මේක ගන්න අයට power bank ඵළියට ගෙනියන්න ඕන නැති වෙයි...9000mAh battery ඵකක් තියෙන්නේ..🙃
B Bitter Truth Well-known member Dec 19, 2015 23,526 45,732 113 Jun 7, 2026 #1 මේක ගන්න අයට power bank ඵළියට ගෙනියන්න ඕන නැති වෙයි...9000mAh battery ඵකක් තියෙන්නේ.. Reactions: War Fighter, deanXX and Cypress
SomiBoyz Well-known member Apr 24, 2016 1,658 1,804 113 Birmingham Jun 7, 2026 #2 OnePlus 6 පෝලිමේ ඉදලා ගත්තේ OP8 da koheda Green Screen awahama epa una Reactions: Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 23,526 45,732 113 Jun 7, 2026 #3 SomiBoyz said: OnePlus 6 පෝලිමේ ඉදලා ගත්තේ OP8 da koheda Green Screen awahama epa una Click to expand... Greenline අාවේ උන් Samsung display දාන කාලේ..දැන් samsung display නෙමෙයි දාන්නේ.
SomiBoyz said: OnePlus 6 පෝලිමේ ඉදලා ගත්තේ OP8 da koheda Green Screen awahama epa una Click to expand... Greenline අාවේ උන් Samsung display දාන කාලේ..දැන් samsung display නෙමෙයි දාන්නේ.
deanXX Well-known member Oct 15, 2013 21,405 16,086 113 Jun 7, 2026 #4 ඕකනම් අනිවා ගන්නවා...මේ පාර කැමරා ඵකත් 200MP ලු Reactions: War Fighter