ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ? 🤡

lilman

Well-known member
  • May 10, 2009
    40,183
    53,197
    113
    Colombo
    ඇයි අපි නොබලන අපිට අනවශ්‍ය certification තියන කුකුල් මස් විකුනන්නෙ?
    ඒව තියන කඩ වලින් කන්නෙ?

    ඇයි අපි අහන්න ආස නැති අමුතු බාසාවක කෑ ගැහිල්ලක් දවසට තුන් හතර පාරක් ලවුඩ්ස්පීකර් වලින් අහන්නෙ?

    හම්බයට අරලු පෙති බීල වගේ ගූ යනව ඇති.බුවා ලැට් එකේ ඇති.තවම ඇවිල්ල නෑ :(
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,320
    113
    Meka aththatama boru wadak, Buduhamudurowth qwe nathi ewa mun karanne. kade wahuwwa kiyala saththu nomara in naa. kalin dawase maranawa ekata hariyanna :D :ROFLMAO: kauru hari bayyek sinhala baudda chanda tika ganna karapu wadak. hamoma dannawa boru wadak kiyala habai ain karan na mokada sinhala baudda chande watinwa it wada :ROFLMAO::ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මෙහෙමයි.. මූ මේක දැම්මෙ අවුස්සන්නම තමයි.. (මූ හම්බයෙක්ද නැද්ද දන්නෙ නෑ) ඒ නිසා ඌට තඩි බෑවට කමක් නෑ..

    හැබැයි මෙතන යට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. මුං ටික පෝය දවසට/නිවාඩු දවසට මේව වහන්නෙ කලින් දවසෙ මේවා වැඩිපුර විකුනගන්න.. මේකෙන් කෙලවෙන්නෙ මේවා ඩේලි ගන්න උන්ට..

    දැන් මේ දවස් ටිකේ කිසිම තැනක මස් නෑ.. හැබැයි මාලු තියෙනවා.. අම්මගෙ රෙද්ද..

    මේවට හම්බයොන්ට බැන බැන ඉන්නවට වඩා බනින්න ඕනෙ මේවගේ නීති දාන්න උල්පංදං දෙන කැරි තට්ටයොන්ටයි, බිස්නස් කාරයොන්ටයි..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,060
    9,300
    113
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ?

    රටේ ඔක්කොම බෞද්ධ නෙවේනෙ? බෞද්දයන්ට ස්වයං පාලනයක් නැත්ද?

    අනික බාර් මස් කඩ වැහුවට. ඊට කලිං පංසල් වල තට්ටයො අරක්කු මස් වර්ග ගොඩ ගහගනවා.

    උන්ට වදින බෞද්ධ දායකයොත් කලිං ගෙනත් අරක්කු මස් ගෙදර තියා ගන්නවා.

    අනික මාසෙම බලු වැඩ කරල එක දවසක් සිල් වත් වෙන්න හදනවා. 🤭🤡

    මෙහෙම කඩ වැහුවම බෞද්ධ නොවන අපි අරක්කු මස් ගන්නෙ කොහොමද?

    අපිටත් ගෙවල් වල ගෙනත් ස්ටොක් කර ගන්නද කියන්නෙ?

    මේ රටේ Freedom එකක් නැත්ද? මේක මානව හිමිකම් උල්ලංගනයක්.

    ඇල්කොහොල් සිගරට් වගේ එව්වට ලිමිට් වැටෙන තරමට හොඳයි
    ඒකෙන් මිනිස්සු ඇඟට විස දා ගන්න එක ටිකක් හරි කන්ට්‍රෝල් වෙනව
    ඔය නිදහස තියෙනව කියල හිතන් උන්නට යුරෝපෙ ගොඩක් රටවල් වලත් ඔය වගේ පාලනයන් තියෙනව,

    ----------------------

    නෝර්වේහි, මධ්‍යසාර අලෙවිය රාජ්‍යය විසින් දැඩි ලෙස නියාමනය කරනු ලැබේ. තහනම් අලෙවි කිරීමේ වේලාවන් සහ දින රඳා පවතින්නේ මත්පැන් වර්ගය සහ ඔබ එය මිලදී ගන්නා ස්ථානය මත ය

    සුපිරි වෙළඳසැල් (බියර් සහ සයිඩර් 4.7% ABV දක්වා):
    සතියේ දිනවල 20:00 න් පසු සහ සෙනසුරාදා දිනවල 18:00 න් පසු තහනම් කර ඇත.
    ඉරිදා, රජයේ නිවාඩු දින සහ මැතිවරණ දිනවල විකුණුම් දැඩි ලෙස තහනම් කර ඇත.

    වින්මොනොපොලට් (වයින්, ස්ප්‍රීතු සහ ශක්තිමත් බියර්):
    රාජ්‍යය විසින් පවත්වාගෙන යනු ලබන මත්පැන් ඒකාධිකාරය සතියේ දිනවල 18:00 න් පසු (බොහෝ විට ස්ථානය අනුව 17:00 ට වසා දමයි) සහ සෙනසුරාදා දිනවල 15:00 න් පසු විකිණීම තහනම් කර ඇත.
    ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල සම්පූර්ණයෙන්ම වසා ඇත.

    නිවාඩු දිනවලට පෙර දින: රජයේ නිවාඩුවකට පෙර දිනය නම්, සුපිරි වෙළඳසැල් අලෙවිය ඊටත් පෙර නතර වේ - 18:00 ට.

    -----------------------------------------------------------------------------------------------------

    ස්වීඩනයේ මධ්‍යසාර අලෙවිය දැඩි ලෙස නියාමනය කර ඇත. 3.5% ට වැඩි මධ්‍යසාර සිල්ලර මිලදී ගැනීම් රජය සතු ඒකාධිකාරයක් වන Systembolaget වෙත සීමා කර ඇති අතර එය ඉරිදා දිනවල සියලුම අලෙවිය තහනම් කරන අතර සෙනසුරාදා දිනවල කලින් වසා දමයි. බාර් සහ අවන්හල් සඳහා, පළාත් පාලන ආයතන පැය ගණන් දීර්ඝ නොකළහොත් රාත්‍රී 11:00 ට පෙර සහ සාමාන්‍යයෙන් 01:00 න් පසු අලෙවිය තහනම් වේ.

    1. රජය සතු සිල්ලර වෙළඳාම (Systembolaget)
    3.5% ට වඩා මධ්‍යසාර අඩංගු ඕනෑම පානයක් ස්වීඩනයේ රජය සතු මත්පැන් අලෙවිසැල් වන Systembolaget හරහා මිලදී ගත යුතුය. [1]
    සඳුදා සිට සිකුරාදා දක්වා: රාත්‍රී 10:00 ට පෙර සහ සවස 18:00–20:00 ට පසු අලෙවිය තහනම් වේ (නිශ්චිත වෙළඳසැලේ ස්ථානය අනුව).
    සෙනසුරාදා: රාත්‍රී 10:00 ට පෙර සහ සවස 15:00 ට පසු අලෙවිය තහනම් වේ.

    ඉරිදා: සියලුම මධ්‍යසාර අලෙවිය තහනම් වේ (වෙළඳසැල් වසා ඇත).

    2. බාර්, සමාජ ශාලා සහ අවන්හල් (පරිශ්‍රයේ)
    බලපත්‍රලාභී ස්ථානවලට මත්පැන් සැපයිය හැකි නමුත් දැඩි කාල සීමාවන් මගින් පාලනය වේ.

    තහනම් වේලාවන්: 11:00 ට පෙර අලෙවිය නීත්‍යානුකූලව තහනම්ය.

    වසා දැමීමේ වේලාවන්: මධ්‍යසාර සේවාව සාමාන්‍යයෙන් 01:00 ට නතර කළ යුතුය. කෙසේ වෙතත්, ප්‍රාදේශීය මහ නගර සභාවලට දීර්ඝ කිරීම් ලබා දීමට බලය ඇති අතර, සමහර ආයතනවලට 03:00 හෝ 05:00 දක්වා මත්පැන් පිරිනැමීමට ඉඩ සලසයි.

    වැදගත් රීතිය: ආයතනය වසා දැමීමේ වේලාවට මිනිත්තු 30 කට පෙර මත්පැන් සැපයීම නැවැත්වීමට ස්ථාන නීත්‍යානුකූලව අවශ්‍ය වන අතර, ඉන් ටික කලකට පසු සියලුම බීම මේසවලින් ඉවත් කළ යුතුය.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඇල්කොහොල් සිගරට් වගේ එව්වට ලිමිට් වැටෙන තරමට හොඳයි
    ඒකෙන් මිනිස්සු ඇඟට විස දා ගන්න එක ටිකක් හරි කන්ට්‍රෝල් වෙනව
    ඔය නිදහස තියෙනව කියල හිතන් උන්නට යුරෝපෙ ගොඩක් රටවල් වලත් ඔය වගේ පාලනයන් තියෙනව

    මේ පේනවනේ.. 👆 මේ වගේ මෝඩයො බහුතරයක් ලංකාවෙ ඉන්න තාක්කල් මේ වගේ බඩු control කර කර, consumption වැඩි කරගන්න ගමන් පත ටැක්ස් revenue එකක් gov එක එකතු කරගන්නවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    තම්බි සිකුරාදට පල්ලි යද්දි කඩ වහනව වගේ බන්.වැඩිය පැනික් වෙන්න එපා :no:
    උන් යන්නෙ උන්ඟෙ කඩ වහලා බොලව්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,183
    53,197
    113
    Colombo
    තම්බින්ට බාර් නැ නෙ. හැබැයි කතොලික එවුන් ෆුල් සොමියෙන් ඉන්නෙ හරක් මස් කාල, අඩියක් ගහලා

    ඔව්.එක දවසක් කන්න බොන්න බැරි උනාම උන්ට ඩිප්‍රෙශන් හැදෙනව :(
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,259
    17,722
    113
    මෙහෙමයි.. මූ මේක දැම්මෙ අවුස්සන්නම තමයි.. (මූ හම්බයෙක්ද නැද්ද දන්නෙ නෑ) ඒ නිසා ඌට තඩි බෑවට කමක් නෑ..

    හැබැයි මෙතන යට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.. මුං ටික පෝය දවසට/නිවාඩු දවසට මේව වහන්නෙ කලින් දවසෙ මේවා වැඩිපුර විකුනගන්න.. මේකෙන් කෙලවෙන්නෙ මේවා ඩේලි ගන්න උන්ට..

    දැන් මේ දවස් ටිකේ කිසිම තැනක මස් නෑ.. හැබැයි මාලු තියෙනවා.. අම්මගෙ රෙද්ද..

    මේවට හම්බයොන්ට බැන බැන ඉන්නවට වඩා බනින්න ඕනෙ මේවගේ නීති දාන්න උල්පංදං දෙන කැරි තට්ටයොන්ටයි, බිස්නස් කාරයොන්ටයි..
    ඒක ඇත්ත. මූ යන්නෙ ඒක කියන්න නෙමේ අවුස්සන්න
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,060
    9,300
    113
    මේ පේනවනේ.. 👆 මේ වගේ මෝඩයො බහුතරයක් ලංකාවෙ ඉන්න තාක්කල් මේ වගේ බඩු control කර කර, consumption වැඩි කරගන්න ගමන් පත ටැක්ස් revenue එකක් gov එක එකතු කරගන්නවා..
    pahadili madi
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    මම දන්නේ නැහැ මම මුස්ලිම් නෙවේ :ROFLMAO:
    එතකොට උබ බෞද්දයො ගැන ත්‍රෙඩ් දාන්නෙ උබ බෞද්ධද? 😂
    අනුන්ට මඩ ගහන්න ගිහිං උබේ මල් ජංගිය ගැලවෙනව නේත හැමදාම? :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    එතකොට උබ බෞද්දයො ගැන ත්‍රෙඩ් දාන්නෙ උබ බෞද්ධද? 😂
    අනුන්ට මඩ ගහන්න ගිහිං උබේ මල් ජංගිය ගැලවෙනව නේත හැමදාම? :ROFLMAO:
    තම්බි/බෞද්ද එවුන්ඟෙ වැරදි පෙන්නන්න තම්බි/බෞද්ද වෙන්න ඔනෙද?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    තම්බි/බෞද්ද එවුන්ඟෙ වැරදි පෙන්නන්න තම්බි/බෞද්ද වෙන්න ඔනෙද?
    මම කියන්නෙත් එහෙම වෙන්න ඕනෙ නැහැ කියල තමයි 😂
    උබේ ෆේක් අකවුන්ට් එක තමයි එහෙම වෙන්න ඕනෙ කියන්නෙ 😂
    තෝ කිව්වොත් කියන්නෙ ගොං කතාවක් :ROFLMAO:
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    469
    589
    93
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    ඇයි පෝයට බාර් වහන්නෙ මස් කඩ වහන්නෙ?

    රටේ ඔක්කොම බෞද්ධ නෙවේනෙ? බෞද්දයන්ට ස්වයං පාලනයක් නැත්ද?

    අනික බාර් මස් කඩ වැහුවට. ඊට කලිං පංසල් වල තට්ටයො අරක්කු මස් වර්ග ගොඩ ගහගනවා.

    උන්ට වදින බෞද්ධ දායකයොත් කලිං ගෙනත් අරක්කු මස් ගෙදර තියා ගන්නවා.

    අනික මාසෙම බලු වැඩ කරල එක දවසක් සිල් වත් වෙන්න හදනවා. 🤭🤡

    මෙහෙම කඩ වැහුවම බෞද්ධ නොවන අපි අරක්කු මස් ගන්නෙ කොහොමද?

    අපිටත් ගෙවල් වල ගෙනත් ස්ටොක් කර ගන්නද කියන්නෙ?

    මේ රටේ Freedom එකක් නැත්ද? මේක මානව හිමිකම් උල්ලංගනයක්.
    අපිට ඕන නම් අපි වහනවා... තොට පුකේ අමාරුව නං දෙව් මව් තුරුලට පලයන්.. 🤣🤣