ado Cholestrol wadi wela ban

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,319
    6,068
    113
    Galaha
    චිකන් with skin කෑවට Cholestrol වලට අවෙලක් නෑ නේද? skinless මෙලෝ රහක් නෑ ඒකයි. :rolleyes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,251
    113
    aniwa ada docata pennalama wade patan gannawa,

    ouw ban matath hithagnna beri eka, api ban daily fish kanawaa fresh habenawa daily, eka nisa mas kawennema na, dawasakta 2 meal bath kanawa, haal arenna vegetable awa gedarama hadana awa kanne, sugar intake eka sahenna adu karala ban thynne, ath sugar wadi

    View attachment 266124

    ouw ban hawasata ynawa channel ekak dmma
    ------ Post added on May 22, 2026 at 10:20 AM

    උබේ ඔය කතාවෙන් වන්නකු කියන කතා හරි කියලා හිතාගන්න පුළුවන්.,..ඌ කියන්නෙත් බත් නිසා සීනි, කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා.. :yes:

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    309
    276
    63
    ගෙදර
    Worst thing to eat. Always eat without. Skin is pure fat.
    ado ow ban, habai chinese un kannema half cooked meat with skin, appiriyai,
    Fat walin newe ban cholesterol hadenne.tawa reasons godak tiyenawa.
    ouw ban, mama den tikak search karala baluwa smoking case eka direct effect ekak, mama sahenna kalayak thisse edan smoke karanawa, eka main reason ekama wenna puluwan mage, mokda mama sahenna piti seeni kana eka control krla thiynne, mata control nattema smoke karana eka
    ඉලගට ෆැටි ලිවර්
    fatty liver stage 2 border line wala hitye ban rata yankota, eka nisama thamai kana ekath sahenna adu karala keto kare bara adu karagnna, habai lankawata awe sahenna kalekin nisa palaweni mase tikak kawuna, habai bara wedi wage therenakota ayema adu karanna gatta kana eka, fatty liver stage 1 walin pahalata adu karagatta beheth mukuth ganne nathiwama rata ennkota, den ayema check karanna one e reddath wadi welada kiyala
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,997
    113
    Sri Lanka
    බෙදාගන්න බත් එක 4 ට කඩල, 4න් 1ක් විතරක් බත් බෙදාගන්න. අනික්වට මාසයක් යනකන් තෙල් ජාති නැති එලවලු සහ චිකන් යම් මට්ටමකට දාගෙන කන්න. ඊටපස්සෙ ඕක හුරු උනාම වැඩේ හරි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,905
    113
    සේදවත්ත
    fatty liver stage 2 border line wala hitye ban rata yankota, eka nisama thamai kana ekath sahenna adu karala keto kare bara adu karagnna, habai lankawata awe sahenna kalekin nisa palaweni mase tikak kawuna, habai bara wedi wage therenakota ayema adu karanna gatta kana eka, fatty liver stage 1 walin pahalata adu karagatta beheth mukuth ganne nathiwama rata ennkota, den ayema check karanna one e reddath wadi welada kiyala
    කෑම නෙමෙයි බන් කේස් එක ඇග මහන්සි කරලා උබලා කාඩියෝ වැස්කියුලර් ඇක්ටිවිටිස් නොකරන එක. ජිම් ගිහින් යකඩ ඉස්සුවට කාඩියෝ වැස්කුලර් එන් නෑ . පීනනවා, සයිකල් පදිනවා වගේ ඒවා කරන්න . එතකොට තමා රිසව් තෙල් ටික දියවෙන්නේ .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,720
    113
    Fantasy
    kanne kivvata hodata kanawa athi uba.pork,beer marana ekekta tamai oya gana enne :lol:
    මගෙ ඔයිටත් වැඩියි.
    බියර් වලින් තොරයි.
    පෝක් අවුරුදු 20 කින් විතර කාලා නෑ. මොකද මට ඇලජික්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,484
    113
    මගෙ ඔයිටත් වැඩියි.
    බියර් වලින් තොරයි.
    පෝක් අවුරුදු 20 කින් විතර කාලා නෑ. මොකද මට ඇලජික්
    Yaku man hodai ne.ubereatsmai kanne sathiyema.cholesterol poddai tiyenne
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    Fat walin newe ban cholesterol hadenne.tawa reasons godak tiyenawa.

    ජාන වලිනුත් එනව බන්. කොච්චර හොඳට healthy විදියට කාලා බීලා ව්‍යායාම කරල හිටියත් high cholesterol එන උන් ඉන්නවා.
     
    SudaW

    Active member
  • May 1, 2025
    332
    248
    43
    Sleeping cycle එක කොහොමද? සතියට දවස් 3/4 ක් පොඩි run එකක් දාපං. ඊට පස්සෙ Squats, Pushups ටිකක් ගහමු Gym යන්නෙ නැත්තං.
    පිටි ජාති වැඩිපුර කැවෙනවද? (පාන්, බනිස්, කොත්තු එහෙම)
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    309
    276
    63
    ගෙදර
    Sleeping cycle එක කොහොමද? සතියට දවස් 3/4 ක් පොඩි run එකක් දාපං. ඊට පස්සෙ Squats, Pushups ටිකක් ගහමු Gym යන්නෙ නැත්තං.
    පිටි ජාති වැඩිපුර කැවෙනවද? (පාන්, බනිස්, කොත්තු එහෙම)
    sleeping cycle eka awul ban wadath ekka, heta edan podi run ekak danna baluwe, den anga hora wela thiynne gdrtma wela endala

    ජාන වලිනුත් එනව බන්. කොච්චර හොඳට healthy විදියට කාලා බීලා ව්‍යායාම කරල හිටියත් high cholesterol එන උන් ඉන්නවා.
    ammatai thattatai dennatama thiyenawa
    ------ Post added on May 22, 2026 at 8:55 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,383
    7,829
    113
    1000238609.jpg

    - office giyoth smoke krnwa(2 per day)
    -gedara hitiyoth no smoking
    -pork indala hitala kanne(wedding, set unoth)
    - chicken kanne kaden kawoth thama(once a week wage)
    - gedaradi fish knneth aduwen.vegetables and bath thama thun welatama
    - sugar tyena dewal nam kawenawa(ice cream ehema)
    - no exercise
    - high stress
    - hemadama nidagaddi 12 pahu wenwa. office ynwa nam 6ta aharenne. nathnm 8ta.

    advice deepan balanna
    ------ Post added on Jun 1, 2026 at 9:02 PM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,218
    3,768
    113
    LONDON
    View attachment 266469

    - office giyoth smoke krnwa(2 per day)
    -gedara hitiyoth no smoking
    -pork indala hitala kanne(wedding, set unoth)
    - chicken kanne kaden kawoth thama(once a week wage)
    - gedaradi fish knneth aduwen.vegetables and bath thama thun welatama
    - sugar tyena dewal nam kawenawa(ice cream ehema)
    - no exercise
    - high stress
    - hemadama nidagaddi 12 pahu wenwa. office ynwa nam 6ta aharenne. nathnm 8ta.

    advice deepan balanna
    ------ Post added on Jun 1, 2026 at 9:02 PM
    You need to see her doctor immediately and get medical help.

    Stop smoking completely and start proper diet with vitamins. also at least walk 1hr
     
    • Sad
    Reactions: SK29