියල හදන එක. පාවිච්චිකරපු තඩි කැනිස්ටර්ස් තියෙනව පාර පුරා. පොඩි උන් බැලුමට පුම්බලා හුස්ම ගන්නවා.
     
    • Wow
    Reactions: Inigo Montoya