ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,903
    1,871
    113
    පෙණ බුබුලක් වගේ, එලියෙන් රවුමක් වගේ පෙනුනට ඇතුල හිස්, ගන්න දෙයක් නැහැ, අසාරයි (එලිය, ඇතුල තියෙනවා කියලා නෙමෙයි කියන්නේ, ඇති/ නැති බවක් ගැන කතා කරන්න බැහැ කියලා කියන්නේ)

    ඔය 3D බල්ලගෙ එහෙම දෙයක් පේනවද? ඒ කොහොමද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,680
    113
    අයි බන්..ලව්කික උදාහරනයෙන් මොකක්ද කියන්නෙ කියල කියන්න බැරිද?

    ලෞකිකව උදා. දෙන එකේ intention එක යෝනිසෝ මනසිකාරය උපදින ඒකනේ. ඉතින් 'වගේ'.. කියලා තමයි කියන්න වෙන්නේ.

    පෙණ බුබුලක් වගේ..
    කෙසෙල් කඳක් වගේ..
    3d බල්ලා වගේ..
    මිරිගුවක් වගේ..

    මිරිගුව ගන්න උදා. ට,
    වතුර හෝ මොකක්හරි කියලා දරන් බලනවා ඇරෙන්න, නිත්‍යව පවතින දෙයක් පේන්න බැහැනේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,903
    1,871
    113
    ලෞකිකව උදා. දෙන එකේ intention එක යෝනිසෝ මනසිකාරය උපදින ඒකනේ. ඉතින් 'වගේ'.. කියලා තමයි කියන්න වෙන්නේ.

    පෙණ බුබුලක් වගේ..
    කෙසෙල් කඳක් වගේ..
    3d බල්ලා වගේ..
    මිරිගුවක් වගේ..

    මිරිගුව ගන්න උදා. ට,
    වතුර හෝ මොකක්හරි කියලා දරන් බලනවා ඇරෙන්න, නිත්‍යව පවතින දෙයක් පේන්න බැහැනේ.

    නිකන් මෙහෙම උදාහරනයක් හිතන්න..

    බෝලේ ගියෙ රොකට් එකක් වගේ

    දැන් මෙතන රොකට් එකනෙ උදාහරනය/උප්මාව...

    උදාහරනයෙන් ගන්නෙ මොකක්ද...රොකට් එක වේගයෙන් යනව...

    ඒ අදහස දැන් බෝලයට ඇප්ලයි කරනව

    අන්න ඒවගේ...ලෝකොත්තර/බුදු දහමට ඇප්ලයි කරන්න කලින්...ඔය බල්ලගෙ උදාහරනයෙන් කියන්නෙ මොකක්ද ලව්කිකව?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,680
    113
    අන්න ඒවගේ...ලෝකොත්තර/බුදු දහමට ඇප්ලයි කරන්න කලින්...ඔය බල්ලගෙ උදාහරනයෙන් කියන්නෙ මොකක්ද ලව්කිකව?

    අපි පුටුව දකින සිද්ධිය එක දකින්නේ, එලියේ පුටුවක් තියෙනවා, මන් (පුද්ගලයෙක්) දකිනවා.. කියලා වගේ නේ.
    එතන, එහෙම ගන්න බැරි/ අසාර/ එලිය, ඇතුල, පුද්ගලයෙක්.. පනවන්න බැරි/ අනිත්‍ය/ අනාත්ම.. ස්වභාවයක් ඇත්තටම තියෙන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,903
    1,871
    113
    අපි පුටුව දකින සිද්ධිය එක දකින්නේ, එලියේ පුටුවක් තියෙනවා, මන් (පුද්ගලයෙක්) දකිනවා.. කියලා වගේ නේ.
    එතන, එහෙම ගන්න බැරි/ අසාර/ එලිය, ඇතුල, පුද්ගලයෙක්.. පනවන්න බැරි/ අනිත්‍ය/ අනාත්ම.. ස්වභාවයක් ඇත්තටම තියෙන්නේ.

    අයෙත් උබ කියන්නෙ මික්ස් එකක් නෙ..

    මෙහෙම හිටපන්කො...බුදු දාහම දන්නෙත් නැ...සන්කාරයක් දන්නෙත් නැ..ඌට එක්ස්ප්ලේන් කරන්නෙ කොහොමද පුටුවෙ උදාහරනය..

    පුටුව පේනව...ඊට පස්සෙ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,680
    113
    මෙහෙම හිටපන්කො...බුදු දාහම දන්නෙත් නැ...සන්කාරයක් දන්නෙත් නැ..ඌට එක්ස්ප්ලේන් කරන්නෙ කොහොමද පුටුවෙ උදාහරනය..

    3d බල්ලගේ උදා අරන් පෙන්නනවා පුටුවත් ඒ වගේ කියලා. එයා ඉතින් තමා තුලින් විමසලා බලන්න ඕනේ.

    අයෙත් උබ කියන්නෙ මික්ස් එකක් නෙ..

    මික්ස් එකක් නේද කොහොමත් කියන්න වෙන්නේ උපමාවේ intention එක යෝනිසෝ මනසිකාරයනම්.

    පුටුව පේනව...ඊට පස්සෙ?

    පේනවා කියන මූල සිද්ධිය ගත්තහම, වෙනස් වෙනවා වගේ ස්වභාවයක්නේ තියෙන්නේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,903
    1,871
    113
    3d බල්ලගේ උදා අරන් පෙන්නනවා පුටුවත් ඒ වගේ කියලා. එයා ඉතින් තමා තුලින් විමසලා බලන්න ඕනේ.

    උබට පිස්සුද බන් ඇත්තටම....පුටුවෙ උදාහරනය මොකක්ද කියල ඇහුවාම කියනව එක බල්ලගෙ උදාහරනය වගේ කියල...බල්ලගේ උදාහරනය මොකක්ද කියල...පූසගෙ උදාහරනය වගේ කියල..

    පේනවා කියන මූල සිද්ධිය ගත්තහම, වෙනස් වෙනවා වගේ ස්වභාවයක්නේ තියෙන්නේ.

    බුදු දහම දන්නෙ නැති එකාට එක්ස්ප්ලේන් කරපකො බලන්න මොකක්ද මේ කියන්නෙ කියල
     
    • Haha
    Reactions: ewijesekara

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,020
    1,680
    113
    උබට පිස්සුද බන් ඇත්තටම....පුටුවෙ උදාහරනය මොකක්ද කියල ඇහුවාම කියනව එක බල්ලගෙ උදාහරනය වගේ කියල...බල්ලගේ උදාහරනය මොකක්ද කියල...පූසගෙ උදාහරනය වගේ කියල..

    🥀

    බුදු දහම දන්නෙ නැති එකාට එක්ස්ප්ලේන් කරපකො බලන්න මොකක්ද මේ කියන්නෙ කියල

    idk, idk
    I'll give another try

    කණ්ණාඩියක් ඉස්සරහ ගියහම පේනවා. (මගේ මූණ, මගේ ඇග, මගේ ඇස්..) කණ්ණාඩිය නැතුව යට බැලුවහම පේනවා (මගේ අත, පය...) අල්ලලා බැලුවහම දැනෙනවා (මගේ අත, පය, මම) තට්ටු කරහම සද්දේ ඇහෙනවා (මගේ අතෙන් එන සද්දේ..) ඉබලා බැලුවහම සුවද දැනෙනවා (මගේ සුවද) විවිධ සිතුවිලි එනවා (මට දැනෙනවා) විවිද වීදිම් වෙනවා. (මට දැනෙනවා)

    පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන ස්වභාවයන් තුනට දාන්න පුලුවන් උඩ කියපු ඔක්කොම. ඔය තුනේ වෙන ගලායාම ඇතුලේ, වෙනස් වෙමින් ගලා යන ස්වභාවයක, මම/ මගේ හෝ නිත්‍යව පවතින වස්තුවක් හෝ පුද්ගලයෙක් ලෙස ගන්න දෙයක් නැහැ, ගන්න කෙනෙක් නැහැ, ගන්න බැහැ.

    මම, මගේ නොවෙන ක්‍රියාවලියක්ද *තියෙනවා* කියලා ආයේ හිතුනොත්, *ක්‍රියාවලියක්* ඇහෙන, දැනෙන, පෙනෙන ස්වභාවය තුල තියෙනවද, නැත්තම් පේන්න, ඇහෙන්න, දැනෙන්න බැරි දෙයක දරාගැනීමක්ද ඒකත්.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    709
    1,010
    93
    උපමාව, සූත්‍ර ටිකක් මේ වගේ
    1000076098.png
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,903
    1,871
    113
    🥀

    idk, idk
    I'll give another try

    කණ්ණාඩියක් ඉස්සරහ ගියහම පේනවා. (මගේ මූණ, මගේ ඇග, මගේ ඇස්..) කණ්ණාඩිය නැතුව යට බැලුවහම පේනවා (මගේ අත, පය...) අල්ලලා බැලුවහම දැනෙනවා (මගේ අත, පය, මම) තට්ටු කරහම සද්දේ ඇහෙනවා (මගේ අතෙන් එන සද්දේ..) ඉබලා බැලුවහම සුවද දැනෙනවා (මගේ සුවද) විවිධ සිතුවිලි එනවා (මට දැනෙනවා) විවිද වීදිම් වෙනවා. (මට දැනෙනවා)

    පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන ස්වභාවයන් තුනට දාන්න පුලුවන් උඩ කියපු ඔක්කොම. ඔය තුනේ වෙන ගලායාම ඇතුලේ, වෙනස් වෙමින් ගලා යන ස්වභාවයක, මම/ මගේ හෝ නිත්‍යව පවතින වස්තුවක් හෝ පුද්ගලයෙක් ලෙස ගන්න දෙයක් නැහැ, ගන්න කෙනෙක් නැහැ, ගන්න බැහැ.

    මම, මගේ නොවෙන ක්‍රියාවලියක්ද *තියෙනවා* කියලා ආයේ හිතුනොත්, *ක්‍රියාවලියක්* ඇහෙන, දැනෙන, පෙනෙන ස්වභාවය තුල තියෙනවද, නැත්තම් පේන්න, ඇහෙන්න, දැනෙන්න බැරි දෙයක දරාගැනීමක්ද ඒකත්.

    උබයි මායි එක්කො බලල තියෙන්නෙ වීඩියෝ දෙකක්..

    මම බලපු එකෙ නම්...හාමුදුරුවො අහන්නෙ...කැමරාව ඉස්සරහින් අර බල්ල ඇත්තටම ඉන්නවද කියල...එහෙම නැ කියල පෙන්නන්නෙ...

    අස් දෙකත් ඒ වගේ කියල පෙන්නන්න...

    උබ ඔය කියන කතාවක් පෙන්නන්නෙ නැ..