I phone 16 එකක් ගන්න හොද shop එකක්

stumenga

Junior member
  • Jul 27, 2012
    78
    8
    18
    මචන්ලා මට හොද shop එකක් කියන්න i phone 16 එකක් ගන්න.
    මට තව දැන ගන්න ඕන TRCL approval නැති phone එකක් ගත්තොත් අවුලක් වෙයිද ඉස්සරහට.TRCL approval නැති i phone නම් සාමාන්‍යයෙන් රු.130,000 විතර අඩුවට තියනවා 16 pro max එක.

    සාමනයේන් මේක Gnext එකේ රු.490,000 ක් විතර වෙනවා. එලියේ TRCL approval නැතුව රු.360,000ට විතර ගන්න පුලුවන්.මේකේ අවුලක් තියනවද? දන්න අය පොඩි help එකක් දීගෙන යන්න👍👍👍
     

    stumenga

    Junior member
  • Jul 27, 2012
    78
    8
    18
    ඕකෙ 460 වගේ වෙනව
    කොහෙද 360ට තියෙන්නෙ?
    👍👍
    awrudu kipekta kalin LuxuryX eken gaththa. awlak nan une na taama
    thanks

    bRANDNEW NAN TRSCL APPROVAL NATHUWA GANNA EPA
    ඇයි බන් case එක මොකක්ද වෙන්නේ එහෙම ගත්තොත් ?
    ------ Post added on Apr 1, 2025 at 12:39 PM

    Gnextstore or ThunderMac ( with Gnextstore warranty )
    Thanks
    ------ Post added on Apr 1, 2025 at 12:40 PM
     
    • Like
    Reactions: ieannet

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සිම් වැඩ. මම හිතන්නේ කිව්වට ලෝ එක ඇක්ටිව් කරන්න බෑ.

    no issue. thy cant implement tht law as per what i understand
    law eka nisa bari kamak neme thiyenne kiyanawa, ekata one karana server capacity eka thama slt ekata nahalu. ewa buy karanakam delay wela thiyenne kiyanawa.