ප්ලීහාව එහෙම පිපුරුනොත් මාර භයානකයි. ලේ ගිහිල්ලම මැරෙනවා. කොල්ලාට සෑහෙන රිදුන වගේ.ඉල ඇට කැඩෙන්න ඇති මෝඩ ළමයගෙ...
ඉල ඇට කැඩෙන්න ඇති මෝඩ ළමයගෙ...
පපුවට වගේ වදින්නේ බැලුවහම බඩට කිව්වට . මූ හෙන සැරට ගහනවනේප්ලීහාව එහෙම පිපුරුනොත් මාර භයානකයි. ලේ ගිහිල්ලම මැරෙනවා. කොල්ලාට සෑහෙන රිදුන වගේ.
ළමයාට මොකද.උනේ, news නැද්ද?
