I cheated on an interview and got a $76/hr contract

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,699
    27,218
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Interview questions real time transcribe කරලා උත්තරේ එන විදියේ app එකක් හදාගෙන zoom එක එහා පැත්තෙන් තියාගෙන interview එකට face කළා.
    කොල්ල ගොඩ ගියා !

    Python/React project එකක්. මම python කරලා නෑ. ඉතින් පොඩියට cheat පාරක් දැම්මා.
    අවුලක් නෑනේ. ඩොලර්නෙ මල්ලි.
    AI තමා AI මල්ලි.

    අවසානේ මුට තෑන්ක්ස් කිවමත් මගුලක් කියෝනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    Celebrate Happy New Year GIF by Lucas and Friends by RV AppStudios
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,699
    27,218
    113
    36
    Mirihana
    alis.alberta.ca
    oya wage ekak mattu welaaa ube interview video eka social medi wage
    dammoth idala iwaray. parissamin
    Cheat karala ahuwena ewa YT eke ona tharam thiyenawa ban.

    හොර ජෙප්පො🤮
    අන්රයියට හෙල්ප් එකක් දෙන්නනේ මේ ඔක්කොම 😀
    ------ Post added on Jun 3, 2026 at 12:23 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,599
    24,623
    113
    Fantasy
    Interview questions real time transcribe කරලා උත්තරේ එන විදියේ app එකක් හදාගෙන zoom එක එහා පැත්තෙන් තියාගෙන interview එකට face කළා.
    කොල්ල ගොඩ ගියා !

    Python/React project එකක්. මම python කරලා නෑ. ඉතින් පොඩියට cheat පාරක් දැම්මා.
    අවුලක් නෑනේ. ඩොලර්නෙ මල්ලි.
    AI තමා AI මල්ලි.

    අවසානේ මුට තෑන්ක්ස් කිවමත් මගුලක් කියෝනවා.
    කරපු හැටි කියන්න මිතුර
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,266
    4,552
    113
    36
    hmm හැමතැනම වංචාව.

    රට හදන්න කතාව, බණින්නේ අනුන්ට... එක්කෙනෙක් මෙතන වංචා කරලා අනිත් අය සුභ පතල...

    😵‍💫
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,699
    27,218
    113
    36
    Mirihana
    alis.alberta.ca
    hmm හැමතැනම වංචාව.

    රට හදන්න කතාව, බණින්නේ අනුන්ට... එක්කෙනෙක් මෙතන වංචා කරලා අනිත් අය සුභ පතල...

    😵‍💫
    clienta නැති පුකේ අමාරුවක්නේ උබට තියෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,808
    8,828
    113
    35
    Spain
    මූ සීනියර් SE නිසා කමක් නැහැ. මොකද මූ ෆන්ඩමෙන්ටල්ස් දන්නවා. ඉතින් ගොඩ දාගත හැකි. එත් කිසි දෙයක් නොදන්නා පොඩි ඇච්චෝ ඕක කරන්න ගියොත් තමා කේස් එක.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,266
    4,552
    113
    36
    මූ සීනියර් SE නිසා කමක් නැහැ. මොකද මූ ෆන්ඩමෙන්ටල්ස් දන්නවා. ඉතින් ගොඩ දාගත හැකි. එත් කිසි දෙයක් නොදන්නා පොඩි ඇච්චෝ ඕක කරන්න ගියොත් තමා කේස් එක.

    ඒවුනාට බං වංචාව කියන්නේ වංචාව.
    මූ ඔය වංචා කරලා අරන් තියෙන්නේ වෙන deserving එකෙක් ගේ chance එක

    සමහරවිට මේක හෙට උඹට, මට වෙන්න පුළුවන්... අපි මහන්සි වෙලා ඇත්ත කියලා interview face කරාට, cheat කරන එකෙක් ඒක අරන් තියෙයි

    ඒකත් කමක නෑ කියමු... මේවා කරලා මුන් රටවල් හදන්න talk දෙන්නේ

    මේවාට කතා කරන අපි තමයි අමු මොඩයෝ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,699
    27,218
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒවුනාට බං වංචාව කියන්නේ වංචාව.
    මූ ඔය වංචා කරලා අරන් තියෙන්නේ වෙන deserving එකෙක් ගේ chance එක

    සමහරවිට මේක හෙට උඹට, මට වෙන්න පුළුවන්... අපි මහන්සි වෙලා ඇත්ත කියලා interview face කරාට, cheat කරන එකෙක් ඒක අරන් තියෙයි

    ඒකත් කමක නෑ කියමු... මේවා කරලා මුන් රටවල් හදන්න talk දෙන්නේ

    මේවාට කතා කරන අපි තමයි අමු මොඩයෝ
    Python වලින් මම ඕන තරම් vibe coding කරලා තියෙනවා.
    එකම දේ enterprise app එකක් කරලා නෑ
    ඒකට පොඩි සප් එකක් ගත්තා. එච්චරයි. මෙතන මේ උබ හිතන තරම් වංචාවක් උනේ නෑ
    clickbait විදියට titile එක දැම්මට 😂
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,266
    4,552
    113
    36
    Python වලින් මම ඕන තරම් vibe coding කරලා තියෙනවා.
    එකම දේ enterprise app එකක් කරලා නෑ
    ඒකට පොඩි සප් එකක් ගත්තා. එච්චරයි. මෙතන මේ උබ හිතන තරම් වංචාවක් උනේ නෑ
    clickbait විදියට titile එක දැම්මට 😂
    උඹට දේශපාලනේ කරන්න සුදුසුකම් තියෙනවා