puluwan tharan middle class eken mirikala tax karanna one, nattan kohomada nikan inna unta as wasuma denne? middle class curse thamai itin ape. sadakal middle class....
අස්වැසුම ගන්න හෙන සෙට් එකක් ඉන්නවා. ඒ ලිස්ට් වල බැලුවම අවුරුදු ගනන් සමෘද්ධි ත් කකා ඒ වලේම වැට්ච්ච උන්.උන්ගෙ ආදායම ඒක. උන්ගෙ පරම්පරා බෝවෙනවා. ඊටපස්සෙ බෝවෙන උනුත් අස්වැසුමට සෙට් වෙනවා.
මෙහේ ඉන්නව එහෙම පවුලක්. එකම ගෙදරට අස්වැසුම 3ක් සෙට් කරගෙන. නාකි ගෑනිටයි.... ලොකු දුවගෙ පවුලයි පොඩි දුවගෙ පවුලයි..
මූන් ආයෙ කවදාවත් ඔය ලිස්ට් එකෙන් අයින් වෙන්නෙ නෑ.තව ඇඩ් වෙනව විතරයි
ඒ මදිවට නාකින්ටත් දෙනවා වැඩිහිටි දීමනාව කිය්ල එකක්. ඒකත් එන්න එන්න වැඩි කරනවා මිසක් අඩු කරන්නෙ නෑ. අපේ එහා ගෙදර නාකියත් ගන්නවා. උගේ පුතාල 4 ක් ඉන්නවා 4 ම රස්සා කරන උන්.
දැන් ඉතුරුවෙලා තියෙන්නෙ Middle Class එකෙත් චුට්ටයි.උනුත් මිරිකිලා පහලටම වැටෙනව