සිංගර් එකේ ලැප්ටොප් වල කොලිටිය, ආෆ්ට් සර්විස් රිපෙයර් එහෙම හොදයිද බන්.

EON

Well-known member
  • Nov 4, 2012
    3,183
    2,797
    113
    නැනොටෙක්, සහ අනිත් තැන් වලට් වඩා අඩුයි සිංගර් එකේ. සවිස් එකයි කොලිටියයි, ලෙඩක් ආවොත් උන්ගේ සවිස් සෙන්ටර් වලින් වැඩේ කරලා දෙනවද? වාත වෙලා කට්ට කන්න වෙනවද? වෙලාව අරගෙන හරි කොලිටියට වැඩේ වෙනවා නම් එත් කමක් නැහැ. ඉලෙක්ට්‍රික්(අවන්/කෙට්ල් වගේ ඒවා) බඩු නම් අරගෙන තියෙනවා. වොරන්ටිත් ක්ලෙම් කරලා තියෙනවා අවුලක් උනේ නැතුව. ලැප් වලට උබලට මෑතක උන සිද්දි තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ තීරණයක් ගන්න.

    වෙන හොද රෙකමන් කරන්න පුළුවන් තැනක් නම් එත් කමක් නැහැ කියන්න. (dell තියෙන එකක්)


    චාමා කම්පියුටර්ස් එක නම් ආෆ්ට සවිස් හොදයි කලින් ලෙඩක් ඇවිල්ල දවසෙන් රිප්ලේස්මන්ට් එකක් දුන්න. වැඩේ කියන්නේ උන්ගේ dell නැහැ.
    pissuda ban Singer eken araganna owa? unge overpriced. warranty ekak claim karanna giyama fuka denawa.
    ubata eka para pay karana eka issue ekak nathnam, brand ekata lankawe authorized inna shop ekakin araganin. vendors la adala raten ratata unge authorized agents la kawda kiyala publish karala thiyanawa
     
    • Like
    Reactions: War Fighter

    rangerstan

    Junior member
  • Mar 30, 2021
    48
    44
    18
    මන් හිතන්නේ මෙට්‍රොපොලිටන් තමයි ඩෙල් ඒජනට්. පොඩ්ඩක් හොයල බලපන්.

    සොෆ්ට්ලොජික් සහ සිංගර් තමයි, එහෙනම් අවුලක් නෑ බන්
    Metropolitan - Acer Lap වලට තමයි Agent ලංකාවේ.
     

    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    pissuda ban Singer eken araganna owa? unge overpriced. warranty ekak claim karanna giyama fuka denawa.
    ubata eka para pay karana eka issue ekak nathnam, brand ekata lankawe authorized inna shop ekakin araganin. vendors la adala raten ratata unge authorized agents la kawda kiyala publish karala thiyanawa
    khomd ehem denaganne?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    ලංකාවෙන් ලැපක් අරං ඒක කැඩිලා හදන්න මාස දෙකකට වඩා ගත්තා.

    එලකිරියෙ එකෙක් රෙකමදාරු කරපු උගෙ යාලුවෙක්ගෙ ශොප් එකකින් ගත්තෙ.

    ලංකාවේ ටොප්ලැට් විකුණන ඔක්කොම එකයි . උබේ කරුමෙකට ඉක්මනට රෙපයාර් කරලා දුන්නොත් හැර.

    මම අන්තිම පේලිය ලිව්වෙ එලකිරි එකෙන් කියපු තැන අලුතින් ෆීල්ඩ් එකට ඇවිල්ලා නම්ක් හදාගන්න ගමන් හිටපු නිසයි. ඉස්සර රීටේල් කරලා තිබුනෙ නෑ උන් මම ගන්න කාලෙ තමයි පටන් අරං තිබ්බෙ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,025
    2,495
    113
    Yesterday I went to Nanotech. They are selling Singer laptops.
    The one they showed me, I checked with Dell, and it says it was already purchased on March 21st.
     
    • Haha
    Reactions: speedmalli

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Singer eken lap ekak gatta 2 years ago. MSI ekak..eeka on karala tika welawaking patta heat ekak ava.. eeta passe evelema singer ekata katha karala lap eka heat wenawa kiuva.. ee laga davase geynna kiuva..ung check kala.. e spec ekata wena lap thibbe na.. mama satis na kiuva.. ung fully refund kala...

    plus if you pay extra you can extend the warranty..ung kiyanne na meyka.. ahanna aniwa
     
    • Like
    Reactions: kinkon