ශවර්මා කාල තියෙන කුකුලෝ වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,028
    71,383
    113
    මචන්ලා ඔය තම්බි හදන ශවර්මා (උදා: slave island එකේ ෆස්ලි ජොයින්ට් එක) වල දාන සුදු පාට සොර්ස් එක මොකක්ද බන්? කඩේ තියෙන මයෝනීස් ජරාව නෙවී උන් දාන්නේ, ටිකක් විතර චීස් රසක් එන එකක්.

    දෙහිවල KBC original (chicken BBQ) පොට් එකෙත් ඒව්ගේ සොර්ස් එකක් තියෙනවා. උන්නම් කියන්නේ මයෝනීස් කියලා, ඒත් කඩේ තියෙන මයොනීස් ජරාව වගේ නෙවී පට්ට රහයි.

    කවුරුහරි එකේ නම දන්නවද? ගන්න පුලුවන් තැනක් දන්නවද?
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,352
    2
    53,812
    113
    LEZ3zaH.png
     
    • Like
    Reactions: Lessar and Emios

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,219
    113
    උන් දාන්නේ ගාලික් සෝස් එකක්
    තව මොනවා හරි මික්ස් කරනවා ඇති
    ලංකාවේ සවර්මා කන්න හොද ප්ලේස් එකක් කොහේද මචන්
    මම මිඩ්ල් ඊස්ට් ඉද්දි කාපු සවර්මා මෙහෙ කොහෙවත් සෙට් උනේ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,028
    71,383
    113
    උන් දාන්නේ ගාලික් සෝස් එකක්
    තව මොනවා හරි මික්ස් කරනවා ඇති
    ලංකාවේ සවර්මා කන්න හොද ප්ලේස් එකක් කොහේද මචන්
    මම මිඩ්ල් ඊස්ට් ඉද්දි කාපු සවර්මා මෙහෙ කොහෙවත් සෙට් උනේ නැහැ
    ඒ ලෙවල් එකට කොහෙවත් නෙ බන්, ලංකාවෙ තියෙන්නෙ එක එක flavors උඹ ලොකුවට authentic ගතිය හොයන්නෙ නැත්තන් ඉතින් fazly වගේ බලපන්, ඇරබියන් නයිට්ස් එකත් ටිකක් වගේ authentic
     
    • Like
    Reactions: R O B U S T A

    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,056
    113
    Colombo
    මචන්ලා ඔය තම්බි හදන ශවර්මා (උදා: slave island එකේ ෆස්ලි ජොයින්ට් එක) වල දාන සුදු පාට සොර්ස් එක මොකක්ද බන්? කඩේ තියෙන මයෝනීස් ජරාව නෙවී උන් දාන්නේ, ටිකක් විතර චීස් රසක් එන එකක්.

    දෙහිවල KBC original (chicken BBQ) පොට් එකෙත් ඒව්ගේ සොර්ස් එකක් තියෙනවා. උන්නම් කියන්නේ මයෝනීස් කියලා, ඒත් කඩේ තියෙන මයොනීස් ජරාව වගේ නෙවී පට්ට රහයි.

    කවුරුහරි එකේ නම දන්නවද? ගන්න පුලුවන් තැනක් දන්නවද?

    කැම්බ හරි සෝස්
     
    • Haha
    Reactions: wpril5

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,212
    3,752
    113
    LONDON
    Sri Lanka don't have any genuine shawarma restaurant

    They use freshly made garlic sauce but in srilanka they just mix garlic powder with cheap mayonnaise.

    Any you can easily made it at home

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    අපිටනං ඕව කන්න සල්ලි නෑ
    ටිබනිස් එකක් කාල ප්ලේන්ටියක් බොනව
     
    • Like
    Reactions: wpril5

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    උන් දාන්නේ ගාලික් සෝස් එකක්
    තව මොනවා හරි මික්ස් කරනවා ඇති
    ලංකාවේ සවර්මා කන්න හොද ප්ලේස් එකක් කොහේද මචන්
    මම මිඩ්ල් ඊස්ට් ඉද්දි කාපු සවර්මා මෙහෙ කොහෙවත් සෙට් උනේ නැහැ
    ඒ තරම් සුපිරි ඒවා ලංකාවෙ කන්න වෙන්නෙ නෑ බං.
     
    • Like
    Reactions: R O B U S T A