මචන්ලා මම ඩ්‍රොන් එකක් ගත්තා. dji mini 4k 249g. මම පොඩි පොඩි social media contents කරනවා. එ වගෙම travel yt channel එකක් තියෙනවා. එත් ලන්කවෙ drone නිති practical නෑ කියල මට හිතෙන්නෙ. travel vlogs කරද්දි කොහොමද අපි මෙන්න මේ තැන් වලමයි අනිවාරයෙන් යවන්නෙ කියලා කලින් අවසර ගන්නේ? අපිට ඒ ඒ වෙලාවට හිතිල drone එක fly කරන්න බැරිද? කොහොමද ඔයාල trips ප්ලෑන් කරන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? තාම youtube channel එකෙන් ආදායමක් එන්නෙත් නෑ. trip එකකට ඔයාල drone එක වෙනුවෙන් කීයක් වගේ වියදම් කරනවද? නැත්තම් restricted areas පෙන්නන map එක බලලා අවුලක් නැති තැන් වල හොරාට යවනවද?
දැනට ලංකාවේ vlog කරන බහුතරයක් හොරටද කරන්නේ.
Drone මුදියන්සේ interview series එකක් කරලා තිබ්බේ. එකේ අන්තිමට interview කරන පොරට දෙනවනේ fly කරන්න. ලොවෙත් ඒක නීති විරෝදි. යවන්න කලින් pilot ගේ විස්තර දීලා අවසර ගන්ඩ ඕන.

Last edited: