Highlights:
ISIS හා සම්බන්ධ ඉස්ලාම් අන්තවාදය වැලැක්වීමට සලේ ගත් ක්‍රියාමර්ග, සහ ඉදිරිපත් කෙරූ යෝජනා. ඉහළ නිළධාරීන් එම යෝජනා ප්‍රතික්ෂේප කිරීම.
අසාද් මවුලානා ප්‍රංශ සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටිබ පුද්ගලයෙක්.
අසාද මවුලානා ප්‍රකාශය: වනාතවිල්ලුව ප්‍රදේශයේ සලේ මුණගැසීම සිදුවූයැයි කියන දිනයේ, සලේ මෙරට සිට නැත. ගුවන් ගමන් බලපත්‍රය සාක්ෂි දරනවා.
රවී සෙනෙවිරත්න,ජනක් ද සිල්වා කොමිසමට ලබා දීපු ප්‍රකාශය: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් ඇතුළු අන්තවාදී නඩයේ කටයුතු දැන සිටි බව. නමුත් කිසිඳු පියවරක් ගෙන නැත.