ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    බුදු දහමට ශුන්‍යතා දහම කියලත් කියනව... ඇයි එහෙම කියන්නෙ? මේක ගැන දන්න අය ඉන්නව නම් (එක එක ස්වාමින් වහන්සේලාගෙ බණ මෙතන අලවන්නෙ නැතුව) තම තම නැණ පමණින් කොටගෙන යමු බලන්න.. කුමක්, කුමකින් ශුන්‍යද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    " හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති "

    මේ framework එක අනුව ලෝකය බලද්දි "යමක් ; දෙයක්" අහු වෙන්නේ නෑ - අහු වෙන්න බෑ නේද සරලවම. 🪷
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    " හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති "

    මේ framework එක අනුව ලෝකය බලද්දි "යමක් ; දෙයක්" අහු වෙන්නේ නෑ - අහු වෙන්න බෑ නේද සරලවම. 🪷
    බැරි උනාට, ඔය සංකාර කියල දෙයක් අහුවෙල තියෙන්නෙ රෝෂ් අයියට...
    "All sankaras are empty by themselves due to their nature as conditioned phenomena"

    සංකාර, සංකාර වලින්ම ශුන්‍යයි කියලනෙ කියන්නෙ... "හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති" කොහොමද ඕකට සම්බන්ධ කරන්නේ?
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    FAQNrNM7Ex.jpeg
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    "ඇත්ත බල්ලෙක්"
    "බොරු ඡායාවක්" දිහා බලල රැවටෙනවා

    හැබැයි දර්ශනය තව ටිකක් පුළුල් කළොත්
    "ඇත්ත බල්ලා" කියලා මොකකටද අපිව පනවන්න පුළුවන් ? බල්ලා කියලා සත්වයෙක් පෙන්නන්න පුළුවන්ද.
     
    • Like
    Reactions: Dissa rox and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,933
    66,420
    113
    "ඇත්ත බල්ලෙක්"
    "බොරු ඡායාවක්" දිහා බලල රැවටෙනවා

    හැබැයි දර්ශනය තව ටිකක් පුළුල් කළොත්
    "ඇත්ත බල්ලා" කියලා මොකකටද අපිව පනවන්න පුළුවන් ? බල්ලා කියලා සත්වයෙක් පෙන්නන්න පුළුවන්ද.
    Image eke depatta maru karoth
     
    • Wow
    • Like
    Reactions: Candid-B and Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    බැරි උනාට, ඔය සංකාර කියල දෙයක් අහුවෙල තියෙන්නෙ රෝෂ් අයියට...
    "All sankaras are empty by themselves due to their nature as conditioned phenomena"

    nope, thats not what i said although u understood like that. u missed the conditioned phenomnena part. take a breath and read again.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    nope, thats not what i said although u understood like that. u missed the conditioned phenomnena part. take a breath and read again.
    You said “All sankaras are empty by themselves due to their nature as conditioned phenomena” So they are empty because the conditioned phenomena (හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති) right? If the relevant conditions are met, why sankaras are empty?

    How do you apply this definition to the dog’s reflection in water (above)?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    You said “All sankaras are empty by themselves due to their nature as conditioned phenomena” So they are empty because the conditioned phenomena (හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති) right? If the relevant conditions are met, why sankaras are empty?

    again, you are not reading. didnt say they are empty... I said they are empty by themselves.

    How do you apply this definition to the dog’s reflection in water (above)?

    just take "seeing" experience. all the sankaras associated with it, i.e. rupa, citta, chaitasikas, empty by themselves.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    618
    557
    93
    again, you are not reading. didnt say they are empty... I said they are empty by themselves.
    Sorry about my ignorance, what do you mean by "empty by themselves"? Is that mean they are empty or their nature is emptiness? Or something else?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,324
    555
    113
    මේකට මහත්තයො ගොඩක් දුර හිතන්න ඕනි නැහැ මගෙ හිතේ...
    ගන්නකො "මම", මම කියල කෙනෙක්/එකක් අපිට අන් හැම දෙයින්ම ස්වායක්තව define කරන්න බැහැනෙ.... එහෙනම් මම, මම කියන කෙනාගෙන්/එකෙන් ශුන්‍යයි... මම තුල නැත්තෙ මම විතරයි.... සියලු සංකාර/සංකත, ඒ සංකාර/සංකත වලින්ම ශුන්‍යයි...ඒවා තුල නැත්තෙ ඒවාමයි... මේක නේද රෝෂ් මහත්තය ඔබතුමාත් කියන්න හදන්නෙ? my 2 cts
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,792
    8,805
    113
    35
    Spain
    ඉස්සර ඉඳපු අෂ්ඨම ආජීවකයො මතක නේ? බුදුන් වහන්සේ ඔවුන් ලඟට ගියා ඉගෙන ගන්න. එයින් කෙනෙක් ඔය ශූන්‍යතා දහම දේශනා කළා. එත් බුදුන් එක ප්‍රතික්ෂේප කළා. මට මතක විදියට ශූන්‍යතා දහම දෙසුවේ මක්ඛලි ගෝසාල.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,905
    1,872
    113
    Sorry about my ignorance, what do you mean by "empty by themselves"? Is that mean they are empty or their nature is emptiness? Or something else?

    nah, u r good

    empty - nihilism/extreme, u find it in some other eastern religions

    empty by itself - no core, no independent existence. like shadow: when there is light and something Infront of it, there is shadow. But, does the shadow have a core, independent existence? no

    at the same time, there is no such thing as shadow - no. There IS such "thing" as shadow

    සියලු සංකාර/සංකත, ඒ සංකාර/සංකත වලින්ම ශුන්‍යයි...ඒවා තුල නැත්තෙ ඒවාමයි... මේක නේද රෝෂ් මහත්තය ඔබතුමාත් කියන්න හදන්නෙ? my 2 cts

    yep
    ------ Post added on Jun 3, 2026 at 8:23 AM