ඉරාණයේ කන්‍යාවන් (virgins) මරා දැමීමට පෙර දූෂණය කරයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,472
    10,197
    113
    44
    Living in an Atom
    Gemini-Generated-Image-ksv7d6ksv7d6ksv7.png



    මේ වගේ ඉතා අසාධාරණ නීති හරහා ප්‍රචණ්ඩ පිරිසක් ඉරාන දූෂිත ආණ්ඩුව වටා එකතු කරගන්න පුළුවන් . විශේෂයෙන්ම ප්‍රචණ්ඩ පුරුෂ පක්ෂය මේ නීති නිසා motivate වෙනවා. ඉතා ප්‍රචණ්ඩ හිතේ කිසිම තෙතමනයක් නැති කිසිම අනුකම්පාවක් නැති කිසිම කරුණාවක් නැති පිරිමි පිරිසක් ඔය වගේ නීති හරහා එකතු කරගන්න පුළුවන් ඉරාන දූෂිත කඳවුර වටා එය ආරක්ෂා කිරීමට. ඕක දේශපාලනික උපක්‍රමයක් ඇත්තටම. ඕක රුසියාවෙත් ක්‍රියාත්මක වෙනවා. ඉරාන දූෂිත කඳවුර ආරක්ෂා කිරීමට ඉතා ප්‍රචණ්ඩ හිතේ කිසිම තෙතමනයක් නැති කිසිම අනුකම්පාවක් නැති කිසිම කරුණාවක් නැති පිරිමි පිරිසක් එකතු වී ඇත්තේ මේ නීති හරහායි. රුසියාවත් මේ ක්‍රමවේදය පාවිච්චි කරයි.
    👇
    👇
    👇

    2026/06/05
    ඉරානයේ මරණ දඬුවම නියම වූ කන්‍යාවන් (virgins) මරා දැමීමට පෙර දූ?ෂණය කිරීමේ ක්‍රියාවලියක් පවතින බවට ජාත්‍යන්තරව පිළිගත් සාක්ෂි තිබේ.

    https://www.binance.com/en-IN/square/post/299507586011154

    හේතුව -

    එරට ආගමික මතයන්ට අනුව කන්‍යාවක මියගියහොත් ඇය ඍජුවම ස්වර්ගයට යන බවට විශ්වාසයක් පවතී. රාජ්‍ය විරෝධී දේශපාලන සිරකාරියන් ස්වර්ගයට යාම වැළැක්වීම සඳහා මෙලෙස මරණ දඬුවමට පෙර දින දූ.ෂ.ණ.ය කිරීම සිදු කර ඇත.

    https://wncri.org/.../14/the-secret-of-mina-asgari-father/

    මෙහිදී කන්‍යාවක් ලෙස සිටියදී ඝා&තනය වීම වළක්වා ගැනීමට, සිරගෙවල් තුළ සිටි ආරක්ෂකයින් සමඟ මරණ දඬුවමට පෙරදින රාත්‍රියේ බලහත්කාරයෙන් "තාවකාලික විවාහයන්" සිදුකර, පසුව ඔවුන්ව දූෂ&ණය කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ පිළිගැනීම: ⁠Justice for Iran (JFI) වැනි මානව හිමිකම් සංවිධාන විසින් සිදුකළ විමර්ශනවලින් පසුව, 1980 දශකයෙන් පසු ඉරාන සිරගෙවල්වල සිදු වූ මෙම ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නිල වශයෙන් පිළිගෙන වාර්තාගත කර ඇත.

    https://justice4iran.org/6519/

    ඉරානයේ සිටි නියෝජ්‍ය උත්තරීතර නායක ආයතුල්ලා මොන්ටසෙරි (Ayatollah Montazeri) සිය මතක සටහන්වල මෙම නින්දිත ක්‍රියාවලිය සිරගෙවල් තුළ සිදුවූ බව තහවුරු කර ඇත.

    වර්තමානයේදී ද ඉරාන සිරගෙවල් තුළ සිටින කාන්තා විරෝධතාකරුවන් සහ සිරකාරියන් මේ ආකාරයට ලිංගික වධහිංසාවලට සහ අපයෝජනයන්ට ලක්වන බවට මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම චෝදනා කරයි.

    #Irannews
    #humanrights
    #HumanRightsChallenge
    #irannews
    #womanlifefreedom
    Copyright Disclaimer: Content shared under Fair Use (Section 107, Copyright Act of 1976) for purposes like criticism, comment, news, teaching, or research.
    Meta Disclaimer: This post complies with Meta’s Community Standards, addressing or reporting on important issues or public interest topics to educate, raise awareness and condemn harmful individuals, groups, organizations and their actions such as hateful speech, threats, abuse, and acts of violence. It does not endorse or promote such entities and activities, adhering to guidelines for accuracy and respectful discussion.
    Fact-Check Note: This post reflects opinions or theories for entertainment purposes only and is not presented as factual statements.
    ⚖️
    Copyright Disclaimer (Fair Use): This post is shared for educational, commentary, and awareness purposes only. Reposted under Section 107 of the U.S. Copyright Act. All rights belong to the original creator. No infringement intended.
    Fact-Check Note: This post represents a viewpoint, opinion, theory, or satire and should not be construed as a statement of fact. It does not constitute advice of any kind.
    Copyright Disclaimer:= Pursuant to Section 107 of the Copyright Act of 1976, this content is permitted under the “fair use” doctrine for purposes including criticism, comment, news reporting, teaching, scholarship, education, and research.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,836
    113
    virgins කියන එක දෙපැත්තටම අදාලයිනේ
    පිරිමි එවුන්ට මොකද්ද කරන්නෙ

    උන්ට බලෙන් පුකේ අරිනවද
    එතකොට ඒක ආගමානුකූලද
    ඒ අරින එකා අපායටද යන්නෙ එතකොට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,837
    10,987
    113
    35
    Spain
    virgins කියන එක දෙපැත්තටම අදාලයිනේ
    පිරිමි එවුන්ට මොකද්ද කරන්නෙ

    උන්ට බලෙන් පුකේ අරිනවද
    එතකොට ඒක ආගමානුකූලද
    ඒ අරින එකා අපායටද යන්නෙ එතකොට
    ඒවා අහන්න එපා, ඔය ලොජික් කියන එකේ නාමයක් ගෑවිලා නැහැ.
     
    • Like
    • Haha
    Reactions: Lessar and wpril5

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,368
    9,905
    113
    virgins කියන එක දෙපැත්තටම අදාලයිනේ
    පිරිමි එවුන්ට මොකද්ද කරන්නෙ

    උන්ට බලෙන් පුකේ අරිනවද
    එතකොට ඒක ආගමානුකූලද
    ඒ අරින එකා අපායටද යන්නෙ එතකොට
    හරිනම් ගෑනියෙක් දෙන්න ඕනෙ මැරෙන්න කලින්
     
    • Haha
    Reactions: wpril5

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,018
    25,275
    113
    Fantasy
    virgins කියන එක දෙපැත්තටම අදාලයිනේ
    පිරිමි එවුන්ට මොකද්ද කරන්නෙ

    උන්ට බලෙන් පුකේ අරිනවද
    එතකොට ඒක ආගමානුකූලද
    ඒ අරින එකා අපායටද යන්නෙ එතකොට
    Kona kapuwana virginity loss
     
    • Haha
    Reactions: infernocus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,023
    113
    ඔහොම අනීතික දේවල් හොරෙන් සිද්ද උනා කියල ඉරානෙ ලෝකෙන් අතුගාලා දාන්න ඕනෙ වගේ ඒව හිතන එක පට්ට ගොබ්බයි.
    ලංකාවෙ යුද්ධෙ කාලෙ උතුරෙ කොච්චර දෙමළ කෙල්ලො රේප් උනාද දවස ගානෙ.
    එහෙමයි කියල ලංකාවෙ හැමෝම ඒකට පලි නෑනෙ.
    ඒ වගේ තමයි.
     
    • Haha
    Reactions: wpril5

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ඉරානයේ මුල්ලා රජය දිගටම තියෙන්න ඕනේ. ඇමරිකාවට නූතන ඉතිහාසේ ගේමක් දුන්නේ මුල්ලලා ටික. යුධ ක්‍රම පමණක් නෙමෙයි ආර්ථිකයෙනුත් ගේමක් දුන්නා .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,513
    16,740
    113
    හැමදේම වෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව!