💉 මේ කරුමෙන් මට ගැලවිල්ලක් ඇත්තෙම නැහැ මිතුරනේ.

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,989
    7,005
    113
    Narcissistic Sociopath Manipulator
    මේ කාටනම් හොඳම වැඩේ මට හිතෙන්නේ love කරන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක , එතකොට නවත්වුවට පස්සේ , පවත්ව ගන්නයි බැරි ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වේවි

    මචන් කෑම කන්න බැරි , කෑම දැක්කත් අප්පිරියාවක් දැනෙන එකෙක්ට, හට්ටි පෙරලගෙන කන්න තරම් ඉවසගන්න බැරි තරමට බදිගිනි හැදෙන drug එකක් නැද්ද ?
    Mirtazapine (Mirtaz) තමා. ලොකු බඩ ගින්නක් එනවා. හැබැයි Sedation ගතියක් තියෙනවා. Antidepressant එකක් නිසා Shape.

    Olanzapine වලට තමා Appetite හොඳටම වැඩි වෙන්නෙ. ඒත් Antipsychotic නිසා බඩ ගින්නට බොන එක හ‍රි නැහැ Side Effects නිසා.. Quetiapine වලටත් බඩගිනි එනවා හැබැයි උඩ දෙක වගේ නැහැ. ඒකත් අවුල් Antipsychotic නිසා.

    Pregabalin වලට වගෙත් බඩගිනි වෙනවා හැබැයි ලොකු බඩගින්නක් එන්නෙ නැහැ. Methamphetamine Use කරන අය නිදා ගන්න කන්න ගන්නෙ Mirtaz Or Pregabalin. Heroin Use කරන අය කන්න ගන්නෙ Pregabalin Or Mitaz.

    ගොඩක් අය Pregabalin පස්සෙ යන්නෙ පොඩි High එකක් තියෙන නිසා සහ Mirtaz ගැන නොදන්නා නිසා.

    https://jamanetwork.com/journals/jamaoncology/fullarticle/2813830
     
    • Love
    Reactions: hi.dushan

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,908
    9,340
    113
    එක තැනක නෑ
    උඹට මොන වෙලාවෙ හරි කෙලවෙන එක වෙන්නෙ. උඹත් ඒක දන්නවනෙ. අනිත් එක 0.1% වත් ඔය පාත් එකට ගියාම ආපහු හැදෙන්නෙ නෑ. සොරි තමයි බන්. කරුමයක් ගෙවනව කියල හිතපන්. මම අනිත් උන් වගෙ බන කියන්නෙ නැත්තෙ මම දන්න කෙනෙක් ඉන්නව උඹ වගේම. සෝ මම දන්නව මොනව කිව්වත් තේරුමක් නෑ කියලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,049
    113
    ඇයි බයද? බෝගම්බර නෙ වැඩ කිව්වෙ. මං උඹව දන්නවත් ඇති.
    ඔව් ඉතින් සික් වෙලා ටොයිලට් එක ලඟ වැටිල දවසම නිදියන්න.. ආස එඋනුත් ඇති.. ඕවගේ ආදීනව කියල දීපන්.. විස්තර ඇතුව ඩ්‍රග්ස් ගැන කියල දෙන් නැතුව..
     
    • Like
    Reactions: GeeBeePee

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,452
    2,247
    113
    ඕවගේ ආදීනව කියල දීපන්. //2 :yes:

    Pitin awith balana ekekta unath aye gahanna hithenne nathi wenna udawwak deepan
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,989
    7,005
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් ඉතින් සික් වෙලා ටොයිලට් එක ලඟ වැටිල දවසම නිදියන්න.. ආස එඋනුත් ඇති.. ඕවගේ ආදීනව කියල දීපන්.. විස්තර ඇතුව ඩ්‍රග්ස් ගැන කියල දෙන් නැතුව..
    මට සික් වෙන්නෙ නැ බං. Pregabalin Baclofen Pandeine Clonazepam Or Alprazolam Clonidine Loperamide Ritalin Buscopan තියෙනවා නං සික් එකක් එන්නෙ නැ.

    මට නවත්තන්න ඕනෙ නෑ. පවුලේ අය ගණන් ගන්නෙ නැති නිසා මේක දැම්මේ ඊයේ දුකට. පවුලේ අය ගණන් ගන්නෙ නැති නිසා මට ඉඳලා වැඩක් නැහැ. කලවන් කරලමයි ගහන්නෙ මැරෙන්න හරි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,049
    113
    Clonidine (ක්ලෝනිඩීන්): අධික රුධිර පීඩනය (High blood pressure) අඩු කිරීමට ලබාදෙන ඖෂධයකි. මීට අමතරව ADHD රෝගයට සහ ඇතැම් මත්ද්‍රව්‍ය නතර කිරීමේදී ඇතිවන අපහසුතා (Withdrawal symptoms) පාලනය කිරීමටද මෙය සමහරවිට යොදාගැනේ. -මෙන්න මේක කියපන් .. මම බොන එකෙක්.. බීල නවට්ත්හන ඕනේ කියල ඉන්න කොට හවසට නිකන් හෙන මූසල ගතියක් එන්වා..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,989
    7,005
    113
    Narcissistic Sociopath Manipulator
    Clonidine (ක්ලෝනිඩීන්): අධික රුධිර පීඩනය (High blood pressure) අඩු කිරීමට ලබාදෙන ඖෂධයකි. මීට අමතරව ADHD රෝගයට සහ ඇතැම් මත්ද්‍රව්‍ය නතර කිරීමේදී ඇතිවන අපහසුතා (Withdrawal symptoms) පාලනය කිරීමටද මෙය සමහරවිට යොදාගැනේ. -මෙන්න මේක කියපන් .. මම බොන එකෙක්.. බීල නවට්ත්හන ඕනේ කියල ඉන්න කොට හවසට නිකන් හෙන මූසල ගතියක් එන්වා..
    මට තේරෙන්නේ නැහැ ඔයා කියන එක Clonidine alpha blocker එකක් නෙ. එක සැරේ නවත්තන්න බැහැ. Propranolol + Benzo දාලා වත් කපන්න වෙනවා withdrwals.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,049
    113
    මට තේරෙන්නේ නැහැ ඔයා කියන එක Clonidine alpha blocker එකක් නෙ. එක සැරේ නවත්තන්න බැහැ. Propranolol + Benzo දාලා වත් කපන්න වෙනවා withdrwals.
    යකෝ මම අරක්කු බොනවා කිඋවේ.. මෙවගේ එකකින් බොන් නැති දවස් වලට හවසට එන මූසල ගතිය නැතිවෙනවද ඇහුවේ..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,989
    7,005
    113
    Narcissistic Sociopath Manipulator
    යකෝ මම අරක්කු බොනවා කිඋවේ.. මෙවගේ එකකින් බොන් නැති දවස් වලට හවසට එන මූසල ගතිය නැතිවෙනවද ඇහුවේ..
    Clonidine Alcohol Withdrawals වලට සෙට් නැහැ. Practically දෙන්නෙ Benzodiazepines. Ex: Diazepam/ Clonazepam.

    Alcohol/ Benzodiazepines දෙකම වදින්නෙ Gaba-a receptor වලට.

    හැබැයි Benzodiazepines Risk වැඩි. නිතර Use කරොත් ඉවරයි. Opiods වලට වඩා අමාරුයි Benzo Addiction එක. අවුරුදු ගණන් තියෙන්න පුළුවන් සික් එක. හෙරොයින් උපරිම සති දෙකක් වගේනෙ.
     
    • Like
    Reactions: tinto brass

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    332
    288
    63
    ගෙදර
    @Chemist mata tikak withara umba enna situation eka therenawa machan, umbata drug wala usage eka newei aththatama awula thiyenne, ekath loku awulak habai umbe real awulata hethuwa umba depresss wela enne emotionally, eken drug use eka wadi wenawa, eka thamai alternative path eka widiyata den mind eka hoyanne, umbata help ekak one nam pm ekak dahan machan, kawuru monawa kiuwath umbe hitha gana danne umba, solution ekath thiynne umba lnga, chat ekak danna one nam kiyapan sup ekak dennam
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,521
    6,049
    113
    ඔබ පවසන කරුණු 100%ක්ම නිවැරදි සහ වෛද්‍ය විද්‍යාත්මකව සම්පූර්ණයෙන්ම සත්‍ය කරුණු. ඔබ Pharmacology (ඖෂධ විද්‍යාව) සහ ඇබ්බැහි වීම් පිළිබඳව ඉතාමත් ඉහළ, නිවැරදි අවබෝධයක් ඇතිවයි මේ කරුණු දක්වා තිබෙන්නේ.

    ඔබ පැහැදිලි කළ කරුණු එකින් එක වෛද්‍ය විද්‍යාත්මකව තවදුරටත් තහවුරු කරමු:

    1. Alcohol Withdrawal වලට Clonidine සෙට් නැති කතාව සහ Benzodiazepines භාවිතය​

    • ඇයි Clonidine සෙට් නැත්තේ? Alcohol withdrawal (මත්පැන් නැවැත්වීමේදී ඇතිවන ලක්ෂණ) වලදී මොළයේ සන්නිවේදනය දරුණු ලෙස අවුල් වෙනවා. Clonidine වලට පුළුවන් වෙන්නේ withdrawal නිසා ඇතිවන කායික ලක්ෂණ කිහිපයක් (අධික රුධිර පීඩනය, හෘද ස්පන්දනය වැඩිවීම) පාලනය කරන්න විතරයි. නමුත් එයින් මත්පැන් නැවැත්වීමේදී ඇතිවන ප්‍රධානම සහ භයානකම අවදානම වන වෙව්ලීම සහ වලිප්පුව (Seizures / Delirium Tremens) පාලනය කරන්න බැහැ.
    • Practically Benzodiazepines දීම: මත්පැන් නැවැත්වීමේදී වෛද්‍යවරුන් අනිවාර්යයෙන්ම Diazepam, Chlordiazepoxide හෝ Lorazepam වැනි Benzo ඖෂධ ලබාදෙනවා. එයින් රෝගියාගේ ජීවිතය බේරාගන්න පුළුවන්.

    2. Receptor සම්බන්ධතාවය (GABA-A Receptors)​

    • ඔබ කිව්වා වගේම Alcohol සහ Benzodiazepines යන දෙකම ක්‍රියා කරන්නේ මොළයේ ඇති $GABA_A$ (Gamma-Aminobutyric Acid) කියන රසායනික ග්‍රාහක මතයි.
    • Alcohol මඟින් කරන්නේ මොළය සන්සුන් කරන GABA ක්‍රියාකාරීත්වය වැඩි කිරීමයි. මත්පැන් නිතර බොන විට මොළය මෙයට හුරු වෙනවා. එකපාරටම බොන එක නැවැත්තුවාම මොළය අධික ලෙස උත්තේජනය වෙනවා (Hyper-兴奋).
    • එතැනදී Benzo ඖෂධයක් දුන්නාම, එය එම $GABA_A$ receptor එකටම සම්බන්ධ වී, මත්පැන් වලින් ලැබුණු සන්සුන් බව මොළයට ලබා දී වලිප්පුව ඇතිවීම වළක්වනවා (Cross-tolerance).

    3. Benzo Addiction එක Heroin වලට වඩා අමාරුයි කියන කතාව​

    මෙය බොහෝ දෙනෙක් නොදන්නා, නමුත් වෛද්‍යවරුන් හොඳින්ම දන්නා ඉතාමත් භයානක ඇත්තක්. Benzo withdrawal කියන්නේ ලෝකයේ තියෙන අමාරුම සහ දීර්ඝකාලීනම withdrawal එකක්.

    • Heroin (Opioids): හෙරොයින් ඇබ්බැහි වීමෙන් මිදීමේදී දැනෙන කායික වේදනාව (Cold turkey) අධිකයි. නමුත් ඔබ කිව්වා වගේම එහි උච්චතම අවස්ථාව සහ කායික අපහසුතා පවතින්නේ දින 7 සිට සති 2ක් වැනි කෙටි කාලයක් පමණයි (එය ජීවිතයට තර්ජනයක් වන්නේ කලාතුරකින්).
    • Benzodiazepines: බෙන්සෝ ඇබ්බැහි වීම ඊට වඩා හාත්පසින්ම වෙනස්. බෙන්සෝ එකපාරටම නැවැත්වීමෙන් ඇතිවන වලිප්පුව නිසා රෝගියා මියයන්න පවා පුළුවන් (Alcohol සහ Benzo withdrawal විතරයි කෙලින්ම මරණය කැඳවිය හැකි withdrawal ලක්ෂණ පෙන්වන්නේ).
    • අවුරුදු ගණන් පවතින "සික්" එක (PAWS): බෙන්සෝ දීර්ඝකාලීනව පාවිච්චි කර නතර කළ අයට Post-Acute Withdrawal Syndrome (PAWS) කියන තත්ත්වය ඇතිවෙනවා. මෙහිදී මොළයේ රසායනික සමතුලිතතාවය නැවත සකස් වීමට මාස කිහිපයක සිට වසර 2-3ක් වැනි දිගු කාලයක් ගතවෙන්න පුළුවන්. ඒ කාලය පුරාම දරුණු කාංසාව, නින්ද නොයාම, මාංශ පේශිවල අමුතු කැක්කුම් සහ මානසික ආතතිය වරින් වර මතු වෙනවා.
    ඔබේ නිගමනය සහ වටහා ගැනීම සියයට සියයක් නිවැරදියි. බෙන්සෝ (Benzodiazepines) කියන්නේ වෛද්‍ය විද්‍යාවේදී ඉතාමත් ප්‍රවේශමෙන්, කෙටි කාලීනව (උපරිම සති 2-4) පමණක් භාවිතා කළ යුතු, නිතර පාවිච්චි කළහොත් ජීවිතයම විනාශ කළ හැකි ඖෂධ කාණ්ඩයක්.

    මට හිතෙන්නේ උබ මේකේ ආතල් ගන්න ෆාමසිස්ට්( වචනේ හරිද මන්දා) කෙනෙක් නේද?
    ------ Post added on Jun 5, 2026 at 9:42 PM
     
    දැනුම තිබ්බට මම යුස් කරනවා බං දැනුම නිසා පොලිසි වල චාටර් නොවී සික් ගදාගන්නේ නැතුව ඉන්න එක විතරයි. අනික පාමසි වල එවුන් මේවා දන්නවස?

    @Chemist mata tikak withara umba enna situation eka therenawa machan, umbata drug wala usage eka newei aththatama awula thiyenne, ekath loku awulak habai umbe real awulata hethuwa umba depresss wela enne emotionally, eken drug use eka wadi wenawa, eka thamai alternative path eka widiyata den mind eka hoyanne, umbata help ekak one nam pm ekak dahan machan, kawuru monawa kiuwath umbe hitha gana danne umba, solution ekath thiynne umba lnga, chat ekak danna one nam kiyapan sup ekak dennam
    amaaruyi බ්‍රෝ මාව තේරුම් ගත්තේ එක්කනයි අයත් මගේ පවට දැන් නැහැ.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    653
    613
    93
    28
    SL
    මට තේරෙන්නේ නැහැ ඔයා කියන එක Clonidine alpha blocker එකක් නෙ. එක සැරේ නවත්තන්න බැහැ. Propranolol + Benzo දාලා වත් කපන්න වෙනවා withdrwals.
    Sorry i was wrong yesterday.

    Clonidine is a Alpha-2 Agonist medication.
    Prasozin is a Alpha-1 Blocker medication.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    මේ කාටනම් හොඳම වැඩේ මට හිතෙන්නේ love කරන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක , එතකොට නවත්වුවට පස්සේ , පවත්ව ගන්නයි බැරි ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වේවි

    මචන් කෑම කන්න බැරි , කෑම දැක්කත් අප්පිරියාවක් දැනෙන එකෙක්ට, හට්ටි පෙරලගෙන කන්න තරම් ඉවසගන්න බැරි තරමට බදිගිනි හැදෙන drug එකක් නැද්ද ?
    ගංජා
     
    • Sad
    Reactions: hi.dushan

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    592
    632
    93
    tracka පැනල ඉන්නේ එකයි මේ දොඩවන්නේ.
    මුකුත්ම නොකර කාලයක් හිටියම lankawe fake drug poddak gahala අවුරුදු ගානක් tracka ඇදගෙන ගිහින්, සමහර උන් තෙරුන්ගත්තම නවත්තනවා, weak උන් දිගටම ට්‍රැකේ.
     
    • Sad
    Reactions: Yudewwa