https://www.facebook.com/groups/387161165941401/
බලපං මේ ෆේස්බුක් ගෘප් එක. පව් යකෝ ලංකාවේ සමහර මිනිස්සු. මේ ගෑනි දිවසෙන් විස්තර කියනවා කියල හිතන් ඉන්නවා.. මමත් ආතල් එකට පෝස්ට් එකක් දැම්මා. රිප්ලයි දානවා.. ඇත්ත පෝස්ට් දාන උන්,ඇත්ත රිප්ලයි කියල හිතන්නේ. සමහර ඒවට කේනදර පරික්ෂාවක් කරගන්න කියනවා.. එතකොට ඉතින් සල්ලි තමා