පැවිදි වෙන්න පන්සලට පැමිණි 14 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ භික්ෂුවකට වසර 30ක සිර දඬුවම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,476
    10,204
    113
    44
    Living in an Atom
    2cbd47a0-59b9-11f1-bc99-a54398775d7f.jpg.webp



    පැවිදිවීම සඳහා විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු එදින රාත්‍රියේ ම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 65 හැවිරිදි භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.
    අදාළ භික්ෂුවට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා 3ක් ගොනු කර තිබූ අතර, භික්ෂුව එකී අධිචෝදනා තුනට ම වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකාර හිමිනමට එම දඬුවම නියම කළේ ය.

    ඊට අමතරව වින්දිත බාලවයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර හිමි නමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකාර භික්ෂුවට තවත් මාස 6ක සිර දඩුවමක් ද නියම කෙරිණ.

    ඊට අමතරව විත්තිකාර හිමිනමට පළමු චෝදනාවට රුපියල් 5000ක් ද, දෙවන සහ තුන්වන චෝදනාවලට රුපියල් 15000 බැගින් ද දඩ ගෙවන ලෙසට නියෝග කළ විශේෂ මහාධිකරණයේ විනිසුරු සඳුන් විතාන, එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඬුවම් නියම කළේ ය.

    එක් අධිචෝදනාවකට දස වසර බැගින් වෙන් වෙන් වශයෙන් මෙම 30 වසරක සිර දඬුවම නියම කෙරිණ. තම සේවාදායක විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයෙකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර භික්ෂුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරංග මොහොට්ටි දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විශේෂ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිර දඬුවම දස වසරකින් එක් වර ගෙවී යා යුතු බවට ද නියම කළේ ය.

    දඬුවම් නියම වූයේ කාට ද?

    මෙසේ බරපතළ සිරදඬුවම් නියම වූයේ, තඹුත්තේගම, හුරිගස්වැව, තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නමැති 65 හැවිරිදි හිමිනමකට ය.

    2022 වසරේ මැයි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හුරිගස්වැව, තලාකොළවැවදී මෙම අපරාධය කළ බවට නීතිපතිවරයා විත්තිකාර භික්ෂුවට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

    නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමික ගුරුගේ විවෘත අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙවැනි අපරාධ කරන පුද්ගලයින්ට නීතියේ පවතින ප්‍රතිපාදන මත උපරිම දඬුවම් ලබාදෙන ලෙස ය.

    මෙම නඩුවේ මූලික විභාගය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර, නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවට යොමු කර තිබිණි.

    විත්තිකාර විහාරාධිපති භික්ෂුව විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කරනු ලැබූ 14 හැවිරිදි බාලවයස්කාර දරුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක සහ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ තඹුත්තේගම පොලිස් නිලධාරීන් 7 දෙනෙකු මෙම නඩු විභාගයේ සාක්ෂිකරුවන් ලෙස කැදවා තිබිණ.

    පන්සලෙන් පැන ගිය දරුවා පොලිස් නිලධාරීන් පිරිසක් භාරයට

    14 හැවිරිදි වින්දිත බාල වයස්කාර දරුවා වෙනත් භික්ෂුවක විසින් පැවිදි කිරීම සඳහා විත්තිකාර මුල්ලේරියාවේ විමලතිස්ස නැමති තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති භික්ෂුවට 2022 වසරේ මැයි මස 10 වන දින භාර දෙනු ලැබ තිබූ බවත්, එදින ම රාත්‍රී විත්තිකාර භික්ෂුව විසින් බාලවස්කාර වින්දිත දරුවා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබූ බවත්, අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.

    විත්තිකාර විහාරාධිපති භික්ෂුව බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට පැමිණි පළමු දිනයේදී ම රාත්‍රියේ විහාරස්ථනයෙන් පැනගොස් ඇති දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටියදී තඹුත්තේගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිය භාරයට ගෙන දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධයේ සුලමුල හෙළි කර ගැනීමට හැකි වූ බව ද අධිකරණ නඩු විභාගයේදී තවදුරටත් අනාවරණය විය.

    පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ නීතීඥ චාමික ගුරුගේ පෙනී සිටි අතර, විත්තිකාර විහාරාධිපති භික්ෂුව වෙනුවෙන් නීතීඥ සුරංග මොහොට්ටි පෙනී සිටියේ ය.
    තඹුත්තේගම පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය.

     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඌට සල්ලි , පවර් එක තිබ්බනම් හැබැයි පොඩි එකාට පුකේ ඇරලත් බේරෙන්න තිබුනා! :eek:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,423
    4,400
    113

    ඔය සිද්දිය ගැනම ඊයෙත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද? 😂

    ඒ "චීවරදාරියා" හිරේ ගියා, මුං සෙට් එක වන්දි ගෙවල ශේප් උනා :ROFLMAO: 👇

    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො :ROFLMAO:

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/

    trump pope GIF
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,654
    46,006
    113
    ඔය සිද්දිය ගැනම ඊයෙත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද? 😂

    ඒ "චීවරදාරියා" හිරේ ගියා, මුං සෙට් එක වන්දි ගෙවල ශේප් උනා :ROFLMAO: 👇

    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො :ROFLMAO:

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/

    trump pope GIF


    කුරුසයෝ අදත් වැඩ පටන් අරන් නේද.. 😅
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,423
    4,400
    113
    කුරුසයෝ අදත් වැඩ පටන් අරන් නේද.. 😅

    අද වෙසක් නිසා ඩිප්‍රෙශන් හොදටම වැඩි වෙලා, ඊයෙ උදේ දාපු ත්‍රෙඩ් එක අද උදෙත් දාල :ROFLMAO:

    බම්ප් 😂
     
    • Haha
    Reactions: Jihadi john

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,982
    49,292
    113
    සේදවත්ත
    @Tramadol ලැජ්ජා නොවී පලයන් පොලිසි . උබෙත් පුක්ගැට්ට පැලුනේ පලවෙනියට පන්සලේ නේද . සුදු සරමේ ගූයි ලේයි යන්නම කැපුවා නේද උබට.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,349
    7,617
    113
    Kotahena
    @Tramadol ලැජ්ජා නොවී පලයන් පොලිසි . උබෙත් පුක්ගැට්ට පැලුනේ පලවෙනියට පන්සලේ නේද . සුදු සරමේ ගූයි ලේයි යන්නම කැපුවා නේද උබට.
    උබේ අම්මා senika ඇවිල්ලා ගු ටික කාල දැම්ම. අවුලක් නෑ ඒ හින්ද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,315
    1
    31,984
    113
    - උඩරට -
    පංසල කියන්නේ විශ්ව විද්‍යාලයක්..
    ඒකට ගියපු අලුත මානසික මට්ටම හදන්න සීනීයර් අයගේ රැග් වලට මුහුණ දෙන්න ඕනී..
    රැග් කීපයක්..
    ජුණ්ඩා කටින් සූප්පු කිරීම
    පුපට ජුණ්ඩා රිංගවීම
    ජුණ්ඩට ජුණ්ඩා ගාවා එකට ඇතිල්ලීම
    ජුණ්ඩගේ ජම්බුව එළියට ගෙන කිරි ඉතිරවීම..

    එකී මෙකී නොකී දෑ රැසක් සමගින් නව උසස් අධ්‍යාපන රටාවකට
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,410
    6,295
    113
    පංසල කියන්නේ විශ්ව විද්‍යාලයක්..
    ඒකට ගියපු අලුත මානසික මට්ටම හදන්න සීනීයර් අයගේ රැග් වලට මුහුණ දෙන්න ඕනී..
    රැග් කීපයක්..
    ජුණ්ඩා කටින් සූප්පු කිරීම
    පුපට ජුණ්ඩා රිංගවීම
    ජුණ්ඩට ජුණ්ඩා ගාවා එකට ඇතිල්ලීම
    ජුණ්ඩගේ ජම්බුව එළියට ගෙන කිරි ඉතිරවීම..

    එකී මෙකී නොකී දෑ රැසක් සමගින් නව උසස් අධ්‍යාපන රටාවකට
    පන්සල් ❌
    පොන්නසල් ✔️
     
    • Haha
    Reactions: charitha2011

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,365
    10,883
    113
    🌎
    විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිර දඬුවම දස වසරකින් එක් වර ගෙවී යා යුතු බවට ද නියම කළේ ය.
    me scene eka mokakda
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,809
    1,258
    113
    කොල්ල පොලිසියට හම්බුන නිසානෙ, ඔය වගේ ඒව හැම දාම වෙනව ඇති.
    119 වගේ නම්බර් එකක් දුන්න නම් හරි. එතකොට හුගක් උන්ට ඉන්ඩ වෙන්නේ හිරේ තමයි.
     
    • Like
    Reactions: Mr.dark

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,727
    1,905
    113
    Birmingham
    ඊට අමතරව විත්තිකාර හිමිනමට පළමු චෝදනාවට රුපියල් 5000ක් ද, දෙවන සහ තුන්වන චෝදනාවලට රුපියල් 15000 බැගින් ද දඩ ගෙවන ලෙසට නියෝග කළ විශේෂ මහාධිකරණයේ විනිසුරු සඳුන් විතාන, එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඬුවම් නියම කළේ ය.

    අම්මට හුකන දඩ මුදලනේ මේවා
     
    • Haha
    Reactions: netnet

    Similar threads