බලපං මේ ගෘප් එක

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,818
    2,719
    113
    https://www.facebook.com/groups/387161165941401/

    බලපං මේ ෆේස්බුක් ගෘප් එක. පව් යකෝ ලංකාවේ සමහර මිනිස්සු. මේ ගෑනි දිවසෙන් විස්තර කියනවා කියල හිතන් ඉන්නවා.. මමත් ආතල් එකට පෝස්ට් එකක් දැම්මා. රිප්ලයි දානවා.. ඇත්ත පෝස්ට් දාන උන්,ඇත්ත රිප්ලයි කියල හිතන්නේ. සමහර ඒවට කේනදර පරික්ෂාවක් කරගන්න කියනවා.. එතකොට ඉතින් සල්ලි තමා :lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113
    Anith kenadara sasthara ewa mewa karayoth e tika thamayi. Mehe kattiya samaharunta ahu wenawa. Anik ewunta baninawa. Okkoma ekayi kiyala danne na.