හොද වෙලාවට ලක්ෂ 11ක් එක බැංකුවක වත් නෑ
තමන්ගෙ NIC එක යටතෙ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක මොනයම් විධියකට හෝ දාළා තියෙන මුලු මුදල් ප්‍රමාණය උපරිම මිලියන 1.1 ක් දක්වා රක්ෂණය කරනවා. එතනින් එහා නීතිමය බැඳීමක් නැහැ හදිස්සියෙවත් බැංකුව හෝ මූල්‍ය ආයතනය බංකොලොත් වුනොත් ආපසු ගෙවන්න.හොද වෙලාවට ලක්ෂ 11ක් එක බැංකුවක වත් නෑ
me meka Fixed Deposit witharada ?
Nattan Normal Account eke Salli thiyena ekatath case da
1.1 Million - https://www.nsb.lk/sri-lanka-deposit-insurance-scheme/NSB - > 6 lak only. Ungeth wenas karala.
සල්ලි ටික කොට්ටේ යට තියාගනින් බැංකු වල දාන්න එපා එහෙනම්
NSB hondai da?
Mage yaluwek awurudu gaanakata kalin FD ekak dala.. ayith aragena na.. statement awalu digatama. eth pahugiya awurudu deka thunaka inndala statement enne nalu. mokakda mekata karanna puluwan..
mamath NSB ekata gihin FD danna hitiye.. eth e kathawa nisa mata yanna hithune na
NSB හැර - meka tikak pehedili karapanko
pakak wagakiyay nsb ekath
NSB walai SLIC walai 100% neda .unta puluwan salli nathnam print karala hari denna
NSB - > 6 lak only. Ungeth wenas karala.
ඒ උනාට හුත්තරීතරයි ලු නේ..මරු නීති නේද තියෙන්නේ ලංකාවේ.. හොරාකන්නම තමයි නීතිත් හදලා තියෙන්නේ..
![]()
හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන්නෙ උඹ වගේ ඩයල් තමයි