අඩු කුලේ උන් ලවුසිපිකර් බැදලා පාරේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,274
    1
    31,925
    113
    - උඩරට -
    10 ක් විතර ත්‍රීවීලර් එකක නැගලා.. බෞද්ධ කොඩි ගහල වටේට.. වෙස් මූනූ දගෙන හෙඩ් ලයිට් ගහ ගහ අපතයෝ පාර පුරා 💥😕
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    එක දවසක් ලුවුඩ් ස්පිකර් දැම්මට අවුලක් නැ මුස්ලිම් පල්ලි වල හැමදාම උදේ 5 ට කැ ගහන්නේ
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    526
    635
    93
    Modal eka?
    r50i nc

    mn puruddak widiyata bodu bathi gee ahanwa aduyi

    mokada wesak walata poson walata ude hawasa ahanna labenwane ekama set eka
    epa wenakan.

    habayi mona wunath Mohideen Beg Master ge sindu set eka tharam ppapiuwata danena denna ba wena kagewath sindu walata

    except Danno Budunge sinduwa.

    meheth dan damma

    heta ude thiyuena dansala ta ada hawasa idan.

    saneepayi. kanata

    eth lokuwata oluwata ganne nam na, mama hate karanna karanna apiwa burn wena eka wenne.
    allagane nathuwa hitiya ma hari. or eka enjoy karama hari.
    පපුවට වදිනව බන් අපිත් ගෙඩ්ගර ටීවි එකේ එහෙම යද්දි ලස්සනට අහනව , අරක අහන් ඉන්ඩ පුලුන්ද බන් බැරල් එකක් වගේ එකකින් කෑගහද්දි
    ------ Post added on May 30, 2026 at 7:55 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    දැන් එද්දී පාරේ එහා කෙළවරේ ඉදන් මේහා කෙළවරටම මුන් ලවුස් පිකර් බැදලා ලයිට් කණු වල කානක් අහෙන්ඩ් නෑ, බුද්ධාගමට ගොවුරවයක් නැතුව නෙමෙයි ඒත් මේක අහන් ඉන්ඩ් අමාරුයි.

    මිනිස්සුන්ට ඕනේ නම් බොදු ගීත ගෙදර දාගෙන අහනවනේ බන් .

    වෙසක් වෙසක් එකේ තියන සැනසීම මුන් කනවා පුදුම කරුමයක්

    ඒක ලොක්කෙක් කියනවා මන් අහගෙන සද්දේ මාධි වගේලු ඌට අර යකඩ බැරල් එකේ
    "හයියෙන් සාදුකාර දෙන උන් තමයි, උපරිම පව් වැඩ කරන්නේ" කියන්නේ කට කහනවට නෙමේ...
    ගම් වල දානෙට, සීලෙට, මගුලට, අවමගුලට මුලටම ඉන්න සමිති අටවගෙන උන් තමයි ගම් පිටිං නැති කරන්නෙ...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,675
    3,381
    113
    Loudspeaker pirith is the biggest curse in this country. Then comes the carnival/vesak type nonstop crap. It's alright for those who visit the area, but for those who live there it's a bloody curse.
     
    • Like
    Reactions: fdk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,871
    113
    ඒක ගහගෙන තමයි බං ඉන්නෙ නැත්නම් ඉන්න හම්බෙන්නෑ මෙතන

    ඒක ගහගත්තම පඩයක් ගියත් ඇහෙන්නෙ නෑලු නේද...
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,891
    23,741
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දවසක් ඉවසන්න. මිනිස්සු බහුතරයක් එකම වයිබ් එකක ඉන්න පැත්තකනම් ඒකට හුරුවෙන්න, නැත්තම් ඒ පැති මග අරින්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,321
    2,383
    113
    colombo
    මළ වදයක් බාන් මේක නම් අපේ නම් පල්ලියේ මංගල්‍යය දවසට පුදුම කරුමයක් තියෙන්නේ මේකට මීනා හරි විසදුමක් අවශ්‍යයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    පුදුම කරදරයක් මේක මං මේ නොයිස් කැන්සලේෂන් හෙට සෙට් එක ගහගෙන ඉන්නේ අමාරුයි මේක. අපේ පාරේ පොඩි පොඩි වතු තියෙන්නේ ඔක්කොම ඉතින් ඒක ගෙදරක ලයිට් කණවක් තියෙනවා හරියටම තට්ටු දෙකේ ගෙදර slab එකේ උඩම හරියට ස්ලැප් එකටම ෆේස් වෙන්න මුං බැඳලා තියෙනවා ලව්ස්පීකර් එකක් ඒ ගෙදර මිනිස්සු නම් කොහොම ඉන්නවද දන්නෑ
    Good tip. රෑට noise cancelling headphones , high volume headphones දාගෙන ඉන්න එපා, තමන්ගෙ වට පිටාවෙ වෙන දෙවල් ඇහෙන්න ඔනෙ
     
    • Like
    Reactions: astrin

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    758
    1,141
    93
    පැත්ත අනුව තමා
    මෙහෙ නන් නැ ඔවා

    මොන බයිල ගැහුවත්, බුදු උනෙත් කාලය දේසය බලල බන්
    අඩු කුලෙ නන් කරන්න දෙයක් නැ

    119 ගහපන්
    නැත්නන් කපහන් වයර් ටික හොරෙන්

    කොළඹ area එකේ යද්දිනම් වැඩිය කූඩු තිබුනෙත් නෑ
    හැව්ලොක් සිටි එක නිකන් කරන්න ඕනි නිසා ඩෙකරේට් කරල වගේ පෙනුනෙ බකට් ටිකක් එල්ලල පාර දිගට

    ලව්ඩ් ස්පීකර් එල්ලන උන්නම් මහ වාතයක්
    ගමේ ඉන්න කාඩම සෙට් එක තමා ඔව්ව එල්ලල ගමටම බණ අස්සවන්න යන්නෙ

    urban-sub urban නන් රෙන්න පුකෙ ගු නැතුව ඉන්නෙ
    පැට්‍රල් තව 50-100 කින් ගියා නන් ගොඩේ ගොඩ

    ගම් වල ඉන්න පොන්න සින්හලු තම දැන් ඔවා කරන්නෙ
    එදා වෙල හිගන හැත්ත
    ------ Post added on May 30, 2026 at 10:05 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    526
    635
    93
    පැත්ත අනුව තමා
    මෙහෙ නන් නැ ඔවා

    මොන බයිල ගැහුවත්, බුදු උනෙත් කාලය දේසය බලල බන්
    අඩු කුලෙ නන් කරන්න දෙයක් නැ

    119 ගහපන්
    නැත්නන් කපහන් වයර් ටික හොරෙන්



    urban-sub urban නන් රෙන්න පුකෙ ගු නැතුව ඉන්නෙ
    පැට්‍රල් තව 50-100 කින් ගියා නන් ගොඩේ ගොඩ

    ගම් වල ඉන්න පොන්න සින්හලු තම දැන් ඔවා කරන්නෙ
    එදා වෙල හිගන හැත්ත
    ------ Post added on May 30, 2026 at 10:05 PM
    😆

    පැත්ත අනුව තමා
    මෙහෙ නන් නැ ඔවා

    මොන බයිල ගැහුවත්, බුදු උනෙත් කාලය දේසය බලල බන්
    අඩු කුලෙ නන් කරන්න දෙයක් නැ

    119 ගහපන්
    නැත්නන් කපහන් වයර් ටික හොරෙන්



    urban-sub urban නන් රෙන්න පුකෙ ගු නැතුව ඉන්නෙ
    පැට්‍රල් තව 50-100 කින් ගියා නන් ගොඩේ ගොඩ

    ගම් වල ඉන්න පොන්න සින්හලු තම දැන් ඔවා කරන්නෙ
    එදා වෙල හිගන හැත්ත
    ------ Post added on May 30, 2026 at 10:05 PM
    අන්න වැඩි වෙලා පුතී පැට්‍රල්
    ------ Post added on May 30, 2026 at 11:36 PM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,237
    5,787
    113
    r50i nc


    පපුවට වදිනව බන් අපිත් ගෙඩ්ගර ටීවි එකේ එහෙම යද්දි ලස්සනට අහනව , අරක අහන් ඉන්ඩ පුලුන්ද බන් බැරල් එකක් වගේ එකකින් කෑගහද්දි
    ------ Post added on May 30, 2026 at 7:55 PM

    owa karana ewunta therumak na bn

    muslim ;palli wala wage yatigiriyen berihan dunnama hari kiyala hithanne