අතවරයට ලක්වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා දෙදෙනෙක් ගැබ්ගෙන 😲

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,267
    3,899
    113
    සාදූලාට ස්පා පුජාවක් දෙන්න තියෙන්නේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,335
    113
    ලිංගික අසහනය බරපතල ලෙස ඔඩුදුවල තියෙන්නෙ රට පුරාම.

    ස්මාර්ට් ෆෝන් සුලභ වීමත් එක්ක අපි හිතනවට වඩා ගිහි පැවිදි දෙගොල්ලෝම වැල බැලීමට ඇබ්බැහි වෙලා තියෙන්නේ. (වයස 60 පැනපු අය පවා) ඒවායේ ප්‍රතිපල තමයි මේ.
    ඇත්ත
    ------ Post added on Jun 1, 2026 at 10:08 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    මෙම බරපතල අපරාධය සිදුව ඇත්තේ බලංගොඩ පින්නවල පිහිටි ‍ගල්ආරාව උයන්සිරි සිරිසීල ආරණ්‍ය සේනාසනය තුළ බව වාර්තා වේ. - අනියමාර්තයේ අසම්භාව්ය ක්‍රියා..

    මේවට කියන්නේ ලු කතා..
    ------ Post added on Jun 1, 2026 at 10:12 PM
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,367
    7,080
    113
    මෙම බරපතල අපරාධය සිදුව ඇත්තේ බලංගොඩ පින්නවල පිහිටි ‍ගල්ආරාව උයන්සිරි සිරිසීල ආරණ්‍ය සේනාසනය තුළ බව වාර්තා වේ. - අනියමාර්තයේ අසම්භාව්ය ක්‍රියා..

    මේවට කියන්නේ ලු කතා..
    ------ Post added on Jun 1, 2026 at 10:12 PM

    Real කතා 💯

    ------ Post added on Jun 1, 2026 at 10:33 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    Real කතා 💯

    ------ Post added on Jun 1, 2026 at 10:33 PM

    චේතනව වැදගත්..

    උබලට පන්සල් වැදගත් උනාට අපිට වැදගත් දර්මය
    ------ Post added on Jun 2, 2026 at 12:47 AM
     
    • Love
    Reactions: wpril5

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    469
    589
    93
    චේතනව වැදගත්..

    උබලට පන්සල් වැදගත් උනාට අපිට වැදගත් දර්මය
    ------ Post added on Jun 2, 2026 at 12:47 AM
    මේ ලෝගු කාරයො, තම්බි ටිකටම සලාක දානේ එහෙමත් සෙට් කරානන් අපිට පාඩුවේ පැත්තකට වෙන්න තිබුණා නේ බං... 🤣🤣
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,241
    113
    ස්මාර්ට් ෆෝන් සුලභ වීමත් එක්ක අපි හිතනවට වඩා ගිහි පැවිදි දෙගොල්ලෝම වැල බැලීමට ඇබ්බැහි වෙලා තියෙන්නේ. (වයස 60 පැනපු අය පවා) ඒවායේ ප්‍රතිපල තමයි මේ.
    ow