සුබ උදෑසනක් යාලුවෙ - මෙන්න අපේ එකාගෙන් ඔයාලට අලුත් තෑග්ගක් ලෝඩ් වෙන අතරේ තියෙන්නෙ. මේ ඔයාල පැතූ වෙනස නේද? 🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     
    • Haha
    Reactions: redux

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,222
    2,113
    113
    Tokyo, Japan
    IMF ගේ පදේට නටනවා. උන්ගෙන් ණය ගත්තම මොන ආණ්ඩුව ආවත් ඕක තමයි කරන්න වෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    IMF ගේ පදේට නටනවා. උන්ගෙන් ණය ගත්තම මොන ආණ්ඩුව ආවත් ඕක තමයි කරන්න වෙන්නේ
    කවුද බන් එහෙම කියන්නෙ? මේ තියෙන්නෙ එහෙම ඕන නෑ කියන කට්ටියක්. මෙයාල කියන්නෙ අපිට ඕන කොන්දේසි වලට ඕනම් නය දීපන් නැත්තන් තියාගනින් කියලනෙ. 🤔🤔🤔

    හැබැයි මට ශුවර් නෑ මෙයලා බලේට ආවද කියලා. පොඩ්ඩක් හොයලා බලමු,

    @shenat මෙහෙ වර පොන්න වේසිගෙ පුතා, මුන්ට තාම බලේ ආවෙ නැතෙයි 🤭 🤭

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,222
    2,113
    113
    Tokyo, Japan
    කවුද බන් එහෙම කියන්නෙ? මේ තියෙන්නෙ එහෙම ඕන නෑ කියන කට්ටියක්. මෙයාල කියන්නෙ අපිට ඕන කොන්දේසි වලට ඕනම් නය දීපන් නැත්තන් තියාගනින් කියලනෙ. 🤔🤔🤔

    හැබැයි මට ශුවර් නෑ මෙයලා බලේට ආවද කියලා. පොඩ්ඩක් හොයලා බලමු,

    @shenat මෙහෙ වර පොන්න වේසිගෙ පුතා, මුන්ට තාම බලේ ආවෙ නැතෙයි 🤭 🤭

    ඕක මුං චන්ද ගන්න කියන කතා. ලංකාවේ බහුතරයකට දන්නේ නැ IMF ණය ගැන. මේක ජෙප්පෝ හරියට පාවිච්චි කරා චන්ද campaign වල
     
    • Like
    Reactions: AKI-SL and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    ඕක මුං චන්ද ගන්න කියන කතා. ලංකාවේ බහුතරයකට දන්නේ නැ IMF ණය ගැන. මේක ජෙප්පෝ හරියට පාවිච්චි කරා චන්ද campaign වල
    මුන් කියපු කිසි දෙයක් අද වෙනකන් කරලා නෑ, කරලා තියෙන්නෙ අනිත් උන් කරනකොට වෑරදි වැරදි ගාපුවා continue කරපු එක විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,141
    113
    මාලඹේ
    ඇවිල්ල ඉන්නේ ඌ ආවා කියලා පේන්නෙත් නෑ. ඌව කවුරුත් ගණන් ගන්නෙත් නෑ. 🤷🏻‍♂️
    ආ අපේ රනිල්මහත්තයත් ඔක කරන්න හිටියේ කියලා ඔය දාගෙන දගලන්නේ😬
     
    • Haha
    Reactions: supun_sg