ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,741
    8,723
    113
    35
    Spain
    අඩෝ ඉස්සරහ සීට් එකේ හරි සීට් බෙල්ට් දානවා නම් හොඳයි නෙ. දැන් එන අලුත් ත්‍රීවීල් වල සීට්බෙල්ට් තියෙනවා මම හිතන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,741
    8,723
    113
    35
    Spain
    tuktuk eka waradi. 3rd party insurance atte. KDH eki rear lights walata hena ganak yanawa.
    නෑ බන් කාර් එකේ එකා දැනගන්න ඕන පාර ක්ලියර් වෙනකම් ඉන්න. අරූ ස්ලෝ කරෙත් නැහැ. එක නිසා උගෙත් වැරද්දක් තියෙනවා. නමුත් කාර් එක පළමුවෙන් පාර බලල දාන්න ඕන. මොකද ප්‍රධාන මාර්ගයේ යන වාහන වලට ප්‍රමුඛතාව දෙන්න ඕන.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    නෑ බන් කාර් එකේ එකා දැනගන්න ඕන පාර ක්ලියර් වෙනකම් ඉන්න. අරූ ස්ලෝ කරෙත් නැහැ. එක නිසා උගෙත් වැරද්දක් තියෙනවා. නමුත් කාර් එක පළමුවෙන් පාර බලල දාන්න ඕන. මොකද ප්‍රධාන මාර්ගයේ යන වාහන වලට ප්‍රමුඛතාව දෙන්න ඕන.
    oya video ekata anuwa. tuk eka wadinne aru 80% wethara pare dala 10 seconds walin wethara. ethakota car karayata video evidence athi
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,497
    4,975
    113
    oya video ekata anuwa. tuk eka wadinne aru 80% wethara pare dala 10 seconds walin wethara. ethakota car karayata video evidence athi
    තීවිල් එක කෙලගෙන එනවා කාර් එකට පේන් ඕනනේ බන්
    ඔය එන විදියට පාර කෙලින් තියෙන්න ඕන ඔතන
    කොහොම උනත් කාර් එකේ එකා අතුරුපාරෙන් ප්‍රධාන පාරට දාන්නෙ

    එහෙම දාල හැපුනම Almost always අතුරුපාරෙන් දාපු එකාග නේද වැරැද්ද
    දාල තත්පර 10න හැපුනම කියලා නීතියක් තියනවද. මම දන්න තරමට එහෙම එකක් අහල නැහැ
    කාර් එකේ එකා ගොඩක් වෙල බලල බලලා දෑවා කියන එක නිදහසට කරුනක් නෙමෙයි පැයක් හරි බලලා ක්ලියර් උනාම තමයි දාන්න ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මට හිතෙන්නේ කාර් එක ප්‍රදාන පාරට දාන්න වාහනයක් ඉඩ දීලා නවත්තගෙන ඇති. ඒක overtake කරලා තමයි 3 wheeler එක ඇවිත් හැප්පුනේ
    ඔවු නේ... කාර් එක ඉඳල බලල තමයි දැම්මෙ. අනික් පැත්තට දැම්මටත් පස්සෙ ත්‍රීවිල් එක වදින්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,568
    24,584
    113
    Fantasy
    ඔවු නේ... කාර් එක ඉඳල බලල තමයි දැම්මෙ. අනික් පැත්තට දැම්මටත් පස්සෙ ත්‍රීවිල් එක වදින්නෙ.
    එතකොට කව්ද වැරදි.
    කවෘත් වරදක් කරලා නෑනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    එතකොට කව්ද වැරදි.
    කවෘත් වරදක් කරලා නෑනේ
    සමහර අනතුරු තියෙනව කාටවත් වැරදි පටවන්න බැරි...
    හැබැයි අනතුර වලක්වා නොගැනීම කියන වැරැද්ද වැටෙනව..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,568
    24,584
    113
    Fantasy
    tuktuk eka waradi. 3rd party insurance atte. KDH eki rear lights walata hena ganak yanawa.
    පස්සෙන් හප්පපු හින්දා KDH එකේ අලාබය 3wheeler එකෙන් අය කරගන්ඩ ඕනී.
    3 wheeler ඩ්‍රයිවර් නම් කියයි මන් නෙවෙයි kdh එකේ පස්සේ හැප්පුවේ කියලා. හරිනේ ඉතින් පොර වැටිලනේ කලින්ම. ඩ්‍රයිවරුත් නැති එකේ ත්‍රී රෝද රතය තමන්ගේ වරද බාරගන්ඩ වෙනවා.