ගබ්සාව නීතිගත කිරීම ගැන මතය ⁉️

අදහස?

  • ආබාධිත නම් කමක් නෑ

    Votes: 25 58.1%
  • දූශණයක් නම් කමක් නෑ

    Votes: 27 62.8%
  • කැලේට, පන්සලට ගිහින් දානවට වඩා හොඳයි

    Votes: 11 25.6%
  • චන්දෙ දාන්නෙ නෑ, හැබැයි කමක් නෑ (ප්‍රාණඝාතයට සම්මාදම් වෙන්න බෑ)

    Votes: 3 7.0%
  • විරුද්ධයි

    Votes: 4 9.3%

  • Total voters
    43

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,740
    14,938
    113

    මිය යන බව දැන දැනත් දරුවෙකු කුස දරාගෙන විඳින ඒ මහා පීඩාව දෙස සමාජයක් ලෙස අප බලන්නේ කෙසේද?

    ශ්‍රී ලංකාවේ වාර්ෂික ළදරු මරණවලින් 40%කට හේතුව උපත් ආබාධ බව ඔබ දන්නවාද? ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මහාචාර්ය කපිල ජයරත්න මහතා පෙන්වා දෙන පරිදි, වසරකට ලංකාවේ දරුවන් 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් උපත් ආබාධ සහිතව උපත ලබයි.

    වඩාත් සංවේදී කාරණය වන්නේ, නූතන වෛද්‍ය තාක්ෂණය ඔස්සේ දරු ගැබ තුළදීම ඇතැම් දරුණු උපත් ආබාධ හඳුනා ගැනීමට හැකියාව තිබුණද, රටේ පවතින නීතිමය තත්ත්වය මත එම දරුවන්ට සහ මව්වරුන්ට සහනයක් සැලසීමට වෛද්‍යවරුන්ට ඇති නීතිමය ඉඩකඩ සීමිත වීමයි.

    මහාචාර්යවරයා පවසන පරිදි, "මිය යන බව හොඳින්ම දන්නා දරුවෙකු කුස තුළ තබාගෙන, මවත්, පවුලත්, සමාජයත් විඳින වේදනාව ඉතා බරපතලයි."

    වෛද්‍යමය වශයෙන් ජීවත් වීමේ හැකියාවක් නොමැති බව තහවුරු වන අවස්ථාවන්හිදී, මවගේ කැමැත්ත මත දරු ගැබ නිමා කිරීමට නීතිමය අවස්ථාවක් ලබා දීම පිළිබඳව යළි සිතා බැලිය යුතු කාලය එළඹ නොමැතිද?

    මෙය වෛද්‍යවරුන් පමණක් නොව, නීති විශාරදයින්, ආගමික නායකයින් සහ සමස්ත සමාජයම එකතු වී සංවේදීව සාකච්ඡා කළ යුතු කාලීන අවශ්‍යතාවකි.
    #SriLankaHealth #ChildHealth #MedicalEthics #PublicDiscussion #KapilaJayaratne #SocialResponsibility
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444

    ඔව් මට පේනවා, කාඩිනල් රෙද්ද උස්සන් එනවා මේකට.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,554
    1,543
    113
    Galle
    හැබැයි මෙහෙමයි...ලංකාවේ ඉන්න දොස්තරලටත් දැඩි නීති තියන්න ඕන..නැත්තම් ඕකත් බිස්නස් එකක් වෙනවා.... උන්ට මේ රටේ නීති ගැන කිසිම ගානක් නෑනේ... උන් හිතන් ඉන්නේ උන් තමා කැරියෝ කියලා... කියෙන් කිදෙනෙක් දැන් ටැක්ස් ගෙවනවාද... ඒව හොයන්නෙ නෑනේ...private hospital finance කරන අය දන්නවා ගහන වන්ගු...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,209
    9,697
    113
    හැබැයි මෙහෙමයි...ලංකාවේ ඉන්න දොස්තරලටත් දැඩි නීති තියන්න ඕන..නැත්තම් ඕකත් බිස්නස් එකක් වෙනවා.... උන්ට මේ රටේ නීති ගැන කිසිම ගානක් නෑනේ... උන් හිතන් ඉන්නේ උන් තමා කැරියෝ කියලා... කියෙන් කිදෙනෙක් දැන් ටැක්ස් ගෙවනවාද... ඒව හොයන්නෙ නෑනේ...private hospital finance කරන අය දන්නවා ගහන වන්ගු...
    ඕව නීති ගත කරන්න ගිහින් නැති ප්‍රශ්න එනවා! දැනුත් කරනවනෙ ආබාදිතයිනම් හෝ දූශනයකින් ගැබ්ගත්තොත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    පිලිතුරු එකපාර්ශවිකයි . ඔව් කියලා හේතුවක්න් රහිත පිලිතුරක් නෑ. ත්‍රෙඩ් එක දාපු කෙනාට ඕනේ ලගු කරන්න
     
    • Like
    Reactions: batwise

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,354
    113
    හැබැයි මෙහෙමයි...ලංකාවේ ඉන්න දොස්තරලටත් දැඩි නීති තියන්න ඕන..නැත්තම් ඕකත් බිස්නස් එකක් වෙනවා.... උන්ට මේ රටේ නීති ගැන කිසිම ගානක් නෑනේ... උන් හිතන් ඉන්නේ උන් තමා කැරියෝ කියලා... කියෙන් කිදෙනෙක් දැන් ටැක්ස් ගෙවනවාද... ඒව හොයන්නෙ නෑනේ...private hospital finance කරන අය දන්නවා ගහන වන්ගු...
    දොස්තරලා විතරක් නෙමේ... ඔය ඔක්කොම ලොකු ලොකු 'උගත්තු' ඉන්න වෘත්තීන් එහෙමයි. උන් උන්ගේ වාසියට proffesional bodies හදාගෙන මුලු රටම බෙල්ලෙන් අල්ලං ඉන්නේ.

    නිදහස් අධ්‍යාපනය ලබපු කන්නන්ගර දරුවෝ මහ බබුණු ක්‍ය්ලයක් හදාගෙන මුලු රටටම අරිනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,938
    113
    පිලිතුරු එකපාර්ශවිකයි . ඔව් කියලා හේතුවක්න් රහිත පිලිතුරක් නෑ. ත්‍රෙඩ් එක දාපු කෙනාට ඕනේ ලගු කරන්න

    My body my choice?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,496
    1
    3,515
    113
    Earth
    නීතිගත කරන එක හොදයි කියලා තමා මට හිතෙන්නේ. හැබැයි හරි විදියට නියාමනයක් යටතේ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ පොඩි උන් නිකං දුක් විදින එක.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,362
    1,601
    113
    Touchwood, I rarely see disabled children in Aus..

    SL being a non - migrant and a non - secular country could be so divisive to the extent it paralyze every good thing..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,740
    14,938
    113
    නීතිගත කරන එක හොදයි කියලා තමා මට හිතෙන්නේ. හැබැයි හරි විදියට නියාමනයක් යටතේ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ පොඩි උන් නිකං දුක් විදින එක.

    ලංකාවේ ජනගහනය වැඩියි
    ජිවත් වෙන එක ඊට වඩා දුකක් නෙමෙයි ද?
     
    • Like
    Reactions: Lionzzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    නීතිගත කරන එක හොදයි කියලා තමා මට හිතෙන්නේ. හැබැයි හරි විදියට නියාමනයක් යටතේ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ පොඩි උන් නිකං දුක් විදින එක.
    කොහේ ඉන්න පොඩි උන්ද බන් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    කාත් කවුරුවත් නැතිව අනාථ නිවාසෙක කොටු වෙලා පිච්චිලා යන අය 🔥
    ඒ අර නාකි ටිකක් නේ. කෝමත් මැරෙන්න හිටපු අයනේ . අවුලක් නෑ ඕක ලෝක ධර්මතාව මැරෙන හැටි හිතාගන්න බෑ . සමහරවිට ඒ සෙට් එකම 4 පෝයට සිල් ගන්නවත් ඇති. කර්මය
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,290
    5,609
    113
    rape waladi ona neh, rape una gaman tablets tiyenawa bonna conceive novenna, ehema karanne ne kiyanne human error ekak. ekata abort karanawa kiyanne waradi.
    downsundrome wage tiyenawa nam ain karanna ona nettam lamayath, parents, wate inna okkoma vidawanawa,

    okath ekka anonymous adoption wage system ekak enna ona. healthy daruwek nam delivery ekata enakan balagena babawa adoption ekata danna puluwan system ekak