යවන්න කලින් අවසර ඉල්ලන වැඩෙත් ඔන්ලයින් කරගත හැකිද?, ලංකාවේ airport වගේ ඒවා block dji එකෙන්ම .
ඒත් සමහර ලංකාවේ තහනම් තැන් නැහැ dji map එකේ ඒ නිසා උඩ දැම්ම CAA එකේ map එක අනිවා බලන්න ඕන යවන්න කලින් .
map - https://portal.caa.lk/drone/map.html
යවන්න කලින් අවසර ඉල්ලන වැඩෙත් ඔන්ලයින් කරගත හැකිද?, ලංකාවේ airport වගේ ඒවා block dji එකෙන්ම .
ඒත් සමහර ලංකාවේ තහනම් තැන් නැහැ dji map එකේ ඒ නිසා උඩ දැම්ම CAA එකේ map එක අනිවා බලන්න ඕන යවන්න කලින් .
map - https://portal.caa.lk/drone/map.html
ලොකුම offence එක වෙන්නේ unauthorized(unregistered) aircraft එකක් fly කරන එක .
සල්ලි යන්නේ නැහැ drone register කරන්න
249g නිසා insurance ඕනත් නැහැ
මේකේ විදිහට කරන්න .වැඩ කරන දවස් 14 ක් ඇතුලත registration number එක email එකට එවනවා ,
වැඩ කරන දවස් 14 ත් පහුවෙලා registration number එක email එකට අවේ නැත් නම් ඕකේ අන්තිමට තියෙන number එකට call කරන්න , සමහර විට උඹ යවපු email miss වෙලා වෙන්න පුළුවන් , දවසක් ඇතුලත registration number එවනවා .
මම youtube දැක්ක එකක් ඕක මම දැම්ම වීඩියෝ එකක් නෙමේ .
පුළුවන්. ඒත් අපි locations ටික කලින් දෙන්ඩ ඕනේ. No objections letters upload කරන්න ඕනේ.යවන්න කලින් අවසර ඉල්ලන වැඩෙත් ඔන්ලයින් කරගත හැකිද?
ඩ්‍රෝන් එකේ සෙන්සර් වලින් ක්‍රෑශ් වෙන එක වලක්වන්නෙ නැද්ද බං.bad advice. you only get into trouble if you fly in high risk areas or restricted areas. better to get approval in those areas. booruwek ruwanweli saye kothe ekak crash karala dan wata pitawe yauwat trigger wenawa. wenama approval ganna oni haamuduruwangeut apart from caa.
not all drones have 360 sensors. some only front, some downwards. eva tibbat only work at a certain speed. sport mode enable karapu gaman ekat disable wenawa. sensors wada karat crash wenna puluwanඩ්‍රෝන් එකේ සෙන්සර් වලින් ක්‍රෑශ් වෙන එක වලක්වන්නෙ නැද්ද බං.