ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී කොස්තාපල්වරියකට අතවර

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ දුරකථන සංවාද ඇතුළත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර ඇත. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

    අදාළ කොස්තාපල්වරිය තමාට සිදු වූ අතවරය සම්බන්ධයෙන් උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් සිදු කළ පැමිණිල්ලේ හඬපටය සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සිදු කිරීම මෙහි අරමුණ වී තිබේ.

    මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇත්තේ උඩමළුව පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක චන්ද්‍ර සුමින්ද හේවා පතිනිගේ නමැති නිලධාරියෙකි. මේ වන විට ඇප මත මුදා හැර සිටින අදාළ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට එළඹෙන ජූලි මස 07 වැනි දින යළිත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.

    අදාළ අතවරය සිදු වී ඇත්තේ 2023 වසරේ අගෝස්තු මස 01 වැනි දින වුවද, ඊට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉන් බොහෝ කාලයකට පසුව එනම් 2024 දෙසැම්බර් මස 02 වැනිදා වීම විශේෂත්වයකි.

    මෙවැනි බරපතළ අපරාධ චෝදනාවකට ලක්වන පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීම සාමාන්‍ය පොලිස් පටිපාටිය වුවද, මෙම සැකකරු සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පොලිස් ප්‍රධානීන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවිධ නිලයන්හි පොලිස් නිලධාරීන්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ. සිද්ධියෙන් අනතුරුව මෙම නිලධාරියාව කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි ඇලයාපත්තුව පොලිසියට මාරු කර යවා ඇති අතර, නැවතත් මසක් ඇතුළත ඔහුව පෙර සිටි උඩමළුව පොලිසියටම කැඳවා ඇත. චෝදනාවට ලක්වූ නිලධාරියා තවදුරටත් එම පොලිස් ස්ථානයේම රාජකාරි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් තුළ දැඩි අප්‍රසාදයක් පවතින බව පෙන්වා දුන්නද, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි විරෝධතාවක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු වාර්තාවීමක් සිදුවී නොමැති බවයි.
     
    • Haha
    Reactions: Jihadi john

    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    Hora baudhdhayas can't set the bar any higher. ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී??

    ඔක බැලන්ස් වෙන්නෙ නිවුස් එකක් ගියොත් තම්බියෙක් මක්කමෙ උඩ නැගලා අතවරයක් කරා කියන නිවුස් එකක් ආවොත් විතරයි, it would never happen.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,087
    113
    35
    Spain
    බුද්ධාගම බේරගන්න වරෙල්ලා !!! හූ... හූ 😂
    උඹල හරි මෝඩයි. බුද්ධාගමේ බේරගන්න දෙයක් නැහැ. උඹ ඉතින් ඒවා දන්නෙත් නැහැ නේ. ඔය මඩ ගැහුවා කියල බුදුදහම කැත වෙන්නේ නැහැ. බුදුදහම කියන්නේ මඩේ පිපුණු නෙළුමක්. ගඳ ගහන මඩ තමයි උඹල වගේ අම්මා අප්පා නොදන්න තිරස්චීන තිරිසන්නු. උඹල බිරුවට නෙළුම් මල පරිසරය සුවඳවත් කරමින් වැජඹෙනවා. යතා කාලයේදී එයත් නැති වෙනවා. එකත් අපි දන්නවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    මොනාද මේ බුද්දාගමට වෙන්නෙ? බුද්දාගම අනතුරේ නේද? ටැග් කරනකන් ඉන්නෙ ඇයි මේවා හොදපල්ලා දුවගෙන ඇවිත්. 🤡😄
    මුලින් හිතුනෙ @Besamaayam කියලා, දැන් හිතෙනවා wd40 kiyanne @Al Baik ද දන්නෙත් නැ කියලා :P :lol:

    උඹල හරි මෝඩයි. බුද්ධාගමේ බේරගන්න දෙයක් නැහැ. උඹ ඉතින් ඒවා දන්නෙත් නැහැ නේ. ඔය මඩ ගැහුවා කියල බුදුදහම කැත වෙන්නේ නැහැ. බුදුදහම කියන්නේ මඩේ පිපුණු නෙළුමක්. ගඳ ගහන මඩ තමයි උඹල වගේ අම්මා අප්පා නොදන්න තිරස්චීන තිරිසන්නු. උඹල බිරුවට නෙළුම් මල පරිසරය සුවඳවත් කරමින් වැජඹෙනවා. යතා කාලයේදී එයත් නැති වෙනවා. එකත් අපි දන්නවා.
    ඔක වෙනස් වෙන්න ඔනෙ, "බුද්දාගම හොර බෞද්දයොන්ගෙන් බෙර ගන්න වරෙල්ලා" කියලා. බුද්දාගමෙ වැරැද්දක් නැත. and සිරි ලන්කාව බෞද්ද රටක් කියලා දැන් පම්පොරි ගහන්න බැරිය
    ------ Post added on Jun 2, 2026 at 9:33 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    Hora baudhdhayas can't set the bar any higher. ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී??

    ඔක බැලන්ස් වෙන්නෙ නිවුස් එකක් ගියොත් තම්බියෙක් මක්කමෙ උඩ නැගලා අතවරයක් කරා කියන නිවුස් එකක් ආවොත් විතරයි, it would never happen.

    අඩෝ ඔය කලු පෙට්ටිය උඩට සුද්ද කරන්නවත් නගින්නෙ නැද්ද බන් ? :shocked:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    අඩෝ ඔය කලු පෙට්ටිය උඩට සුද්ද කරන්නවත් නගින්නෙ නැද්ද බන් ? :shocked:
    ලොකු බෞද්ද ප්‍රතිමා ඔලුව උඩ නැගලා ක්ලීන් කරන දවසකට තමයි. හැබැයි, ලන්කාවෙ නම් ර දෙව ප්‍රතිමා වගෙ එවායෙ මිනි මරල ඔලු තියලා යන්වා බෞද්ද රටෙ. constant cleaning oney wei!
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,074
    5,664
    113
    පරන news එකක්නෙ නාන අළුත් ඒව නැද්ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,087
    113
    35
    Spain
    ඔක වෙනස් වෙන්න ඔනෙ, "බුද්දාගම හොර බෞද්දයොන්ගෙන් බෙර ගන්න වරෙල්ලා" කියලා. බුද්දාගමෙ වැරැද්දක් නැත. and සිරි ලන්කාව බෞද්ද රටක් කියලා දැන් පම්පොරි ගහන්න බැරිය
    ------ Post added on Jun 2, 2026 at 9:33 AM
    හොර බෞද්ධයෝ තමයි ඔය බෞද්ධ වේශයෙන් ඇවිත් භික්ෂූන්ට පහර දෙන්නේ. අපි ඒවත් දන්නවා. නමුත් ඒ කිසි දෙයකින් බුදුදහම වැටෙන්නේ නැහැ. උඹ දන්නවද බුදු දහම අකාලිකයි ඒ කියන්නේ ඔය සමහර ආගම් වගේ මධ්‍යකාලීන ගෝත්‍රික ගති සිරිත් නැහැ. සියලුම කාලයන්ට විවෘතයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    හොර බෞද්ධයෝ තමයි ඔය බෞද්ධ වේශයෙන් ඇවිත් භික්ෂූන්ට පහර දෙන්නේ. අපි ඒවත් දන්නවා. නමුත් ඒ කිසි දෙයකින් බුදුදහම වැටෙන්නේ නැහැ. උඹ දන්නවද බුදු දහම අකාලිකයි ඒ කියන්නේ ඔය සමහර ආගම් වගේ මධ්‍යකාලීන ගෝත්‍රික ගති සිරිත් නැහැ. සියලුම කාලයන්ට විවෘතයි.
    හොර බෞද්ධයෝ තමයි ඔය බෞද්ධ වේශයෙන් ඇවිත් භික්ෂූන්ට පහර දෙන්නේ. <-- මෙක වෙන්න බැ නෙ, හොරට නිවුස් හදලා දාලා නැ නෙ
    Roman Catholicism ekath akalikayi thamai!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    මොනාද මේ බුද්දාගමට වෙන්නෙ? බුද්දාගම අනතුරේ නේද? ටැග් කරනකන් ඉන්නෙ ඇයි මේවා හොදපල්ලා දුවගෙන ඇවිත්. 🤡😄
    හරියටම කියපං උබට වෙච්ච අතවරේ මෝකද්ද කියලා.
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    මොනාද මේ බුද්දාගමට වෙන්නෙ? බුද්දාගම අනතුරේ නේද? ටැග් කරනකන් ඉන්නෙ ඇයි මේවා හොදපල්ලා දුවගෙන ඇවිත්. 🤡😄

    https://elakiri.com/threads/පල්ලියෙ-වැඩකිඩ-යකො-wikipedia-page-එකක්-ම-තියෙනවා-😂.2253610/

    white teeth troll GIF
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,320
    7,588
    113
    Kotahena
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    මොනාද මේ බුද්දාගමට වෙන්නෙ? බුද්දාගම අනතුරේ නේද? ටැග් කරනකන් ඉන්නෙ ඇයි මේවා හොදපල්ලා දුවගෙන ඇවිත්. 🤡😄
    බුද්ධාගම කියල ආගමක් නැහැ philosophy එකක් විතරයි තියෙන්නෙ. ඒක අනතුරේ වැටෙන්නේ නෑ කවුරුත් බේරාගන්න දෙයකුත් නැහැ.

    උඹ ඉස්සෙල්ලා උබේ අම්මා බේරාගන්න balapanko. ගු කාලා කාලා බල්ලො ගහලා හොරිකඩ හැදිලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    බුද්ධාගම කියල ආගමක් නැහැ philosophy එකක් විතරයි තියෙන්නෙ.
    මෙක හරි, එත් ටයිප් කරද්දි බෞද්ද දර්ශණෙ කිය කිය ගොඩක් අය ට්යිප් කරන්නෙ නැ, ලෙසියට බුද්දාගම කියනවා. Message convey වෙනවා නෙ