🇱🇰රනිල් අද ජනපති ගෝඨාභය ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දෙයි.

topkollek

Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dumb GIF
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,706
    27,225
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙච්චර නාකි වෙලා ගහපු ගෙමේ හැටියට තරුණ කාලේ ජනාධිපති උනා නම් මේ රට සුපිරි තැනක අද
    කොච්චර සුපිරිද කියන්නේ රට ගොඩ දාන්න හිටිය මොළ 60000ක් රටට අහිමි කරා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    කොච්චර සුපිරිද කියන්නේ රට ගොඩ දාන්න හිටිය මොළ 60000ක් රටට අහිමි කරා

    තර්ස්ථාවදියෝ මරලා රටේ සාමය ආරක්ෂා කරන එක රජයේ වගකීම :lol: :lol:. සක්කිලි දෙමලු එක්ක jvp රට කෑවේ නැත්තම් අපි අද ලෝකේ හොදම රටක් වෙලා​

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,287
    4,568
    113
    36
    කොච්චර සුපිරිද කියන්නේ රට ගොඩ දාන්න හිටිය මොළ 60000ක් රටට අහිමි කරා

    මට කියන්න පුළුවන් හැබැයි එහෙම තරුණයෝ රට ගොඩදාපු හැටි... ඕනේ නෑ නේද

    මෙච්චර නාකි වෙලා ගහපු ගෙමේ හැටියට තරුණ කාලේ ජනාධිපති උනා නම් මේ රට සුපිරි තැනක අද
    රනිල් වැඩකරු
    අඩු පාඩු තියෙනවා නමුත් UNP කාරයො තමයි වැඩක් කරලා තියෙන්නේ. ඊළඟට මහින්ද (යුද්දේ අතරියෝත්)

    ජෙප්පෝ... කියන්න විදියක් නෑ මගේ ලේ පිච්චෙනවා
    ------ Post added on Jun 6, 2026 at 5:47 PM
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,063
    2,602
    113
    ජෙප්පෝ ඒ කාලේ ඔන්ලයින් කමෙන්ට් කරපු විදිහ රුපියල් 500 ට

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    කොච්චර සුපිරිද කියන්නේ රට ගොඩ දාන්න හිටිය මොළ 60000ක් රටට අහිමි කරා
    උන් මොළයක් තියෙන උන් නං, කැරළි ගහලා ත්‍රස්තවාදියෝ වෙන්නේ නෑ... මහ පචයයි ඌගේ ගෝළයෝ රොත්තයි වගේ පුම්බපු චරිත 60,000ක්... අතරින් පතර බේරිච්ච අධම පව්කාරයෝ ටිකක් අද ආණ්ඩු කරනවා කියලා හෙන ජවුසමක් නටනවා...