lankawe pahu giya kale haduna film ekka baladdi walampuri balan inna puluwan
Ow machan level eka naha godak apu films wala kochchara pattai kiwwataYako machan film ekata gahanna ekak thama na. Echcharai![]()
Raaani tikak hodaiOw machan level eka naha godak apu films wala kochchara pattai kiwwata
Ekath man baluwa eke review ekath dennamRaaani tikak hodai![]()
Ow overrated and overhypedමෙලොව රහක් නැහැ ඔය ඕක නං ටිකක් ඕවරේඩට් වගේ....
Sirawataමචං තමයි ඉතින් හොඳම
තව
හඳයා
හාරලක්ෂ මංකොල්ලය
නිධානය ත් හොදයි.
ඒව ලෙවල් එකේ ඕක නෑ මටනම්
Ow ehema ekak wenna puluwan deeply hype eka tharam naha .වාලම්පූරි එකට මිනිස්සු ඇදුනෙ සැරටම දුන්න මාර්කෙටින් කැම්පේන් එකෙන්. ඒ උනාට මිනිස්සු බලාපොරොත්තු වෙච්ච සැටිස්ෆැක්ශන් එක හරියටම ෆිල්ම් එකෙන් ආවෙ නෑ.
කූඹියෝ කරලා ලකා වෙනම පර්සනැලිටි එකක් හදාගෙන ඒ ආතල් එකම ෆිල්ම් එකෙන් දෙන්න ට්‍රයි කරලා නෑ 100%. මොකද කූඹියෝ වගේ ටිකක් හිතන්න ඕනේ කථාවක් කරලා හෝල් වලට එන ඕඩියන්ස් එක පොඩි උනා නම් ෆිල්ම් එක ප්‍රොෆිට් කරන්නෙ නැතිවෙයි කියන බයටම සැර බාල කරලා තමයි ෆිල්ම් එක කරලා තියෙන්නෙ බහුතරයකට තේරෙන විදියට. මොකද ප්‍රොඩියුසර්ව ආරක්ෂා කරගන්නත් ඕනේ කියලා පොර Interviews වල ඒ දවස් වල කීවා. ඒකෙන් අවසානෙ කූඹියෝ එකයි මේ ෆිල්ම් එකයි කම්පෙයාර් උනාම තේරෙනවා කූඹියෝ වැඩි ප්‍රෙශර් එකක් නැතුව කරාට මේ ෆිල්ම් එක යම් ප්‍රෙශර් එකක් එක්ක කරලා තියෙන්නෙ කියන එක. ඒකෙන් හැබැයි අර බලාපොරොත්තු වෙච්ච මට්ටමට ෆිල්ම් එක කෙරිලා නෑ.
ආයු අනිව බලපන්. ඒක සෑහෙන හොඳයි කියන්න පුලුවන් මෑත කාලෙ ආපු ඒවයෙන්.ඇල්බොරාදා terenne nane..kauru hari liyapu review ekak tyenwada?
walampuri nam patta
nelum kuluna nam wedak ne
ayu balanna beri una
නෙලුම් කුලුනේ රගපාපු කෑලී ටික නම් මරු.. වල් පාටයි.. වල් පැණි බේරේනවාවාලම්පුරිවත් නෙළුම් කුළුණ වත් මටනන් ලොකුවට සෙට් නෑ. හැබැයි සමහරු නන් නෙළුම් කුළුණ මාස්ටර්පීස් ලෙවල් දානව.
හොඳ ස්ටෝරියක් තියෙන ලඟදි ආපු එකක් ඕනෙනන් ආයු බලපන්. ඒකනන් හොඳ ලෙවල් එකක තියෙනව.
සින්දුවක් අහන් රිලැක්ස් එකේ සරල කතාවක් බලන්න ක්ලැරන්ස් හොඳයි.
තව ඇල්බොරාදා හොඳයි ඒ ටයිප් එකට කැමති නන්. මේක අශෝක හඳගමගෙ එකක්. English එකක්.
Alborada film eke location eka dannawada? maarama lassanai thenak wenna one.ආයු අනිව බලපන්. ඒක සෑහෙන හොඳයි කියන්න පුලුවන් මෑත කාලෙ ආපු ඒවයෙන්.
ඇල්බොරාදා එකේ තියෙන්නෙ මචන් කුල භේදය, හොඳ මිනිස්සුන්ගෙ evil side එක සහ මිනිහ කරපු දේත් එක්ක ඌට එන guilt එක ගැන.
Pablo Neruda කියන්නෙ ආදරය ගැන කවි වලට ලෝක ප්‍රසිද්ධ එකෙක්නෙ. අන්තිමට එහෙම එකා අරහම දෙයක් කරන තත්වෙට පත් වෙනව.
ඒක තමයි core එක. මේක ඉතින් ශාස්ත්‍රීය ටයිප් එකේ කතාවක්. Commercial FIlm එකක් නෙමෙයිනෙ. හැමෝටම සෙට් වෙන්නෙ නෑ.
I love the love of sailors
Who kiss and go
They leave a promise
They never return
Machan nan maath sarin sare balanawa.හොල් එකේ බැලුවේ... අර කොපි එකක් ආවම ආයේ බලන්න හිතුනේ නෑ...
මචං තාම බලනවා සැරින් සරේ.. ඒ වගේ නචුරල් දෙබස්, ඇක්ටිං තියෙන එකක් ආයේ එන්නේ නැති වෙයි....
වාලම්පුරි හෙන අතාත්වික තැන් ගොඩක් තිබේ...
Alborada film eke location eka dannawada? maarama lassanai thenak wenna one.
Coolහම්බන්තොට
“We had to recreate Wellawatta of his time and this was not possible within Colombo due to the changing skyline. We set it up in Nonagama and in Ranminithenna Tele-Cinema Village.”
https://thuppahis.com/2021/10/30/pablo-nerudas-excursions-in-colombo-and-wellawatte-as-a-film/
හෑල්ල දිග වැඩී බන් කියවන්න. මාත් ඕක බැලුව.![]()
Therumak nAhA kiwwe film ekada mage haella da ?haella mama kiyewwa... therymak na![]()