Namal, Yoshitha lata lankawe idam 21k thiyanawa

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,161
    26,615
    113
    Kandy
    අනුර කුමාර ජනාධිපති වුනහම හොයයි..
    අනුර බයයි රාජපක්ශලට අත තියන්න.රාජපක්ශලා නෙවේ ටිරාන් අලස්ටත් බයයි
     
    • Haha
    Reactions: deanXX

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අනුර බයයි රාජපක්ශලට අත තියන්න.රාජපක්ශලා නෙවේ ටිරාන් අලස්ටත් බයයි
    උන් ඔක්කොම යාළුවෝ මල්ලි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Meka aththa
    ඔය එකෙක්වත් මොඩයෝ නෙවේ නේ... උන් එකිනෙකා ව රකිනවා.. ජාහමානයා රවට්ටලා දෙගොල්ල එකට යැපෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,996
    31,770
    113
    ඔය එකෙක්වත් මොඩයෝ නෙවේ නේ... උන් එකිනෙකා ව රකිනවා.. ජාහමානයා රවට්ටලා දෙගොල්ල එකට යැපෙනවා
    Methana lokuma balukama karanne gov services wala inna horu, un ena ena ekawa allagannawa... Hamadama kalli gahuna gov services antha dushithai
     
    • Like
    Reactions: Ldy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,226
    25,401
    113
    උන් දන්නවා දැන් නාමල් ට ගේම දුන්නොත් ඌ පස්සේ කාලෙක බලයට අවොත් ආපහු shot එක දෙනවා කියලා
     
    • Like
    Reactions: Honey Bunch