ඒ මොකද්ද බන් ඒ වීඩියෝ එක ? AI එකක්ද ?![]()
ඒ මොකද්ද බන් ඒ වීඩියෝ එක ? AI එකක්ද ?![]()
රෑ ගියානම් බේරෙන්ඩ තිබුන නේද? පයින් හරි ඇවිදල වැඩි දෙනෙකුට බේරෙන්න තිබුනPossibly it's the intense heat that caused the malfunctioning..
In the history, people used to walk across the dessert at night..
අපිට ඕන හින්දා අපි වදින්නේ කැමැත්තෙන්. පාඩුවේ ඔය පොඩි පුතා පැත්තකට වෙලා ඉන්න. මෛත්‍රිය පැත්තකින් තියලා උස්සලා පොළවේ ගහලා, බෝංචි කරලාවගේ කඩනවා.එහෙනම් ###### පිළිම වලට වදින්නෙ?![]()
Enlighten ලු හැබැයි පිළිම වලට ගස් වලට වදිනවා. උඹල බුද්ධගෙ පාරේ නෙවේද යන්නෙ හින්දු උන්ගේ පාරේද මෝඩ බෞද්ධ හුකන්නෝ.අපිට ඕන හින්දා අපි වදින්නේ කැමැත්තෙන්. පාඩුවේ ඔය පොඩි පුතා පැත්තකට වෙලා ඉන්න. මෛත්‍රිය පැත්තකින් තියලා උස්සලා පොළවේ ගහලා, බෝංචි කරලාවගේ කඩනවා.
පිළිමයක් හදන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැති පොඩි ළමයෙක්ට phone එකක් අහු වෙලා. උඩ තියෙන ටික කියවලා අම්මා ගාවට අඩාගෙන යයි දැන්.
අපි අපිට ඕන පාරේ යන්නම් පොඩි එකෝ. preschool ගිහින් ඉවර කරන්නකෝ පුතා හොදද.Enlighten ලු හැබැයි පිළිම වලට ගස් වලට වදිනවා. උඹල බුද්ධගෙ පාරේ නෙවේද යන්නෙ හින්දු උන්ගේ පාරේද මෝඩ බෞද්ධ ####![]()
සහරා වල මුන් යන පති වල කොච්චි පාරවල්, තාර පාරවල් හදන්න බෑ. ලොකුම හේතුව නිතරම move වෙන වැලි කදු. පාරවල් ඔක්කොම වහගෙන ලොකු වැලි කදු හැදෙනවා ඒ එරියාවල. තාර පාරවල් කොහොමත් අමාරුයි රස්නේ කාලෙට. තාර උනුවෙනවා රස්නෙට.ඕකුන්ට බැරිද කොච්චිපාරක් හරි දාන්න?