------ Post added on Jun 8, 2026 at 5:56 AM
හිමිට ශොට් එක දුන්නානම් හරි
බෑ බං. මෑමොල් මැට්ටා ඌ වෙනුවෙන් පෙනී ඉන්නවනේහිමිට ශොට් එක දුන්නානම් හරි
------ Post added on Jun 8, 2026 at 5:56 AM
පොරොවෙන් කපන්න තියන්නේ නැතුව, නියපොත්තෙන් කඩා දැමිය යුතු ප්‍රශ්න.
උසාවිය තියෙන්නේ නීතිය අනුව ගැලපීමක් නේ. නීතියට පිටින් යන subtle issues තියෙනවා නේ. මූව හිර කරන්න කියනවා නෙමේ. ඒවුණාට කොටින්වයි උන්ගේ නායකයි වීරත්වයට නැංවීම නියපොත්තෙන් කඩලා දැමිය්ස් යුතුයි කියලා කිව්වෙ. ඒකට ඉතිං tactical වෙන්න ඕනි.උසාවිය ශුවර් නැද්ද?![]()
නාමල්ට බය මොඩ අනුර කුමාරබෑ බං. මෑමොල් මැට්ටා ඌ වෙනුවෙන් පෙනී ඉන්නවනේ![]()