වාලම්පුරි නැරඹුවෙමි .
මා වතාවක් ත්‍රෙඩ් එකක් පල කලා ලංකාවෙ මෑත භාගයෙ ගොල්ඩන් පීරියඩ් එකක් ලෙස 2007-2009 කාලය හඳුන්වමින් ,
එහිදි මන් එක් කරුණක් ලෙස ආපු සිරා ෆිල්ම් දෙකක් ලෙස මචං සහ සිකුරු හතෙ චිත්‍රපට ගැනත් සඳහන් කලා.
එම ත්‍රෙඩ් එකෙ එක් අයෙකු රිප්ලයි කරලා තිබ්බා වාලම්පුරි ,රාණි ,නෙළුම්කුණ (එම ත්‍රෙඩය පලවන යුගයෙ )
කියල ෆිල්ම් තුන බලපන් එව්වා පට්ට ආදි වශයෙන් .
ඉතින් නෙළුම් කුළුන හැර අනික් ෆිල්ම් දෙක බලන්න මට පොඩි විවෙකි ඉඩක් ලැබුණා .
දැන් මගෙ ඔපිනියන් එක තමා මන් මෙ කියන්නෙ .
මන් මුලින්ම බැළුවෙ වාලම්පුරි ෆිල්ම් එක .
එකේ ආරම්භයෙ ලන්කාවෙ රාජ්‍ය නාකයකන්ගෙ වොයිස් කට් වගයක් යනව
පස්සෙ ඒ වොයිස් කට් වලින් පස්සෙ අත ඇරලා දාපු වගෙ පෙලෙස් එකක තුන්දෙනෙක්ව කණු වල බැඳලා එකෙක් පොල්ලක් තියන් පහර දෙන සොරූපෙන් ඉන්නවා.
පස්සෙ එකෙක් උගෙ දුක් ගැනවිල්ලක් කියවනව
ඌ පොඩි කාලෙ ඉඳන් විභාග පාස් නැති එකයි ඌ කළු එකයි කොට එකයි කෙල්ලො ඌට හිනා වෙච්ච එකයි සල්ලි කාර කොල්ලො උගෙන් වැඩ ගත්ත හැටි සහ ඌ අයියල සන්තොස කරන්න ගුටි කාපු එකයි ආදි කතාවක් .
එතනින් නම් කියවුණෙ අර අපෙ රටෙ වාමංශික දෙශපාලනයට අනුව බහුතරයක් නියොජනය කරන ඊනියා පීඩිත පන්තිය ගැන විය යුතුයි .
පස්සෙ එතනින් එහට තමා ස්ටෝරි එක පටන් ගන්නෙ .
ස්ටෝරි එක අනුව ගමක ජීවත් වෙන ඊනිය පීඩිත නිර්ධන පන්තියට අයිති වෙන නාටියක් කරලා ජීවිතය ගැට ගහගන්න්න දඟලන පිරිසක් තම මෙ කතාවෙ කතා නායකයො වෙන්නෙ .
තමන්ගෙ ජීවිතෙ finance පැත්තෙන් උඩට යන්න නිධනයක් ගොඩ දන්න හදන ට්‍රයි කරනවා ඒක අසාර්ථකයි .
පස්සෙ එක්තර පුද්ගලයෙක් මාර්ගෙන් සාමි කෙනෙක් ඇවිත් වාලම්පුරි දෙකක් ගැන කියනව සහ ඒක කොටි 4 ක් බැගින් වටින බවත් කියනවා.
මෙ අය නාට්ටි රඟපාන නළුවො නිස මෙ ගොල්ලො යන්නෙත් එක්තරා විදියකට මවා ගත්ත චරිත වලින් .
එකෙක් මුදලලි අනික් උන්ගෙ බොඩි කාර්ඩ්ල වගෙ සීඉන් එකක් .
කොහොම හරි ඒ වාලම්පුරි ඩීල් එක කරන්න යද්දි පොලිසියෙන් වටලනව එක වාලම්පුරියක් පොලිස් භරයට පත්වෙනවා.
එකක් අතුරුදහන් වෙනවා.
අන්න ඒ අතුරුදහන් වාලම්පුරිය ගැන තම චිත්‍රපටය පුරාවටම දිවෙන්නෙ.
විවිධ පාර්ශව විසින් ඒ අතුරුදහන් වූ වාලම්පුරිය හොයන් එනව.
බොහො අය හිතන්නෙ අර නාට්ටි කණ්ඩායමෙ පීඩිත සෙට් එක හොරකම් කර කියල .
ඉතිං අර මුලින් ෆිල්ම් එක පටන් ගද්දි දුක කියවපු එකාට අවස්ථා කිහිපයක තාඩන පීඩන එල්ල වෙනව ඒ වාලම්පුරිය අතුරුදහන් වීම නිසා.
මුල් භාගයෙ ෆිල්ම් එක ඕක තම සිද්ධිය.
මට ඉතින් අමුතු කික් එකක් තිබ්බෙ නැහැ .
පොඩි ඒකකරි බවක් දැනුනා.\
පස්සෙ ෆිල්ම් එක එක සිද්ධියක සලූන් එකක ඒ නාටි සෙට් එක කත වෙවි ඉන්නව වාලම්පුරිය ගැන .
අන්න එතන තම මට කික් වෙන තැන සෙට් උනෙ.
ඒ නාට්ටි කණ්ඩායමෙම හිටිය එකෙක් ගොනියක් ගෙනත් අර අතුරුදහන් වෙච්ච වාලම්පුරිය එලියට ගන්නව .
අනික් සාමජිකයො මේ ගැන දැනගන්නෙත් එතකොටයි .
පස්සෙ ඒතැන් පටන් කතාව ඒ වාලම්පුරිය විකුණන්න හදන සීන් එක.
එකට අර මුලින් ඩීල් එක වටලපු පොලිසියෙ ලොක්කෙකුත් සෙට් වෙනව. ඌටත් ඔනි එකෙන් කොටහක්,ඒ වගෙම අර වාලම්පුරිය පස්සෙ එන ප්‍රභල දෙශපලකයෙකුත් ඉනව.
පස්සෙ කොහොමෙන් කොහොම හරි මෙක විකුණන එක එකපාර ලෙසි දෙකුත් නෙමෙයි
බයර් කෙනෙක් හොයගන්නත් එපැයි.
පස්සෙ පොලිස් කාරයා විසින් අර නාටි කණ්ඩායමට වාලම්පුරිය ගැන කියපු සාමි ව ගෙන්වනවා.
සාමි දන්න තැනක් තියෙනව අරකයි මෙකයි කියනව .
මෙතනින් නාට්ටි සෙට් එකට සැක හිතෙනව සීන් එක ගැන .
උන්ව පොලිසියෙ එක අන්දනව කියල උන් හිතනව .
උනුත් යටින් ප්ලැන් කරනව පොලිසියෙ එකටත් අරින්න .
කොහොම හරි මෙ වාලම්පුරි ඩීල් එක කරන්නෙ එක තර කාන්තාවක් හරහ .
කාන්තාවට ඉන්නෙ දිල්හානි ඒකනායක.
ඒ කාන්තාව දන්න බයර්ස් ල තම ගන්න එන්නෙ .
කොහොම හරි එක තැනකදි ඩීල් එක හරියනව.
ඩීල් එක කරන්නෙ නාට්ටි සෙට් එකෙ දෙන්නෙකුයි ඩිල්හානි.
පස්සෙ ඒ ඩීල් එක කරන්න එන උන් නාට්ටි සෙට් එකෙ උන්වයි ඩිල්හානිටයි තුවක්කු පෙන්වල උන්ගෙ කට අතපය බැඳල වාලම්පුරිය අරන් පනිනන්ව.
පස්සෙ ඒක අර පොලිසියෙ එක දිල්හනි එක්ක එක්කහු වෙල කරපු සෙට් අප් එකක් .
පස්සෙ ඒ පොලිසියෙ එකයි දිල්හනි වලපුරිය විකුණන්න යද්දි එක ෆයිබර් වලින් හදපු හොර එකක් බව හෙලි වෙනව.
නාට්ටි සෙට් එක හොර වාලම්පුරියක් හදල .
ඇත්ත එක උන් හංගල .
පස්සෙ නාට්ටි සෙට් එක ගමට යනව.
එ සෙට් එකෙක් එකෙක්ගෙ අතෙ තම වලම්පුරිය තිබ්බෙ ඌ එකත් අරන් හොරෙන් පැනල ගිහින් .
අන්න ඊට පස්සෙ අර පොලිස් බුව ඇවිත් අර නාට්ටි සෙට් එකෙ ඉතුරු උන් ටිකව අත ඇරලා දාපු ප්ලේස් එකක් වගෙ තැනක බැඳල වද දෙන්න ගන්නව වාලම්පුරිය ගැන අහාල.
අන්න ඒ කෑල්ලෙන් කොටසක් තම අර ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නුවෙ.
කොහොම හරි අන්තිමට අර නාට්ටි සෙට් එකෙ වාලම්පුරිය උස්සපු එකා දිල්හානි එක්ක එක්කහු වෙල ඒක විකුණන්න හදනව .
පස්සෙ එතනට පොලිසියෙන් ඇවිත් වටලනව ඒ අතර අර නාට්ටි සෙට් එකෙ එකා පනිනව හොරෙන් පැනල ඌ ගමට එනව වාලම්පුරියත් එක්ක
ඒ ගමට එද්දි අර උගෙ නාට්ටි සෙට් එකෙ ඉතිරි උන් නාටියක් කර කර ඉන්නව ගමෙ උන්ට .
ඕක තමා කතාව .
මට හිතුණ දේ නම් මෙකයි .
මෙක එක් තරා විදියක අර අපෙ උන් ස්ටොරි හොඳයි කියලා බලන මලයාලම් ෆිල්ම් වල ආභාෂය ටිකක් තිබිලා තියෙනවා .
පොඩි මලයාලම් වයිබ් එකක් තෙරෙනවා .
මෙක රිලීස් වෙච්ච කාලෙ දීපු හයිප් එකෙ තරම් දෙයක් නම් මන් දැක්කෙ නැහැ .
අර වාලම්පුරිය විකුණ ගන්න හදන කතන්දරෙ නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය අතර ගැටුමත් ලාවට පෙන්වනවා.
බන්දුලාගෙ ටෙනිසන්ලාගෙ අර ගොන් කොමිටල් ෆිල්ම් ඒ වගෙම රජකතා බණ කතා ෆිල්ම්ස් එව්වත් එක්ක බලද්දි නම් මෙක සිරා.
හැබැයි මචං වගෙ ෆිල්ම් එකෙ ලෙවල් එකෙන් නම් තියන්න අමාරුයි .