මේ පුටුව ඉබේ ඇතිවුනා කීවොත් ඔබ විශ්වාස කරනවාද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,584
    2,332
    113
    43
    Wakanda
    images

    ඉතින් මීට වැඩිය සංකීර්ණ බුද්ධිමත් මනුෂ්‍ය වර්ගයා නිකන් ඇතිවෙන්නෙ කොහොමද.
    දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා බිහිකරා කියල පිලිගන්නෙ නැත්තෙ ඇයි.
     
    • Love
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,512
    72,571
    113
    images

    ඉතින් මීට වැඩිය සංකීර්ණ බුද්ධිමත් මනුෂ්‍ය වර්ගයා නිකන් ඇතිවෙන්නෙ කොහොමද.
    දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා බිහිකරා කියල පිලිගන්නෙ නැත්තෙ ඇයි.
    තමන්ගෙම අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් අම්ම කෙනෙක්ගෙ බඩෙන් එන්න පුලුවන්නම් ඉතින් ඕවත් වෙන්න පුලුවන් ඇති වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,332
    113
    43
    Wakanda
    තමන්ගෙම අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් අම්ම කෙනෙක්ගෙ බඩෙන් එන්න පුලුවන්නම් ඉතින් ඕවත් වෙන්න පුලුවන් ඇති වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭
    උබත් හරිහමන් දෙමව්පියන්ට ජාතක උනානම් ඔහොම කුනුහරප කිය කිය මුරකුටියක කාලකන්නි වෙන්නෙ නෑ අරුන
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,416
    113
    එතෙකාට මිනිස්සු මවපු දෙයියො කොච්චර සංකීර්ණ ඇතිද ? එයා කෝමද බං නිකන් ඇතිවුනේ. ? දෙයියො නිකන් හැදෙන්න පුළුවන් නම් ඇයි බැරි මිනිස්සු නිකන් හැදෙන්න බැරි ?
     
    • Like
    Reactions: Gunther

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,512
    72,571
    113
    උබත් හරිහමන් දෙමව්පියන්ට ජාතක උනානම් ඔහොම කුනුහරප කිය කිය මුරකුටියක කාලකන්නි වෙන්නෙ නෑ අරුන
    මුර කුටියක කාලකන්නි වෙන එක හොඳයිනෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා උඹ වගෙ අම්ම මතක් කරලා අතේ ගහනවට වඩා 🤭 🤭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,800
    27,350
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙමයි ඔතන පුටුව කියන සංකල්පය ගොඩනගපු එකාගේ මව පියා සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ ඔවුන්ගේ ශුක්‍රානු වල DNA තුලම පුටුව පිලිබදව දත්ත තිබිල තියෙනවා. පුටුවේ ඉදගන්න කෑල්ල පියාගෙනුත් හේත්තු වෙන කෑල්ල මවගෙනුත් ආව කියල තමා කියන්නේ. එහෙම බලපුවම DNA වලට ඒ දත්තය කොහොමද ආවේ කියන එක හොයන එකයි වැදගත්.
    අන්න ඒක ඉබේම පහල උනාද නැත්තම් RNA විකරණයකින් සිද්ද උනාද කියන එක තමයි මෙතන මුලිකම සාධකය.
    හැබැයි ඉතින් මේ ලෝකේ හැමදෙයක්ම යම්කිසි සංඛ්‍යාතයකින් කම්පනය වෙමින් චලිතයක තියන නිසා, මේ චලන තුලින් විවිධ දත්ත නිර්මාණය වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් විශ්වයම ශුන්‍යක් ලෙස සැලකුවහොත් පුටුව කියන්නේම ශුන්‍යක්.