නීතිය නැවෙන්නේ මෙහෙමයි....

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    891
    1,411
    93
    ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින කඩවත ප්‍රදේශයේ නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්නට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් කටයුතු නොකරන බව රහස් පොලිසිය හදිසියේම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

    මෙම නීතිඥවරිය, කෙහෙල්බද්දර පද්මේ වැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල සාමාජිකයන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා වී තිබිණි. ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් බැංකු ගිණුම් අටක් පවත්වාගෙන ගිය ඇය, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් කෝටි විසිහතරකට අධික සැකකටයුතු මුදලක් සංසරණය කර ඇති බව රහස් පොලිසිය මීට පෙර අවස්ථා තුනකදීම ‘බී’ වාර්තා මගින්ම තහවුරු කර තිබුණි. එපමණක් නොව, 2025 පෙබරවාරි 19 වැනි දින ඝාතකයන්ට නීතිඥ වෙස් ගැන්වීමට අවශ්‍ය ලෝගු, තම අත්සන සහිත ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත් සහ ගිනි අවිය සඟවාගෙන ඒමට අවශ්‍ය පොත්පත් පවා ලබා දී ඇත්තේ ඇය විසින් බවට පැහැදිලි සාක්ෂි හයක්ද අනාවරණය වී ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසයද කරුණු දක්වා තිබුණි.

    "අවස්ථා තුනකදී අධිකරණයට ඉදිරිපත් කළ ඒ බරපතළ සාක්ෂි එක රැයකින් වෙනස් වුණේ කොහොමද? ව්‍යාජ හැඳුනුම්පත් සහ ගිණුම්වලට ආ කෝටි ගණනක මුදල් දැන් බොරුවක් වෙලාද?" යන්න ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘතවම රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේ නීතිය ඉදිරියේ සිටින්නේ හුදෙක් සැකකරුවන් පමණක් නොව මනුෂ්‍යයන් බවද සිහිපත් කරමිනි. අපරාධයකින් උපයාගත් දේපළ පනත යටතේ පමණක් ඉදිරි විමර්ශන කරන බවට රහස් පොලිසිය දෙන වාචික පොරොන්දු මත පමණක් තීරණ ගත නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 වගන්තිය ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් වහාම කැඳවීමට පියවර ගත්තේය.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,756
    14,955
    113
    Bro, here judge is straight. Apparently the the police department is corrupted.

    ඉතින් ඔය කරලා තියෙන වැඩේ හරිනේ.

    PTA එක පාවිච්චි කරන්නේ ඇප නඩු මුකුත් නැතුව මාස 18ක් ඇතුළෙ තියාගෙන ඉන්න.
    2025 පෙබරවාරි වල ඉඳන් කියන්නේ දැන් කාලෙ ඉවරයි.

    දැන් ඔය ඇත්ත චෝදනාව භාරදීලා තියෙන්නේ.

    හැම සැකකරුවෙක්ටම PTA දාලා අවුරුද්දක් ඇතුළෙ දැම්මා නම් ලංකාව මීට වඩා දියුණු වෙලා.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,554
    1,543
    113
    Galle
    මැවිලා පේනවා රහස් පොලිසියේ මේසෙ උඩ තමරා කට්ටියටම කකුල් දෙක පලල් කරන හැටි....
     
    • Haha
    Reactions: Cypress

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,411
    93
    ඉතින් ඔය කරලා තියෙන වැඩේ හරිනේ.

    PTA එක පාවිච්චි කරන්නේ ඇප නඩු මුකුත් නැතුව මාස 18ක් ඇතුළෙ තියාගෙන ඉන්න.
    2025 පෙබරවාරි වල ඉඳන් කියන්නේ දැන් කාලෙ ඉවරයි.

    දැන් ඔය ඇත්ත චෝදනාව භාරදීලා තියෙන්නේ.

    හැම සැකකරුවෙක්ටම PTA දාලා අවුරුද්දක් ඇතුළෙ දැම්මා නම් ලංකාව මීට වඩා දියුණු වෙලා.
    උබ කියන කතාවෙන් ප්‍රශ්ණ දෙකක් එනවා.එක. පොලීසියට ඕනේ ඕනේ විදියට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිත කරන්න පුළුවන්ද. ඕක කරලා අන්න දැන් පිල්ලෙයාන් මානව හිමිකම් නඩුවක් දාලා.

    දෙක කලින් අහමයි මෙහෙමයි කියලා චෝදනා එල්ල කරලා පස්සේ ඒවා එහෙම නෙවෙයි කියන කොට අර මනුස්සයාගේ චරිතය ඝාතනය වෙලා ඉවරයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,756
    14,955
    113
    උබ කියන කතාවෙන් ප්‍රශ්ණ දෙකක් එනවා.එක. පොලීසියට ඕනේ ඕනේ විදියට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිත කරන්න පුළුවන්ද. ඕක කරලා අන්න දැන් පිල්ලෙයාන් මානව හිමිකම් නඩුවක් දාලා.

    දෙක කලින් අහමයි මෙහෙමයි කියලා චෝදනා එල්ල කරලා පස්සේ ඒවා එහෙම නෙවෙයි කියන කොට අර මනුස්සයාගේ චරිතය ඝාතනය වෙලා ඉවරයි.

    Dr.කණපිට

    "ඕන පනතකින් ඇතුළට දානවා! අවශ්‍ය වුණොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරි භාවිත කරනවා.DO ගහන්න ඕන නම් ගහලා ඇතුලට දානවා"
    -නලින්ද ජයතිස්ස මැයි රැලියේදී - 2026/05/01

    "දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට යොදාගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි "
    – අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී - 02/11/2015

    තව පෝය 2ක් ඉවසන්න.
    අපේ ආණ්ඩුව ඇවිත් කරනවා 😁🤌

    හැමෝම ආසයි ඔය බලයට
    විපක්ෂෙ ඉන්නකම් විතරයි විරුද්ධ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,411
    93

    Dr.කණපිට

    "ඕන පනතකින් ඇතුළට දානවා! අවශ්‍ය වුණොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරි භාවිත කරනවා.DO ගහන්න ඕන නම් ගහලා ඇතුලට දානවා"
    -නලින්ද ජයතිස්ස මැයි රැලියේදී - 2026/05/01

    "දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට යොදාගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි "
    – අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී - 02/11/2015

    තව පෝය 2ක් ඉවසන්න.
    අපේ ආණ්ඩුව ඇවිත් කරනවා 😁🤌

    හැමෝම ආසයි ඔය බලයට
    විපක්ෂෙ ඉන්නකම් විතරයි විරුද්ධ

    මේකේ වීඩියෝ කෑල්ල නැද්ද?

    හැමෝම ආසයි ඔය බලයට
    විපක්ෂෙ ඉන්නකම් විතරයි විරුද්ධ

    මේ කියන කතාව ඇත්ත. කලින් චන්ද්‍රිකා ජනාධිපති වෙනකොට ආවේ විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරනවා කියාගෙන. හැබැයි වික්ටර් අයිවන් කිව්වා චන්ද්‍රිකාට රහ වැටෙනකන් විතරයි ඔය කතා. එයාටත් රහ වැටුනාම එයත් ඕක කරන් නෑ කියලා.
    ------ Post added on Jun 4, 2026 at 9:59 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,747
    8,734
    113
    35
    Spain
    කොච්චර කිව්වත් ලංකාවේ පොලීසිය ප්‍රොෆෙෂනල් නැහැ. උන් නීතියෙන් දඬුවමක් නැති නිසා බොරු චෝදනා කරනවා. ඔය ගෑනු නමක් තියෙන පොලීසියේ ලොකු මහත්තෙක් ඉන්නවා උසාවියෙන් වැඩිම අවවාද ලබපු නිලධාරියෙක්. අවවාද තමයි බොරු සාක්ෂි හැදීම. හරි නම් අධිකරණය නොමග යැවුවා කියල මුන්ට දඬුවම් කරනවා නම් ඔය වැඩේ නවතිනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,162
    113
    ඕකි එලියට ඇවිත් ආපහු උසාවි නැගලා නඩුත් කතා කලේ නැත්නම් මේක පංකාව නෙවේ.

    මම දන්න එකෙක් Judge වුණා, ඇත්තටම ඌට PP හරි ගියේ නැහැ. දැන් සල්ලි වලට කරන්න දෙයක් නැහැ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,625
    7,353
    113
    ඕක නීතිය නැවිල්ලක් නෙවෙයි බං.
    Media වලට පෙනෙන්න පච කියන පකේ පොලිසිය පස්සේ නඩුවට ඒ ගැලරිය චූන් කරන කතා දාන්න බැරි නිසා,
    ඇත්තටම සාක්ෂිවලින් පෙනෙන දේවල් විතරයි දාන්නේ..

    ඔය ගැහැණු කෙනා මට මතකයි Media වලට කිය කියා යනවා පොලිසිය මවන කතා දාන්න එපා, ඇත්ත විතරක් පෙන්නන්න කියලා.

    අපි දැන් මෙහෙම ඕවා බලලා ආතල් ගත්තට කවදා හරි අපේ එකෙක්ටම ඔහොම බලු වැඩක් පොලිසිය කළ දවසක තමයි තේරෙන්නේ නීතියට පුකේ අරින්නේ වෙන කවුරුත් නෙවෙයි පොලීසියයි, නීතිපති එකයි කියලා...
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,337
    3,206
    113
    අපරාධයකින් උපයාගත් දේපළ පනත යටතේ පමණක් ඉදිරි විමර්ශන කරන බවට රහස් පොලිසිය දෙන වාචික පොරොන්දු මත පමණක් තීරණ ගත නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා
    රංග දිසානායක සර්ට දුන්න නම් හරි..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    891
    1,411
    93
    ඕක නීතිය නැවිල්ලක් නෙවෙයි බං.
    Media වලට පෙනෙන්න පච කියන පකේ පොලිසිය පස්සේ නඩුවට ඒ ගැලරිය චූන් කරන කතා දාන්න බැරි නිසා,
    ඇත්තටම සාක්ෂිවලින් පෙනෙන දේවල් විතරයි දාන්නේ..

    උබ කියන කතාව හරි. මමත් එකඟයි උබ කියන කතාවට. සීන් එක තියෙන්නේ කවුරු හරි මොනවා හරි කිව්වාම කරේ තියන් දුවන උන් ඉන්නවානේ හරි වැරැද්ද බලන් නැතුව.

    දැන් ඔය උඩින් කොමෙන්ට් කරලා තියෙන @Brandy2020 එහෙම දැනටම තීරණය කරලා ඉවරයි මේ ගෑනි වැරදියි කියලා.

    ගොඩක් උන් මේ වගේ තමා. අර අඨමස්ථානාධිපතිව කුරුසේ තියලා ඇණත් ගහලා ඉවරයි කට්ටියක්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,625
    7,353
    113
    උබ කියන කතාව හරි. මමත් එකඟයි උබ කියන කතාවට. සීන් එක තියෙන්නේ කවුරු හරි මොනවා හරි කිව්වාම කරේ තියන් දුවන උන් ඉන්නවානේ හරි වැරැද්ද බලන් නැතුව.

    දැන් ඔය උඩින් කොමෙන්ට් කරලා තියෙන @Brandy2020 එහෙම දැනටම තීරණය කරලා ඉවරයි මේ ගෑනි වැරදියි කියලා.

    ගොඩක් උන් මේ වගේ තමා. අර අඨමස්ථානාධිපතිව කුරුසේ තියලා ඇණත් ගහලා ඉවරයි කට්ටියක්.
    අටමස්ථානාධිපති..?
    කුරුසේ..?
    🤔