නෑ මචෝ...අර බල්ලා දිව්වා මේ මොන හුත්තක්ද කියාගෙන.![]()
අඩු කුලේ සිංහලු නිසා instagaram විතරක් යන්න හිතගත්තම මෙන්න එකෙත් අඩු කුලේ සිංහලුන්ගේ ආතල් ශෙයා වෙනවා
ස්ටීරින් වීල් එක හිර උනාම ඇක්සලරේටර් බේක් ඒවත් හිර වෙනවදමන් හිතන්නේ මුගේ ස්ටියරින් වීල් එක හිර වෙන්න ඇති මොකක් හරි නිසා.
නෑ එහෙම වෙන්නේ නැහැස්ටීරින් වීල් එක හිර උනාම ඇක්සලරේටර් බේක් ඒවත් හිර වෙනවද
මේක කරනවා නම් හොඳට පුරුදු වෙන්න ඕන ... නැත්නම් sorry තමයි..සමහර ගොං හරක් ඉන්නවා බ්‍රේක් එකේ වම් කකුල ඇක්සලේටරේ දකුණු කකුල. කකුල් දෙකම පාවිච්චි කරනවා. මොකක් හරි situation එකකදී ඉතින් කලබල වෙලා දෙකම පාගනවා.![]()
බොරු කියන්න් එපා බන්සමහර ගොං හරක් ඉන්නවා බ්‍රේක් එකේ වම් කකුල ඇක්සලේටරේ දකුණු කකුල. කකුල් දෙකම පාවිච්චි කරනවා. මොකක් හරි situation එකකදී ඉතින් කලබල වෙලා දෙකම පාගනවා.![]()