11cm වලින් ලංකාවට මිස් වුන Diamond League - Rabat 2026 රන් පදක්කම...

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,312
    7,010
    113
    මුට තාම 23 යි . අනිවා olympic medal එකක් දිනයි 👏 😍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516
    113
    ආයිත් June 4 ඉතාලියේ රෝමේ තියන ඊලග තරගවාරය ට තරගකරනවා . .






    ඇයි මට නිකමට හිතෙන්නෙ මූව ඩෝපින් වලට මාට්ටුවෙයි කියලා 🤔 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    ඇයි මට නිකමට හිතෙන්නෙ මූව ඩෝපින් වලට මාට්ටුවෙයි කියලා 🤔 🤔
    නෑ .. මූ ඉස්සර ඉදන් දානව . U20 වලත් ලෝකේ ranking වල හිටියේ .
    තාම 23 යි . දැන් තමයි improve වේගෙන එන්නේ . 95-97 වගේ දාගන්න පුලුවන් වෙයි ටිකක් කල් යද්දී .
     
    • Like
    Reactions: tharakaf