වාලම්පුරි නැරඹුවෙමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    ube haella bun.... dan rate hadena film hariyata me film eka hoda nadda
    උඹ එක්කො මගෙ හෑල්ල හරියට කියවල නැහැ එක්කො කියවලා හරියට තෙරුම් ගෙන නැහැ .
    හෑල්ලෙ අන්තිම ඡෙදේ කියවපන් .

    රජකතා බණ කතා.
    බන්දු ටෙනිසන් ලාගෙ බොහො කොමඩි ෆිල්ම්ස් වලට සාපෙක්ෂව මෙක සිරා.
    එත් මචං ෆිල්ම් එකෙ ලෙවල් එකට තියන්න අමාරුයි .
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557

    Oya nelum kulunatath innawa ohoma die hard fan base ekak. Unta eka mid kiwwa gaman mala panala pupe arinna enawa.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    Oya nelum kulunatath innawa ohoma die hard fan base ekak. Unta eka mid kiwwa gaman mala panala pupe arinna enawa.
    නෙළුම් කුළුන ගැන මන් දැනගත්තෙ මගෙ මිත්‍රයෙක්ගෙ පොස්ට් එකකින් .
    ඌ ඒකට හොඳ ප්‍රතිචාරයක් දීලා තිබ්බා.
    සුපුරුදු ලෙස හයිප් එකකුත් ගියා .
    මන් බැළුවෙ නම් නැහැ තාම කොටසක් වගෙ බලලා තියෙන්නෙ .සම්පූර්ණයෙන් බලන්න ඔනි .
    එකෙ කොමඩි එක වෙන්නෙ අර අසවල් එක කෙලින් වීම කියන කාරනාව වටා.
    මට එතකොට මතක් උනෙ අර ඉඩියොක්‍රසි කියන බටහිර ෆිල්ම් එකෙ තියෙන කොටසක් .
    එ ෆිල්ම් එකෙ පෙන්වන්නෙ මිනිස්සු අනාගතයෙ අඩු බුද්ධියක් තියෙන ඊඋන් වගෙ ජීවත් වෙන එක.
    එකෙ තියෙනවා එක තැනක ඒ මිනිස්සුන්ගෙ ෆෙවරිට්ම ෆිල්ම් එක තමා "පුක" කියන එක

    ඉතිං මට හිතුණෙත් මෙක .
    සිනමාවක් කියලා එකක් හරියට නැති රටක ජීවත් වෙන
    දෙදහෙන් පස්සෙ ඉපදුණු සහ අනුවෙ ඉපදුණු සොෂල් මීඩියා ඇල්ගොරිතම් ජෙනෙරෙෂන් එකට වයසක මැරුණු මිනිහෙක්ගෙ අහවල් එක කෙලින් වීමත් කොමඩියක් වෙලා දෝ මන්දා .
     
    ඔව් බන් මටත් තේරුනේ ඕක හෙන ආතල් වෙන්නෙ අහවල් එක කෙලින් වීම කියන්නෙ අමුතු හංගන්න ඕනෙ දෙයක් කියල හිතන උන්ට.
    එතකොට ඒක වටේ වෙන සිදුවීම් ටිකත් උන්ට ආතල් ඇති.
    ඔය කතාවෙ වෙන දේවල් වලටත් මූලික හේතුව ඒ කතාවෙ ඉන්නෙත් ඔය වගේ පොඩි දේවල් ලොකු කරගන්න සෙට් එකක් වෙච්ච එක තමයි.
    සීයගෙ අහවල් එක කෙලින් වෙලා තියෙන එක හංගන්න හෙන අටමගල් ගොඩක් කරනව මිනිය ත්‍රීවීල් වල දාන් යනව වගේ.
    ගොබ්බයි මටනන් ඕවා. අනික ඔය අහවල් එක මෝචරියෙ උන්ට පාත් කරන්න බැරි වෙන්න වානේ වලින් හදල නෙමෙයිනෙ.
    ඔහොම unrealistic comedy මටනන් සෙට් නෑ.
    හැබැයි ඕක අවුල්මත් නෑ. උඹ අර කිවුව වගේ අනිත් ඒවා එක්ක බලද්දි හොඳයි.
    මේකත් දෙමළ/මලයාලම් වයිබ් තමයි.
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    35
    36
    18
    වාලම්පුරි නැරඹුවෙමි .

    මා වතාවක් ත්‍රෙඩ් එකක් පල කලා ලංකාවෙ මෑත භාගයෙ ගොල්ඩන් පීරියඩ් එකක් ලෙස 2007-2009 කාලය හඳුන්වමින් ,
    එහිදි මන් එක් කරුණක් ලෙස ආපු සිරා ෆිල්ම් දෙකක් ලෙස මචං සහ සිකුරු හතෙ චිත්‍රපට ගැනත් සඳහන් කලා.
    එම ත්‍රෙඩ් එකෙ එක් අයෙකු රිප්ලයි කරලා තිබ්බා වාලම්පුරි ,රාණි ,නෙළුම්කුණ (එම ත්‍රෙඩය පලවන යුගයෙ )
    කියල ෆිල්ම් තුන බලපන් එව්වා පට්ට ආදි වශයෙන් .

    Aluth honda sinhala films monawada
     
    • Love
    Reactions: BruceWayne92

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,323
    113
    hall wala balapan film ekak awama. eke athal eka gedara lap ekan film balala ganna ba. Nelum kulune loku kathwak nathi unata, hall eke baladdi patta athal kattiyath ekka. Sinhala film wala wadiya gaburata hithanna epa. A wela athal eka ganin. :ROFLMAO: :ROFLMAO:
    walampuri, Nelum kuluna, moda tharidu thunama enjoy kara hodata. 4n walin film balala hari naa hari naa kiyala thread danwa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    hall wala balapan film ekak awama. eke athal eka gedara lap ekan film balala ganna ba. Nelum kulune loku kathwak nathi unata, hall eke baladdi patta athal kattiyath ekka. Sinhala film wala wadiya gaburata hithanna epa. A wela athal eka ganin. :ROFLMAO: :ROFLMAO:
    walampuri, Nelum kuluna, moda tharidu thunama enjoy kara hodata. 4n walin film balala hari naa hari naa kiyala thread danwa :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    දැන් කියපන් බලන්න මන් මෙක හරි නැහැ කියලා කිව්වෙ කොහෙද ?
    හෝල් එකෙ මෙක යද්දි මන් හිටියෙ ඩුබායි වල .ලංකාවෙ හිටියානම් යන්නත් ඉඩ තිබුණා.මන් සිංහල ෆිල්ම් වැඩිය බලන්නෙ නැහැ .එත් බලන්නෙ එක්කො හයිප් එකක් ගියොත් එක්කො කවුරුහරි මිත්‍රයෙක් රෙකමන්ඩ් කරොත් .නැතුව මගෙම උවමනාවට සිංහල ෆිල්ම් බලන්නෙම නැති තරම් .

    ඔව් හෝල් එකක බලන එක නම් වෙනම එක්ස්පීරියන්ස් එකක් තමයි ගෙදර බලනවට වඩා .
    කට්ටිය එක්ක බලද්දි ආතල් කියන්නෙ මෙහෙමනෙ
    අර ඉස්කොලෙ කාලෙ සිද්ධියක් මට මතකයි මෙහෙම .
    හෝල් එකෙ තිබ්බ ෆන්ක්ෂන් එකක් .
    ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරන්න කලින්
    මීඩියා එකෙ උන් එක එක ටෙස්ටින් කරනවනෙ
    වීඩියො ප්ලෙ කර කර
    ඉරාජ් ගෙ සින්දුවක් තිබ්බ රන් රන් කියලා .
    වතවක් ඕක එහෙම ප්ලෙ කරා .
    අපෙ උන් කට්ටි ඉතින් එ සින්දුව කිය කිය අත්පුඩි ගගහ හිටිය.
    එක තැනක අර සාරි ඇඳගත්ත කෙල්ලො දෙන්නෙක් ඩාන්ස් කරන කෑල්ලක් තියෙන්නෙ එ කැල්ල ප්ලෙ උනා විතරයි
    කොල්ලො ටික එක පාරටම
    " Awwwww " ! කියන හඬින් මුළු හෝල් එකම පිරිල ගියා.
    හැබැයි තනියෙන් ඒ වීඩොයො එක බලද්දි අපිට ආව් කියවෙන්නෙ නැහැ නෙ .
    අන්න එ වගෙ සීන් එකක් තම ඕක
     
    MindNipun

    Junior member
  • Jun 4, 2026
    35
    36
    18
    T
    Social media wala hype nam yanawa godak ewwaye.
    Me walampurith ehemai apu kale .
    Eth hype tharam deyak naha.

    Man godak ewwa balala naha eka nisa Honda naraka mehemai kiyala kiyanna amarui .
    Balalama thama kiyanna wenne ithin
    Thanks bro.

    Film ekak hall ekee balanwanam, Indian film ekak Indian film hall ekaka balanna onee kiyala ahala tiyenawaa...
     
    • Love
    Reactions: BruceWayne92

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    hall wala balapan film ekak awama. eke athal eka gedara lap ekan film balala ganna ba. Nelum kulune loku kathwak nathi unata, hall eke baladdi patta athal kattiyath ekka. Sinhala film wala wadiya gaburata hithanna epa. A wela athal eka ganin. :ROFLMAO: :ROFLMAO:
    walampuri, Nelum kuluna, moda tharidu thunama enjoy kara hodata. 4n walin film balala hari naa hari naa kiyala thread danwa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Mama release wena 90% sinhala film hall eke balanawa. Eth itin owa ekakwat quality eka athin western film lagin thiyanna ba.
     
    • Like
    Reactions: SK29

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    T

    Thanks bro.

    Film ekak hall ekee balanwanam, Indian film ekak Indian film hall ekaka balanna onee kiyala ahala tiyenawaa...
    Hall eke atal eka wenai .
    Ara samaharak indian movies wala sings play weddi ekko trailer ekka yaddi indian un dance karanawa uda paninawa eka wikaraiai oya youtube eke ehema ati
    Eth lankawe un indian film ekakata ehema feedback ekak denne naha ne .

    • Like
    Reactions: MindNipun

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    35
    36
    18
    Hall eke atal eka wenai .
    Ara samaharak indian movies wala sings play weddi ekko trailer ekka yaddi indian un dance karanawa uda paninawa eka wikaraiai oya youtube eke ehema ati
    Eth lankawe un indian film ekakata ehema feedback ekak denne naha ne .

    Ow, eeka thama, film hall ekaka feeling eka gedaradi ganna bee
     
    • Love
    Reactions: BruceWayne92