ලංකාවෙ Used Laptops ගන්න තියන හොඳ shops මොනවද ?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,303
    4,592
    113
    36
    Fb eke Laptop Uncle කියල ගහපං
    පොරගෙ පුතා ඉස්සර ඉඳන් ම computer shop එකක් කරනවා . ඒකත් හොඳ ඇති

    uncle ගාව බඩු ඉවරැනවනේ ටක් ගාලා
     
    • Like
    Reactions: lilman

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,798
    15,034
    113
    කිරියෙ HP ලැප්ටොප් විකුනපු කෙනා කෝ දැන් 🤔

    @egs r U ok bro?
    ------ Post added on Jun 5, 2026 at 2:08 PM
     
    • Like
    Reactions: lilman