Interview questions real time transcribe කරලා උත්තරේ එන විදියේ app එකක් හදාගෙන zoom එක එහා පැත්තෙන් තියාගෙන interview එකට face කළා.
කොල්ල ගොඩ ගියා !
Python/React project එකක්. මම python කරලා නෑ. ඉතින් පොඩියට cheat පාරක් දැම්මා.
අවුලක් නෑනේ. ඩොලර්නෙ මල්ලි.
AI තමා AI මල්ලි.
අවසානේ මුට තෑන්ක්ස් කිවමත් මගුලක් කියෝනවා.
කොල්ල ගොඩ ගියා !
Python/React project එකක්. මම python කරලා නෑ. ඉතින් පොඩියට cheat පාරක් දැම්මා.
අවුලක් නෑනේ. ඩොලර්නෙ මල්ලි.
AI තමා AI මල්ලි.
අවසානේ මුට තෑන්ක්ස් කිවමත් මගුලක් කියෝනවා.