ube haella bun.... dan rate hadena film hariyata me film eka hoda naddaTherumak nAhA kiwwe film ekada mage haella da ?![]()
ube haella bun.... dan rate hadena film hariyata me film eka hoda naddaTherumak nAhA kiwwe film ekada mage haella da ?![]()
උඹ එක්කො මගෙ හෑල්ල හරියට කියවල නැහැ එක්කො කියවලා හරියට තෙරුම් ගෙන නැහැ .ube haella bun.... dan rate hadena film hariyata me film eka hoda nadda
Oya nelum kulunatath innawa ohoma die hard fan base ekak. Unta eka mid kiwwa gaman mala panala pupe arinna enawa.උඹ එක්කො මගෙ හෑල්ල හරියට කියවල නැහැ එක්කො කියවලා හරියට තෙරුම් ගෙන නැහැ .
හෑල්ලෙ අන්තිම ඡෙදේ කියවපන් .
රජකතා බණ කතා.
බන්දු ටෙනිසන් ලාගෙ බොහො කොමඩි ෆිල්ම්ස් වලට සාපෙක්ෂව මෙක සිරා.
එත් මචං ෆිල්ම් එකෙ ලෙවල් එකට තියන්න අමාරුයි .
නෙළුම් කුළුන ගැන මන් දැනගත්තෙ මගෙ මිත්රයෙක්ගෙ පොස්ට් එකකින් .Oya nelum kulunatath innawa ohoma die hard fan base ekak. Unta eka mid kiwwa gaman mala panala pupe arinna enawa.
ඔව් බන් මටත් තේරුනේ ඕක හෙන ආතල් වෙන්නෙ අහවල් එක කෙලින් වීම කියන්නෙ අමුතු හංගන්න ඕනෙ දෙයක් කියල හිතන උන්ට.නෙළුම් කුළුන ගැන මන් දැනගත්තෙ මගෙ මිත්රයෙක්ගෙ පොස්ට් එකකින් .
ඌ ඒකට හොඳ ප්රතිචාරයක් දීලා තිබ්බා.
සුපුරුදු ලෙස හයිප් එකකුත් ගියා .
මන් බැළුවෙ නම් නැහැ තාම කොටසක් වගෙ බලලා තියෙන්නෙ .සම්පූර්ණයෙන් බලන්න ඔනි .
එකෙ කොමඩි එක වෙන්නෙ අර අසවල් එක කෙලින් වීම කියන කාරනාව වටා.
මට එතකොට මතක් උනෙ අර ඉඩියොක්රසි කියන බටහිර ෆිල්ම් එකෙ තියෙන කොටසක් .
එ ෆිල්ම් එකෙ පෙන්වන්නෙ මිනිස්සු අනාගතයෙ අඩු බුද්ධියක් තියෙන ඊඋන් වගෙ ජීවත් වෙන එක.
එකෙ තියෙනවා එක තැනක ඒ මිනිස්සුන්ගෙ ෆෙවරිට්ම ෆිල්ම් එක තමා "පුක" කියන එක
ඉතිං මට හිතුණෙත් මෙක .
සිනමාවක් කියලා එකක් හරියට නැති රටක ජීවත් වෙන
දෙදහෙන් පස්සෙ ඉපදුණු සහ අනුවෙ ඉපදුණු සොෂල් මීඩියා ඇල්ගොරිතම් ජෙනෙරෙෂන් එකට වයසක මැරුණු මිනිහෙක්ගෙ අහවල් එක කෙලින් වීමත් කොමඩියක් වෙලා දෝ මන්දා .
වාලම්පුරි නැරඹුවෙමි .
මා වතාවක් ත්රෙඩ් එකක් පල කලා ලංකාවෙ මෑත භාගයෙ ගොල්ඩන් පීරියඩ් එකක් ලෙස 2007-2009 කාලය හඳුන්වමින් ,
එහිදි මන් එක් කරුණක් ලෙස ආපු සිරා ෆිල්ම් දෙකක් ලෙස මචං සහ සිකුරු හතෙ චිත්රපට ගැනත් සඳහන් කලා.
එම ත්රෙඩ් එකෙ එක් අයෙකු රිප්ලයි කරලා තිබ්බා වාලම්පුරි ,රාණි ,නෙළුම්කුණ (එම ත්රෙඩය පලවන යුගයෙ )
කියල ෆිල්ම් තුන බලපන් එව්වා පට්ට ආදි වශයෙන් .
Social media wala hype nam yanawa godak ewwaye.Aluth honda sinhala films monawada
me blog eka kiyawanawada?හම්බන්තොට
“We had to recreate Wellawatta of his time and this was not possible within Colombo due to the changing skyline. We set it up in Nonagama and in Ranminithenna Tele-Cinema Village.”
https://thuppahis.com/2021/10/30/pablo-nerudas-excursions-in-colombo-and-wellawatte-as-a-film/
hall wala balapan film ekak awama. eke athal eka gedara lap ekan film balala ganna ba. Nelum kulune loku kathwak nathi unata, hall eke baladdi patta athal kattiyath ekka. Sinhala film wala wadiya gaburata hithanna epa. A wela athal eka ganin.![]()
walampuri, Nelum kuluna, moda tharidu thunama enjoy kara hodata. 4n walin film balala hari naa hari naa kiyala thread danwa![]()
Thanks bro.Social media wala hype nam yanawa godak ewwaye.
Me walampurith ehemai apu kale .
Eth hype tharam deyak naha.
Man godak ewwa balala naha eka nisa Honda naraka mehemai kiyala kiyanna amarui .
Balalama thama kiyanna wenne ithin
Mama release wena 90% sinhala film hall eke balanawa. Eth itin owa ekakwat quality eka athin western film lagin thiyanna ba.hall wala balapan film ekak awama. eke athal eka gedara lap ekan film balala ganna ba. Nelum kulune loku kathwak nathi unata, hall eke baladdi patta athal kattiyath ekka. Sinhala film wala wadiya gaburata hithanna epa. A wela athal eka ganin.![]()
walampuri, Nelum kuluna, moda tharidu thunama enjoy kara hodata. 4n walin film balala hari naa hari naa kiyala thread danwa![]()
Hall eke atal eka wenai .T
Thanks bro.
Film ekak hall ekee balanwanam, Indian film ekak Indian film hall ekaka balanna onee kiyala ahala tiyenawaa...
Hall eke atal eka wenai .
Ara samaharak indian movies wala sings play weddi ekko trailer ekka yaddi indian un dance karanawa uda paninawa eka wikaraiai oya youtube eke ehema ati
Eth lankawe un indian film ekakata ehema feedback ekak denne naha ne .
Ow, eeka thama, film hall ekaka feeling eka gedaradi ganna bee

Elakiri ilangata mage list ekata add karagattaMeka mata set une nehe. Aayu balapan. Eka hondai