ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී කොස්තාපල්වරියකට අතවර

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,637
    113
    යකෝ අටමස්ථානෙ ඉන්නෙම අසහන කාරයොනෙ...... 😲
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,391
    7,677
    113
    Kotahena
    මෙක හරි, එත් ටයිප් කරද්දි බෞද්ද දර්ශණෙ කිය කිය ගොඩක් අය ට්යිප් කරන්නෙ නැ, ලෙසියට බුද්දාගම කියනවා. Message convey වෙනවා නෙ
    Account දෙක pataluna ද?
    Anyways, point eka තමයි එහෙම බේරාගන්න අවශ්‍ය huttak නැහැ. ආගම් තමයි බේරාගන්න ඕන. Philosophy එකක් එහෙම කවුරුත් බේරාගන්න ඕනේ නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,606
    11,174
    113
    Account දෙක pataluna ද?
    Anyways, point eka තමයි එහෙම බේරාගන්න අවශ්‍ය huttak නැහැ. ආගම් තමයි බේරාගන්න ඕන. Philosophy එකක් එහෙම කවුරුත් බේරාගන්න ඕනේ නෑ
    Account dekak na!