මහින්ද එල්ලා මැ...වොත් අනුර රට හැදුවා කියලා පිළිගන්නවා

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,223
    3,405
    113
    Maligawatta
    මහින්ද එල්ලා මැ...වොත් අනුර රට හැදුවා කියලා පිළිගන්නවා

    ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලා නොමැ-රු-ව-හොත් ඔවුන් රට හැදුවේ යැයි තමන් නොපිළිගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    "අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මෙම රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නෑ, ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා.

    මේ රටට සේවය යුතුකම ඉෂ්ට කරන්න. ඒ වැඩේ කළ දවසට තමයි අපි පිළිගන්නේ මේ රජය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කළා කියලා. මේක තමයි, යථාර්ථය. මේක තමයි, සත්‍යය.

    අපට බලය නැති වුණත් අපි ඇත්ත කතා කරන්න බය නෑ. පැය විසිහතරෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි, එල්ලා මැ....රී...ම."

    සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

    https://www.lankacnews.com/2026/06/blog-post_41.html
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,769
    113
    36
    මේ යකා වැරදිලා හරි ජනාධිපති උනා නම්...

    බයි ටොයි ජෙපි ස්වාධීන ඔක්කෝටම එල්ලෙන්න තමයි වෙන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,103
    9,474
    113
    35
    Spain
    මේ යකා වැරදිලා හරි ජනාධිපති උනා නම්...

    බයි ටොයි ජෙපි ස්වාධීන ඔක්කෝටම එල්ලෙන්න තමයි වෙන්නේ
    ඔවු බන්, ඒ කාලෙත් ආමි එකේ ප්‍රශ්න දාගෙන හිටිය කියන එක ඇත්ත වෙන්න ඇති. වෙලාවට මූ ජනාධිපති නොවුණේ.
     
    • Like
    Reactions: dimuthmike and Ldy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    මහින්ද රාජපක්ශ මු සිංගපුරු ඇරලා බේරාගත්තේ නැත්නම් මු අද ජිවතුන් අතරත් නැ😬
    කැරිම ගුනමකුවෙක්🤮🤮
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    සුදු කොඩි පොන්සේකා..ජනාධිපති වෙන්න කොටින්ගෙන් වුනත් සල්‍ලි ගන්නව කියපු ඵකානේ..

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,636
    15,191
    113
    New Zealand
    මේ යකා වැරදිලා හරි ජනාධිපති උනා නම්...

    බයි ටොයි ජෙපි ස්වාධීන ඔක්කෝටම එල්ලෙන්න තමයි වෙන්නේ
    2010 දි ෆොන්සේකාට අහු උනෙත් නෑ.
    2015 දි මෛත්‍රීට අහු උනෙත් නෑ
    2024දි අනුරට අහු උනෙත් නෑ

    හොදට බැලුවොත් තේරෙනවා මෙයාලව නටවනවා කියලා. යුද්දේ දිනපු නිසා ඒ කාලේ හිටපු හමුදාවල අයට සමහර රටවල්වලට ඇතුල්වෙන්නවත් තහනම්. එහෙම නැත්නම් මානව හිමිකම් සංවිධාන වලින් චෝදනා, නඩුදාලා තියනවා. ඒත් යුද්දේ කාලේ හිටපු හමුදාපතිට කිසිම කේස් එකක් නෑ. ජාත්‍යන්තර සංවිධානවලින් බනින්නෙත් නෑ. මූවත් කවුරුහරි නටවනවා. ආයෙත් ජනාධිපතිවෙන්න පුලුවන් වගේ දෙයක් මුගෙ ඔලුවට දාලා ඇති.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,052
    1
    31,592
    113
    - උඩරට -
    මහින්ද එල්ලා මැ...වොත් අනුර රට හැදුවා කියලා පිළිගන්නවා

    ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලා නොමැ-රු-ව-හොත් ඔවුන් රට හැදුවේ යැයි තමන් නොපිළිගන්නා බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    "අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මෙම රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නෑ, ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා.

    මේ රටට සේවය යුතුකම ඉෂ්ට කරන්න. ඒ වැඩේ කළ දවසට තමයි අපි පිළිගන්නේ මේ රජය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කළා කියලා. මේක තමයි, යථාර්ථය. මේක තමයි, සත්‍යය.

    අපට බලය නැති වුණත් අපි ඇත්ත කතා කරන්න බය නෑ. පැය විසිහතරෙන් අත්අඩංගුවට ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි, එල්ලා මැ....රී...ම."

    සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.

    https://www.lankacnews.com/2026/06/blog-post_41.html
    🤣🤣 ඕකා ඔහොම ලොවෙත් කියන්නෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,233
    53,258
    113
    Colombo
    මහින්ද රාජපක්ශ මු සිංගපුරු ඇරලා බේරාගත්තේ නැත්නම් මු අද ජිවතුන් අතරත් නැ😬
    කැරිම ගුනමකුවෙක්🤮🤮

    අඩෝ :(
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,449
    2,125
    113
    43
    Wakanda
    අපරාදෙ සරත්පොන්සේක ජනාධිපතිවෙන්න තිබුනෙ

    මහින්ද රාජපක්ශ මු සිංගපුරු ඇරලා බේරාගත්තේ නැත්නම් මු අද ජිවතුන් අතරත් නැ😬
    කැරිම ගුනමකුවෙක්🤮🤮
    උගෙ අම්ම අප්පගෙ සල්ලි නෙවෙයිනෙ
    අනික හමුදාපතිගෙ වරප්‍රසාද ඕවා
    කොටුපනින්න ගිහින් අතපය කඩාගත්ත කෙහෙළියට කෝටිගානක් වියදම් කරල බෙහෙත් කරේ ඌ රට වෙනුවෙන් බඩුගහන්න ගියා කියලද
    ------ Post added on Jun 5, 2026 at 11:59 AM
     
    • Like
    Reactions: thaweesha

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,780
    20,302
    113
    හස්තිශෛලපුර
    මහින්ද රාජපක්ශ මු සිංගපුරු ඇරලා බේරාගත්තේ නැත්නම් මු අද ජිවතුන් අතරත් නැ😬
    කැරිම ගුනමකුවෙක්🤮🤮

    sakkili maina muwa hireta dakkuwe nattam, mu mewage katha kiyanne na..

    mugeth oluwa idimuna mainaget oluwa idimuna.. maina janele elluna mu kuduwe elluna.,.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,839
    2,455
    113
    colombo
    2010 දි ෆොන්සේකාට අහු උනෙත් නෑ.
    2015 දි මෛත්‍රීට අහු උනෙත් නෑ
    2024දි අනුරට අහු උනෙත් නෑ

    හොදට බැලුවොත් තේරෙනවා මෙයාලව නටවනවා කියලා. යුද්දේ දිනපු නිසා ඒ කාලේ හිටපු හමුදාවල අයට සමහර රටවල්වලට ඇතුල්වෙන්නවත් තහනම්. එහෙම නැත්නම් මානව හිමිකම් සංවිධාන වලින් චෝදනා, නඩුදාලා තියනවා. ඒත් යුද්දේ කාලේ හිටපු හමුදාපතිට කිසිම කේස් එකක් නෑ. ජාත්‍යන්තර සංවිධානවලින් බනින්නෙත් නෑ. මූවත් කවුරුහරි නටවනවා. ආයෙත් ජනාධිපතිවෙන්න පුලුවන් වගේ දෙයක් මුගෙ ඔලුවට දාලා ඇති.
    2010 දි මයිනට අහු උනා
    2015 දි මයිනට අහු උනා
    2019 දි ගෝතයට අහු උනා
    2024 දි පොනිලට අහු උනා
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    මහින්ද මන්ත්‍රී වෙලා ෆොන්සේකා ඇමති වෙලා හිටියේ කාලේ මතකද උඩින් ගියපු හැටි....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,318
    9,048
    113
    Around the world
    අභියෝගය දෝතින් බාර ගනියිද තනි සිග්නල් කණුව යට රන්බණ්ඩාගේ කොලුවා