ලංකාවටත් ආව Unitree G1 වර්ගයේ humanoid robot ළමයෙක්ගේ බඩට ගහයි!

monson

Well-known member
  • May 7, 2007
    25,175
    27,533
    113
    ඉල ඇට කැඩෙන්න ඇති මෝඩ ළමයගෙ...
    ප්ලීහාව එහෙම පිපුරුනොත් මාර භයානකයි. ලේ ගිහිල්ලම මැරෙනවා. කොල්ලාට සෑහෙන රිදුන වගේ.
    පපුවට වගේ වදින්නේ බැලුවහම බඩට කිව්වට . මූ හෙන සැරට ගහනවනේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,533
    113
    ළමයාට මොකද.උනේ, news නැද්ද?

    Child Reportedly Unhurt

    According to reports shared online, the child did not suffer any serious injuries and was able to recover shortly after the incident. However, the video has raised concerns about safety measures at public events involving robots and automated performers.

    The child's mother reportedly stated that while her son was not seriously hurt, she was disappointed by how slowly staff members responded after the accident. She claimed event personnel did not immediately step in to assist the child, leading to criticism from some viewers online.
    - https://www.msn.com/en-in/entertain...show-sparking-safety-debate-watch/ar-AA24T2GY
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,226
    113
    සේදවත්ත
    ලයින් එකේ හිටගෙන ඉදපන් කිව්වම පුක දෙන්න ඉස්සරට ආවට හොද වැඩේ පොඩි පගයට
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,247
    412
    83
    cgtech.lk
    Arnold Schwarzenegger Terminator GIF by Filmin




    Thawa ekekta gahala :lol:
    ------ Post added on Jun 6, 2026 at 6:15 PM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,533
    113
    මේ කරන ඒවාට පලිය තමයි මුන් ගන්නේ :lol: