කාටෙල් උන් මෙක්සිකෝ - ඇමරිකා 600m උමගක් හාරල කොකේන් ගේන්න

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,945
    3,614
    113
    math asai cartel ekka work krnna

    අනිත් පැත්තෙ උන්ට අහුඋනොත්, හොර කරල අහුඋනොත්

    Season 3 Episode 305 GIF by Paramount+


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    සමහර කාටෙල් වලට මුලු රටම කවර් කරපු private ෆෝන් නෙට්වර්ක්ස් තියෙනව.
    ඒ කියන්නෙ උන්ටම වෙනම නෙට්වර්ක් තියෙනව කෝල් ගන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,824
    113
    ඕවා විකුණන්න උමං හාරලා හරි US මාර්කට් ඵක අල්ලගත්තනම් සතියෙන් උන්ට මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් අැති..😅