10 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ අනුරාධපුර තවත් හිමිනමකට බරපතළ වැඩසහිත සිරදඬුවමක් 😠 😡 😤

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,283
    6,993
    113
    @UbeThaththa බයගුල්ලා හූ...
    මෙන්න බලපන් උණු කැවුම් වගේ news 😂

    10 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව විත්තිකාර විහාරාධිපති හිමිනමක වරදකරු බවට අධිකරණය තීන්දු කළේ ය.

    ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු රුවන් ධම්මික දිසානායක අද දින (ජූනි 05) මෙම තීන්දුව ලබා දුන්නේ ය.

    ඒ අනුව, විත්තිකාර විහාරාධිපති හිමිනමට වසර 24ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, ඊට අමතරව චෝදනා දෙකට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින් රුපියල් ලක්ෂ 5ක වන්දියක් වින්දිත දරුවාට ගෙවන ලෙසට ද නියෝග කළේ ය.

    මෙසේ දඬුවම් නියම වූයේ, ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ශ්‍රී සීවලි චෛත්‍යාරාම විහාරාධිපති පොල්ගම්පොළ ධර්මාලෝක නමැති 40 හැවිරිදි විහාරාධිපති හිමිනමකට ය.

    මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවල විත්තිකාර විහාරාධිපති හිමිනම දිගින් දිගට ම අධිකරණය මගහැර පලාගොස් සැඟව සිට තිබිණි.

    2015 වසරේ මැයි මස 01 වන දා සිට 24 වන දා දක්වා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ගලෙන්බිඳුණුවැව සිවලාකුලමදී, අවස්ථා දෙකකදී 10 හැවිරිදි බාලවයස්කාර දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට නීතීපතිවරයා විසින් ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්ති ප්‍රකාරව ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විතිතිකාර විහාරාධිපති හිමිනමට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 2ක් ගොනු කරනු ලැබ තිබිණි.
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,991
    10,817
    113
    පොඩ්ඩක් ඉන්න උ ඇවිල්ලා පරන නිවුස් එකක් copy paste කරලා යයි. හැබ‍යි උනු කැවුම් වගෙ නෙමෙ. එකම දෙ
    The Office Lol GIF
     
    • Haha
    Reactions: Jihadi john

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,283
    6,993
    113
    පොඩ්ඩක් ඉන්න උ ඇවිල්ලා පරන නිවුස් එකක් copy paste කරලා යයි. එඣා හැබ‍යි උනු කැවුම් වගෙ නෙමෙ. එකම දෙ
    The Office Lol GIF

    පොන්නය ගූ බයයි. ඊයෙත් දැම්ම පන්සල් අතුලේ අපචාර 3ක් ගැන thread . මුගේ ඇඩ්රස් නෑ 😂
     
    • Haha
    Reactions: sinhawanshaya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,914
    3,559
    113
    පොඩ්ඩක් ඉන්න උ ඇවිල්ලා පරන නිවුස් එකක් copy paste කරලා යයි. හැබ‍යි උනු කැවුම් වගෙ නෙමෙ. එකම දෙ
    The Office Lol GIF
    පොන්නය ගූ බයයි. ඊයෙත් දැම්ම පන්සල් අතුලේ අපචාර 3ක් ගැන thread . මුගේ ඇඩ්රස් නෑ 😂

    :ROFLMAO: හොදටම රිදිල කුණුහරපත් කියනව, ඊයෙ උබ දාපු ත්‍රෙඩ් වල මාව මෙන්ශන් කරල තිබුනෙ නෑ උබ බයට :ROFLMAO:

    හාමුදුරුගොල්ලොන්ට බෑ කතෝලික තක්කඩි, අසහනකාර ලෝගුවොන්ගෙ ලෝක වාර්තා කඩන්ඩ 😂

    උබල ෆුල්ටොස් සීයක් දානකොට මම දාන්නෙ එක යෝකර් එකයි 👇😂

    ලෝකයේ ආගමික පූජකයින් විසින් ලිංගික අපරාද වැඩියෙන්ම කරන රටවල් සහ උන්ගේ ආගම ගැන චැට්ජීපීටී එකෙන් අහල බැලුව, ඔක්කොම කතෝලික :ROFLMAO:
    කැරිම තක්කඩි, අසහනකාරයො ඕයි
    😂

    ChatGPT
    Countries with highest sexual crimes by clergy and their religions

    Country | Religion
    France Catholic
    Ireland Catholic
    United States Catholic
    Australia Catholic
    Germany Catholic
    Portugal Catholic
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,914
    3,559
    113
    වැඩැක් නැ no ball නම්
    The Office Lol GIF
    නෝ බෝල් නෙමේ, ලෝක වාර්තා බං :ROFLMAO:
    උබල බුද්දාගමට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට කතෝලික ලෝගුවොන්ගෙ අසහනය එලිදරව් උනා නේද? 😂
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,283
    6,993
    113
    :ROFLMAO: හොදටම රිදිල කුණුහරපත් කියනව, ඊයෙ උබ දාපු ත්‍රෙඩ් වල මාව මෙන්ශන් කරල තිබුනෙ නෑ උබ බයට :ROFLMAO:

    හාමුදුරුගොල්ලොන්ට බෑ කතෝලික තක්කඩි, අසහනකාර ලෝගුවොන්ගෙ ලෝක වාර්තා කඩන්ඩ 😂

    උබල ෆුල්ටොස් සීයක් දානකොට මම දාන්නෙ එක යෝකර් එකයි 👇😂

    ලෝකයේ ආගමික පූජකයින් විසින් ලිංගික අපරාද වැඩියෙන්ම කරන රටවල් සහ උන්ගේ ආගම ගැන චැට්ජීපීටී එකෙන් අහල බැලුව, ඔක්කොම කතෝලික :ROFLMAO:
    කැරිම තක්කඩි, අසහනකාරයො ඕයි
    😂

    ChatGPT
    Countries with highest sexual crimes by clergy and their religions

    Country | Religion
    France Catholic
    Ireland Catholic
    United States Catholic
    Australia Catholic
    Germany Catholic
    Portugal Catholic

    Same reply... boring...boring... 😴 💤
     
    • Haha
    Reactions: sinhawanshaya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,914
    3,559
    113
    Same reply... boring...boring... 😴 💤
    ආ ඒකට කමක් නෑ ලෝක වාර්තාවක් නෙ :ROFLMAO:

    උබල බුද්දාගමට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට කතෝලික ලෝගුවොන්ගෙ අසහනය එලිදරව් උනා නේද? 😂
     
    • Haha
    Reactions: Jihadi john

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,283
    6,993
    113
    ආ ඒකට කමක් නෑ ලෝක වාර්තාවක් නෙ :ROFLMAO:

    උබල බුද්දාගමට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට කතෝලික ලෝගුවොන්ගෙ අසහනය එලිදරව් උනා නේද? 😂

    බුද්ධාගමට මඩ ගහලා මම සුපිරි ආතල් එකක් ගන්නේ ☕
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,914
    3,559
    113
    බුද්ධාගමට මඩ ගහලා මම සුපිරි ආතල් එකක් ගන්නේ ☕

    ඩිප්‍රෙශන් වැඩි වෙලා කුණුහරප කියන්නෙ ආතල් එකටද? 😂

    උබල බුද්දාගමට මඩ ගහන්ඩ ගිහිල්ල අන්තිමට කතෝලික ලෝගුවොන්ගෙ අසහනය එලිදරව් උනා නේද? 😂
    මරු වැඩේ උබලට උනේ :ROFLMAO:
     
    • Haha
    Reactions: Jihadi john

    Similar threads