oyage yaluwek nisa oyata hoda service ekak denaw wenna barida ?, මගේ යලුවෙක් ලෑප්ටොප් සර්විස් සෙන්ටර් එකක් කරනවා.
oyage yaluwek nisa oyata hoda service ekak denaw wenna barida ?, මගේ යලුවෙක් ලෑප්ටොප් සර්විස් සෙන්ටර් එකක් කරනවා.
pissuda ban Singer eken araganna owa? unge overpriced. warranty ekak claim karanna giyama fuka denawa.නැනොටෙක්, සහ අනිත් තැන් වලට් වඩා අඩුයි සිංගර් එකේ. සවිස් එකයි කොලිටියයි, ලෙඩක් ආවොත් උන්ගේ සවිස් සෙන්ටර් වලින් වැඩේ කරලා දෙනවද? වාත වෙලා කට්ට කන්න වෙනවද? වෙලාව අරගෙන හරි කොලිටියට වැඩේ වෙනවා නම් එත් කමක් නැහැ. ඉලෙක්ට්‍රික්(අවන්/කෙට්ල් වගේ ඒවා) බඩු නම් අරගෙන තියෙනවා. වොරන්ටිත් ක්ලෙම් කරලා තියෙනවා අවුලක් උනේ නැතුව. ලැප් වලට උබලට මෑතක උන සිද්දි තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ තීරණයක් ගන්න.
වෙන හොද රෙකමන් කරන්න පුළුවන් තැනක් නම් එත් කමක් නැහැ කියන්න. (dell තියෙන එකක්)
චාමා කම්පියුටර්ස් එක නම් ආෆ්ට සවිස් හොදයි කලින් ලෙඩක් ඇවිල්ල දවසෙන් රිප්ලේස්මන්ට් එකක් දුන්න. වැඩේ කියන්නේ උන්ගේ dell නැහැ.
Metropolitan - Acer Lap වලට තමයි Agent ලංකාවේ.මන් හිතන්නේ මෙට්‍රොපොලිටන් තමයි ඩෙල් ඒජනට්. පොඩ්ඩක් හොයල බලපන්.
සොෆ්ට්ලොජික් සහ සිංගර් තමයි, එහෙනම් අවුලක් නෑ බන්
khomd ehem denaganne?pissuda ban Singer eken araganna owa? unge overpriced. warranty ekak claim karanna giyama fuka denawa.
ubata eka para pay karana eka issue ekak nathnam, brand ekata lankawe authorized inna shop ekakin araganin. vendors la adala raten ratata unge authorized agents la kawda kiyala publish karala thiyanawa
any recommendations?lol who buys shit from Singer or abans
ubata kela wenawa
example MSI nam, me URL ekata gihilla country eka filter karama list eka pennanawa. e nathtath nikan google karath oya links tika enawakhomd ehem denaganne?