වසර අවසානයේ අනුර පැනලා යයිද? 🏃🏃🏃

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හිටපු උන් වැඩ්ඩෝ නොවෙන නිසා නෙවිද මුව ජනාධිපති කරේ ? මූ වැඩ්ඩා කියලා ටෝක් වලට රැවටුනා නේද ? තවමත් ඉන්නේ ඒ රැවටිල්ලේ නේද?
    Ane ban.. presidential election eken passeth me kathawamane ubala kiwwe? Passe moko une?

    Me parath ochcharama thamayi... SJB eka 1% vote percentage eka wadi karagattoth pudumayak... Chande dunna un me parath denne npp ekatama thamayi... Wena denda ekek innawada?

    Awurudu 5kata passe next presidential election ekatawath balapalla
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    පච ගහලා බොරු පොරොන්දු දීල බලේ ගත්ත ජෙප්පොන්ට හීන් දාඩිය දාල අැති...😹
    76 yrs boru kiyapu ewun chill eke iddi owa monada malli
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ehenam ban.. ranilayi, SJB ekayi chanda kale kelapu pacha walata kohoma dinnanna oneda? NPP anduwak awoth rata watenawa, buddagama iwarayi, dane dila iwarayi, etc.
    lapaya/NPP ewun thram pacha kiyanne nahane oya kawuruwath. anith ewun 10 dewal kiwwoth 5k boru 5k aththa. lapakota 10k kiwwoth 10ma pacha :lol: 🤌
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පච ගහලා බොරු පොරොන්දු දීල බලේ ගත්ත ජෙප්පොන්ට හීන් දාඩිය දාල අැති...😹
    පච ගහලා බොරු පොරොන්දු dunnai kiyala denagenama chande dunna baiyanta allala puke arinna ona